ElaKiri Bajaj Pulsar Fan Club-4

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
මටත් දවස් 2ක ට සැරයක්වත් ඔය වගේ කාලකන්නියෙක් සෙට් වෙනවමයි
එපා වෙනවා බන් යන්න ගියාම.

:rolleyes:
මෙහෙමයි ඉතින් ඕකට හිත කියන ඒකත් බලපානවා :yes:

බ්‍රේක් ගහන විදිහත් බලපානවා :yes:

-එම- :yes::yes:

apo epa wenawa oya three wheel, dimo batto, ehen mehan dana bike tika,
anith un thama side kanadiyak balanne nathi private bus karoyo tika.

135 ekanm 50 udhin gihilla gahana brake ahane naha thama bn.
illuma tiyena hinda tama manufacture karanawa .look eka hinda godak un ganne.
djebel ekath 80 wada gihilla gahanna brake ahanne nahe.lessanawa. mewa roda 2 bandanne.
135 ekata wada control , balance hoda nisa hodhi.
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

apo epa wenawa oya three wheel, dimo batto, ehen mehan dana bike tika,
anith un thama side kanadiyak balanne nathi private bus karoyo tika.

135 ekanm 50 udhin gihilla gahana brake ahane naha thama bn.
illuma tiyena hinda tama manufacture karanawa .look eka hinda godak un ganne.
djebel ekath 80 wada gihilla gahanna brake ahanne nahe.lessanawa. mewa roda 2 bandanne.
135 ekata wada control , balance hoda nisa hodhi.

අපෝ ඔව් බන් 135 ඒකනම් 50 එහා කියන්නේ බ්‍රේක් තියා කන්ට්‍රෝල් එකවත් සුවර් නැති බයික් එකක් තමා.135 ඒකත් 150/180 ලුක් එක තිබ්බා නම් මෙලහකටත් නවත්තලා
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ado mee hama ekaama 135 ekata baninne ai bun :rolleyes: man nam padala nee habai nikan peththa wagee hinda lissala yai kiyalamai hithanne :D:D barath adui man hithanne ooka :sorry::sorry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අපෝ ඔව් බන් 135 ඒකනම් 50 එහා කියන්නේ බ්‍රේක් තියා කන්ට්‍රෝල් එකවත් සුවර් නැති බයික් එකක් තමා.135 ඒකත් 150/180 ලුක් එක තිබ්බා නම් මෙලහකටත් නවත්තලා
    aniwa.:yes::yes:

    ado mee hama ekaama 135 ekata baninne ai bun :rolleyes: man nam padala nee habai nikan peththa wagee hinda lissala yai kiyalamai hithanne :D:D barath adui man hithanne ooka :sorry::sorry:

    :D:D bannene nahe bn, 135 eka narkma kiyanawa neme, normal 50-60 max yanna, petrol hodata karanna bike ekak, look ekath hodhi,
    eath ape chanakayata wage unta hari yanne nahe, 70-80 wada yanawanm.
    loweth oya bike eka hari yanne nahe. anika balance adui. gona uda yanawa wage seat ekak tiyenna.
    aduma gane balance ekaath tibunanam , durable nathi unath.:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aniwa.:yes::yes:

    :D:D bannene nahe bn, 135 eka narkma kiyanawa neme, normal 50-60 max yanna, petrol hodata karanna bike ekak, look ekath hodhi,
    eath ape chanakayata wage unta hari yanne nahe, 70-80 wada yanawanm.
    loweth oya bike eka hari yanne nahe. anika balance adui. gona uda yanawa wage seat ekak tiyenna.
    aduma gane balance ekaath tibunanam , durable nathi unath.:rolleyes:

    :shocked::shocked::yes::yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    aniwa.:yes::yes:

    :D:D bannene nahe bn, 135 eka narkma kiyanawa neme, normal 50-60 max yanna, petrol hodata karanna bike ekak, look ekath hodhi,
    eath ape chanakayata wage unta hari yanne nahe, 70-80 wada yanawanm.
    loweth oya bike eka hari yanne nahe. anika balance adui. gona uda yanawa wage seat ekak tiyenna.
    aduma gane balance ekaath tibunanam , durable nathi unath.:rolleyes:

    අපෝ ඔව් බන් අපේ පැත්තේ කන්දක වංගුවක් තියෙනවා එක මම 135 එකෙන් 15kmph එහා ගන්න බැ ලිස්සනවා හරවන්න අමාරුයි, දැන් බයික් එකේ 30kmph ගන්නවා ඊට වඩා හයියෙන් ගන්න පුළුවන් බයයි පාර පෙන්නේ නැති නිසා මම dash cam එක ආවාම vid එකක් දාන්නනම් එතැන

    මම මෙහෙමයි යන්නේ

    තනියම යනකොට 80 අල්ලනවා
    අම්මා කෙල්ල එක්ක යනකොට 65 තමා max
    තාත්තා එකක්ක යනකොට 50 බන් උපරිම ඊට වඩා හයියෙන් ගියොත් බනනිනවා
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    ko ube jade assawa giyada?

    අපෝ ඔව් බන් අපේ පැත්තේ කන්දක වංගුවක් තියෙනවා එක මම 135 එකෙන් 15kmph එහා ගන්න බැ ලිස්සනවා හරවන්න අමාරුයි, දැන් බයික් එකේ 30kmph ගන්නවා ඊට වඩා හයියෙන් ගන්න පුළුවන් බයයි පාර පෙන්නේ නැති නිසා මම dash cam එක ආවාම vid එකක් දාන්නනම් එතැන

    මම මෙහෙමයි යන්නේ

    තනියම යනකොට 80 අල්ලනවා
    අම්මා කෙල්ල එක්ක යනකොට 65 තමා max
    තාත්තා එකක්ක යනකොට 50 බන් උපරිම ඊට වඩා හයියෙන් ගියොත් බනනිනවා

    ela ela parisamin.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මටත් දවස් 2ක ට සැරයක්වත් ඔය වගේ කාලකන්නියෙක් සෙට් වෙනවමයි
    එපා වෙනවා බන් යන්න ගියාම.

    :angry: කතා කරලා වැඩක් නෑ බං.......

    ඕනම ත්‍රී වීල් එකක් ඉස්සර කරනකොට අනිවා හෝන් ගහපන්..... මොකද ඌ කොයි වෙලේ කොයි පැත්තට හරවයිද දන්නේ නෑ....... :angry: :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry: කතා කරලා වැඩක් නෑ බං.......
    ඕනම ත්‍රී වීල් එකක් ඉස්සර කරනකොට අනිවා හෝන් ගහපන්..... මොකද ඌ කොයි වෙලේ කොයි පැත්තට හරවයිද දන්නේ නෑ....... :angry: :angry:

    :yes::yes: man nam aasa nee.oowaye handle eka harawana angle eka lock karalalu neda enne ? mehe un eeka kadanawalu neda ? :rolleyes: programme ekakath ooka kiwwa :oo:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මුන් ටික බයික් රේස් එකකුත් තියලනෙ

    click
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වැලා පේන්න නැත්තෙ මොකෝ ? :rolleyes::rolleyes:
    ඉසුරු ඩබලම නෑ :rolleyes::rolleyes:
    මුන් මොනව හරි කුප්ප වැඩක් කරල ගෙවල් වලට මාට්ටු වෙලාවත්ද :oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    වැලා පේන්න නැත්තෙ මොකෝ ? :rolleyes::rolleyes:
    ඉසුරු ඩබලම නෑ :rolleyes::rolleyes:
    මුන් මොනව හරි කුප්ප වැඩක් කරල ගෙවල් වලට මාට්ටු වෙලාවත්ද :oo::oo:

    වැලක් බාල ඇති කොහාට හරි වෙලා....:sorry::sorry::sorry::sorry:
    අද මන් දැක්ක බන් මහරගම පැත්තේ 125 discovery එකක් handle එකේ cam එකක් ගහං යනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැලා පේන්න නැත්තෙ මොකෝ ? :rolleyes::rolleyes:
    ඉසුරු ඩබලම නෑ :rolleyes::rolleyes:
    මුන් මොනව හරි කුප්ප වැඩක් කරල ගෙවල් වලට මාට්ටු වෙලාවත්ද :oo::oo:

    වැඩ බොල... ට්‍රේනින් මේ දවස්වල. ඒ අතරෙ තව තව හදාගෙන යන ඒව තියනවා. දැනුයි ගෙදර ආවෙ.:dull:

    එක ඉසුරුවෙක් වැඩට යනවා. අනිකා එහා ගෙදර නංගිට ලයින් දාල ගුටිකාලා. ඌ නිවාස අඩස්සියෙ.:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් කුකුලණි...
    thinking-idea-animated-animation-sm.gif
    koo scooter eka ?

    වැලක් බාල ඇති කොහාට හරි වෙලා....:sorry::sorry::sorry::sorry:
    අද මන් දැක්ක බන් මහරගම පැත්තේ 125 discovery එකක් handle එකේ cam එකක් ගහං යනවා:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :shocked::shocked::shocked:

    වැඩ බොල... ට්‍රේනින් මේ දවස්වල. ඒ අතරෙ තව තව හදාගෙන යන ඒව තියනවා. දැනුයි ගෙදර ආවෙ.:dull:එක ඉසුරුවෙක් වැඩට යනවා. අනිකා එහා ගෙදර නංගිට ලයින් දාල ගුටිකාලා. ඌ නිවාස අඩස්සියෙ.:baffled:
    ela ela good luck machan :cool::cool::yes::yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    eeka poddak yatapath unaa eeye accident ekak dakala :sorry::sorry: tika dawasakin aayeth amaaruwa gahai ethakan shape eke inna oone :P:P

    thaman parissamen padinawanam echcharai bn..harinam accident eka dakka gaman uba jade eka ganna ikman karanna thibbe..mokada jade eke safety super..(moleth pawichchi karala ride karanawanam).:cool::cool::cool: