Me wage Flip type healmet ekak ganna puluwan tenak
dannawanam kiyapalla.
https://z-1-scontent-hkg3-1.xx.fbcd...=267e482254ab628b2625bebd5cee6c91&oe=57200E2F
එයාට කලින් තිබ්බ ලෑලි සීට් එකට වඩා පස්සෙ හම්බුන වෙජිටබල් කරත්තෙ ලොකු උනාබේබි ක්රීම් ගාන්න ගත්තට පස්සේ වෙච්ච දේවල් නේ ඔය......!!
![]()

වෙජිටබල් එකත් නරකම නෑ හැබැයි 
මෙහෙ එකක් යනව හොද පිකප් පාටයි 
පිටිපස්ස ඩිස්ක් හැබැයි 250 වෙන්න ඇති.හෙන සද්දෙයි 

ආ කුකුලනේ![]()

එයාට කලින් තිබ්බ ලෑලි සීට් එකට වඩා පස්සෙ හම්බුන වෙජිටබල් කරත්තෙ ලොකු උනාවෙජිටබල් එකත් නරකම නෑ හැබැයි
මෙහෙ එකක් යනව හොද පිකප් පාටයි
පිටිපස්ස ඩිස්ක් හැබැයි 250 වෙන්න ඇති.හෙන සද්දෙයි
![]()
ඕවා ගන්න එපා වැටුනෝත් හොක්ක කඩන් ගෙදර ඉන්න වෙන්නේ.
dual sport එකක් කවදා පදින්න ද, ඔහොම වත් කියලා හිත හදා ගන්න මගේ djebel එකට වඩා pulsar 150 එකේ hadaling,durable,brake හොදයි නේ ලොල්
මම කොහෙවත් පල්සරේ උඹේ ඔය බම්පර් බයික් එකට වඩා හොද කතාවක් කිව්වද.....?? 
හොද වෙලාවට උබ ගත්තේ 150.උබෙ බරට නැත්තං seat එක ගෙවිල චැසිය උඩ තමා යන්න වෙන්නෙ.![]()

meke Black ekak aurudu 5k vitara use karanawa bun, den eka hirila melo rahak ne.
mata ona meke white ekak. mata vena ewa set venne nehe bun.
උඹ හදන්න බයික් එකේ පොලිස් කාරයා යනවා වගේ යන්න නේද....?? සුදු පාට බයික් එකයි.... සුදු පාට හෙල්මට් එකයි......
ඕවා තිබ්බා මම හෙල්මට් එක ගත්ත තැන.... මරදානේ ආනන්දේ ඉස්සරහා..... 
උඹ හදන්න බයික් එකේ පොලිස් කාරයා යනවා වගේ යන්න නේද....?? සුදු පාට බයික් එකයි.... සුදු පාට හෙල්මට් එකයි......
![]()
ඕවා තිබ්බා මම හෙල්මට් එක ගත්ත තැන.... මරදානේ ආනන්දේ ඉස්සරහා.....
![]()
Hmmm උබට තේරුනා නේ...
Maradane SAFA Moters da?
shope eke nama mathaka nedda bun..
නෑ නෑ.... මරදානේ ආනන්දේ ඉස්සරහා..... පෙට්රල් ශෙඩ් එක ලග...... එතන තියෙන එකම බයික් කඩේ ඒක.......
නම සමහර විට අපේ චමිත් සී පී දන්නවා ඈති..... පොර හෙල්මට් එක ගත්තෙත් එතනින්.....
බුවා කියලා තමා මමත් එතනට ගියේ...... 
නෑ නෑ.... මරදානේ ආනන්දේ ඉස්සරහා..... පෙට්රල් ශෙඩ් එක ලග...... එතන තියෙන එකම බයික් කඩේ ඒක.......
නම සමහර විට අපේ චමිත් සී පී දන්නවා ඈති..... පොර හෙල්මට් එක ගත්තෙත් එතනින්.....
බුවා කියලා තමා මමත් එතනට ගියේ......
![]()

මම කොහෙවත් පල්සරේ උඹේ ඔය බම්පර් බයික් එකට වඩා හොද කතාවක් කිව්වද.....??
![]()
අපේ චානක මන්ජුලකලින් ඔය බයික් එක තරන් දෙයක් තිබ්බෙ නෑ පොරට
ඒත් දැන් එයා හුගාක් වෙනස් වෙලා
![]()

බේබි ක්රීම් ගාන්න ගත්තට පස්සේ වෙච්ච දේවල් නේ ඔය......!!
![]()

parissamin padapan hayiyen yanna epa

නෑ නෑ.... මරදානේ ආනන්දේ ඉස්සරහා..... පෙට්රල් ශෙඩ් එක ලග...... එතන තියෙන එකම බයික් කඩේ ඒක.......
නම සමහර විට අපේ චමිත් සී පී දන්නවා ඈති..... පොර හෙල්මට් එක ගත්තෙත් එතනින්.....
බුවා කියලා තමා මමත් එතනට ගියේ......
![]()
පුල්පේස් එක දාගෙන පදින එක අමාරුයි කියන්නේ ඇත්තද? බර වැඩීලු බෙල්ල හරවන්න බැරිලු හුස්ම ගන්ඩ බෑලු 

අයියෙ හොද හෙල්මට් ජාතියක් කියන්ඩකෝපුල්පේස් එක දාගෙන පදින එක අමාරුයි කියන්නේ ඇත්තද? බර වැඩීලු බෙල්ල හරවන්න බැරිලු හුස්ම ගන්ඩ බෑලු
![]()
Me wage Flip type healmet ekak ganna puluwan tenak
dannawanam kiyapalla.![]()
අයියෙ හොද හෙල්මට් ජාතියක් කියන්ඩකෝපුල්පේස් එක දාගෙන පදින එක අමාරුයි කියන්නේ ඇත්තද? බර වැඩීලු බෙල්ල හරවන්න බැරිලු හුස්ම ගන්ඩ බෑලු
![]()