ගායකයෙක්.. තවම ජීවතුන් අතර ඉන්නවා... පරණ ගායකයෙක්..
මා මල පසු සොහොන් කොතේ?

ගායකයෙක්.. තවම ජීවතුන් අතර ඉන්නවා... පරණ ගායකයෙක්..

song no 3
ඔයා නිසා මට උරුම වෙච්ච වේදනාව වගේම මම හෙලපු කඳුලු බින්දුත් වැඩියි. ඒ නිසා ඔබව ආයේ මගේ ජීවිත ගමන අවසානයක් දකිනකන් නැවත හමුවන්න එපා. නමුත් කවදා හරි මම මැරුණු දවසට මගේ මිනිය බලලා යන්න එන්න.
note: මේකත් පරණ ගීතයක්.

සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතයක් දැන්වත් කියපියව් තව ටිකකින් ස්විමින් පාරක් දාන්න යන්න තියෙනවා.ඊට කලියෙන් කියහන්.
Epa Yali Hamuwanna Jeewithe Gaman Maga - Sunil Edirisingheසුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතයක් දැන්වත් කියපියව් තව ටිකකින් ස්විමින් පාරක් දාන්න යන්න තියෙනවා.ඊට කලියෙන් කියහන්.
සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතයක් දැන්වත් කියපියව් තව ටිකකින් ස්විමින් පාරක් දාන්න යන්න තියෙනවා.ඊට කලියෙන් කියහන්.

Paru palamen kolambata![]()

නෙදකින්...

මලක සුවද විදින්න කවුරුත් කැමති, මලේ සුවද වඩාත් හොදින් විද ගන්න නම් ඒ මල සිපගන්නම ඕන.ඒ කට මලෙන් අවසර ගන්න ඕනත් නැ.
මල් කැකුලකට ආදරේ කියන්න... තහනම් නෑ පුංචි සමනලුන්ටමලක සුවද විදින්න කවුරුත් කැමති, මලේ සුවද වඩාත් හොදින් විද ගන්න නම් ඒ මල සිපගන්නම ඕන.ඒ කට මලෙන් අවසර ගන්න ඕනත් නැ.

මල් කැකුලකට ආදරේ කියන්න... තහනම් නෑ පුංචි සමනලුන්ට![]()