TAX/LAPTOP/CUSTOM HELP!

Mozilla

Well-known member
  • මම බෙනා;19358869 said:
    ඔව් මචන් එහෙම කරපන්,මොකක්ද මොඩල් එක Dell xps එකක්ද... :) :D
    රෙප් back මචන් :)

    Dell XPS 13 Skylake i5 wenna athi,e ganata thama yanne.

    නැ මචං මං මේක ගත්තේ

    MSI GE72 APACHE-264 17.3-Inch Gaming Laptop

    4127EXDSDEL._SX425_.jpg


    http://www.amazon.com/gp/product/B0141H0AI4?psc=1&redirect=true&ref_=oh_aui_detailpage_o00_s00
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    Mozilla

    Well-known member
  • මම බෙනා;19360684 said:
    පට්ට ආ... :love: :cool:
    මටත් හොඳ භාන්ඩයක ලින්ක් එක එවපන්කො 70,000ක වගේ බජට් එකට...මේ ටිකේ ඔෆර්ස් තියෙයිනේ.. :dull:

    අද Cyber Monday අද කීවට දැන් පටන් අරන් තියෙන්නේ.:)
    මාත් ලංකාවේ ඉන්නේ බං.ඒවා ගන්න විදිහක් සෙට් කරපංකෝ අරන් දෙන්නම් :nerd::(
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,962
    113
    Puluwannam EMS eken gennanna. Mama $420 camera ekakata Rs.460 gewala clear karagaththa. :lol:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අද Cyber Monday අද කීවට දැන් පටන් අරන් තියෙන්නේ.:)
    මාත් ලංකාවේ ඉන්නේ බං.ඒවා ගන්න විදිහක් සෙට් කරපංකෝ අරන් දෙන්නම් :nerd::(

    එහෙමද මචන් Boxing day එකත් තියේ නේ..ඒකනම් අද නෙමේ.. :)

    අරන දෙනවා කිව්වේ මට ලැපක්ද
    :shocked: