ElaKiri Bajaj Pulsar Fan Club-4

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ll

    pulsar 150ක් ගන්න ආසාවක් තියනවා.....use කරපු එකක් තමයි බලන්නෙ...budjet එකෙන් පස්සෙ ගනන් කොහොමද කියල දන්නව නම් කියපල්ලකෝ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: බේබි ක්‍රීම් ගාන්න ගත්තට පස්සේ වෙච්ච දේවල් නේ ඔය......!! :P
    එයාට කලින් තිබ්බ ලෑලි සීට් එකට වඩා පස්සෙ හම්බුන වෙජිටබල් කරත්තෙ ලොකු උනා :sorry::sorry::sorry:වෙජිටබල් එකත් නරකම නෑ හැබැයි :rolleyes::rolleyes:මෙහෙ එකක් යනව හොද පිකප් පාටයි :yes::yes: පිටිපස්ස ඩිස්ක් හැබැයි 250 වෙන්න ඇති.හෙන සද්දෙයි :shocked::shocked:

    ආ කුකුලනේ :P
    :angry::angry::angry::sorry::sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    hari hari ape evala traction control na,
    manual th na,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    dual sport එකක් කවදා පදින්න ද, ඔහොම වත් කියලා හිත හදා ගන්න මගේ djebel එකට වඩා pulsar 150 එකේ hadaling,durable,brake හොදයි නේ ලොල්

    :rolleyes: මම කොහෙවත් පල්සරේ උඹේ ඔය බම්පර් බයික් එකට වඩා හොද කතාවක් කිව්වද.....?? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    meke Black ekak aurudu 5k vitara use karanawa bun, den eka hirila melo rahak ne.
    mata ona meke white ekak. mata vena ewa set venne nehe bun.

    :rolleyes: උඹ හදන්න බයික් එකේ පොලිස් කාරයා යනවා වගේ යන්න නේද....?? සුදු පාට බයික් එකයි.... සුදු පාට හෙල්මට් එකයි...... :P

    :D ඕවා තිබ්බා මම හෙල්මට් එක ගත්ත තැන.... මරදානේ ආනන්දේ ඉස්සරහා..... :yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :rolleyes: උඹ හදන්න බයික් එකේ පොලිස් කාරයා යනවා වගේ යන්න නේද....?? සුදු පාට බයික් එකයි.... සුදු පාට හෙල්මට් එකයි...... :P

    :D ඕවා තිබ්බා මම හෙල්මට් එක ගත්ත තැන.... මරදානේ ආනන්දේ ඉස්සරහා..... :yes:

    Hmmm උබට තේරුනා නේ...
    Maradane SAFA Moters da?
    shope eke nama mathaka nedda bun..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    Hmmm උබට තේරුනා නේ...
    Maradane SAFA Moters da?
    shope eke nama mathaka nedda bun..

    :no: නෑ නෑ.... මරදානේ ආනන්දේ ඉස්සරහා..... පෙට්‍රල් ශෙඩ් එක ලග...... එතන තියෙන එකම බයික් කඩේ ඒක....... :yes: නම සමහර විට අපේ චමිත් සී පී දන්නවා ඈති..... පොර හෙල්මට් එක ගත්තෙත් එතනින්..... :yes: බුවා කියලා තමා මමත් එතනට ගියේ...... :P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :no: නෑ නෑ.... මරදානේ ආනන්දේ ඉස්සරහා..... පෙට්‍රල් ශෙඩ් එක ලග...... එතන තියෙන එකම බයික් කඩේ ඒක....... :yes: නම සමහර විට අපේ චමිත් සී පී දන්නවා ඈති..... පොර හෙල්මට් එක ගත්තෙත් එතනින්..... :yes: බුවා කියලා තමා මමත් එතනට ගියේ...... :P

    Nxt week gihin balannam ehenam, panchikawatta set ekei, kohuwala Dream bike ekei seragema beluwa. tibbe ne bun set vena ekak. :confused:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :rolleyes: මම කොහෙවත් පල්සරේ උඹේ ඔය බම්පර් බයික් එකට වඩා හොද කතාවක් කිව්වද.....?? :confused:

    12342695_931171290252314_6924728315490791397_n.jpg
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අපේ චානක මන්ජුල :yes::yes: කලින් ඔය බයික් එක තරන් දෙයක් තිබ්බෙ නෑ පොරට :P:P ඒත් දැන් එයා හුගාක් වෙනස් වෙලා :(:(

    ඇයි ඒ වෙනස් වෙලා :shocked:

    :lol: බේබි ක්‍රීම් ගාන්න ගත්තට පස්සේ වෙච්ච දේවල් නේ ඔය......!! :P

    බේබි ක්‍රීම් :shocked:

    parissamin padapan hayiyen yanna epa

    haiyyen yanna ba thama gatta witharai top speed 45 :(:growl:
    :no: නෑ නෑ.... මරදානේ ආනන්දේ ඉස්සරහා..... පෙට්‍රල් ශෙඩ් එක ලග...... එතන තියෙන එකම බයික් කඩේ ඒක....... :yes: නම සමහර විට අපේ චමිත් සී පී දන්නවා ඈති..... පොර හෙල්මට් එක ගත්තෙත් එතනින්..... :yes: බුවා කියලා තමා මමත් එතනට ගියේ...... :P

    අයියෙ හොද හෙල්මට් ජාතියක් කියන්ඩකෝ :nerd: ‍පුල්පේස් එක දාගෙන පදින එක අමාරුයි කියන්නේ ඇත්තද? බර වැඩීලු බෙල්ල හරවන්න බැරිලු හුස්ම ගන්ඩ බෑලු :shocked::no::eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අයියෙ හොද හෙල්මට් ජාතියක් කියන්ඩකෝ :nerd: ‍පුල්පේස් එක දාගෙන පදින එක අමාරුයි කියන්නේ ඇත්තද? බර වැඩීලු බෙල්ල හරවන්න බැරිලු හුස්ම ගන්ඩ බෑලු :shocked::no::eek:

    full face එකක් දාන්න බර තමා එත් තමන්ගේ දත් ටික නහයට ඊට වඩා ආදරෙයි නේද, හොද එකක් ගන්න එකේ ඇතුලට හුලන් එනවා යනකොට
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Me wage Flip type healmet ekak ganna puluwan tenak
    dannawanam kiyapalla.:D

    අප්පද බොල alian කොලුවා කොහෙද බන් ගිහින් හිටියේ.සෑහෙන කාලෙකින් දැක්කේ

    මරදානේ ආනන්දේ ඉස්සරහා කලර් ලයිට් එක ගාව තියෙන කඩයක්.අන්න එකේ බලන්න.එහෙම නැත්නම් පංචිකාවත්තේ බයික් කඩ සෙට් එකේ බලන්න.මම මේ ලඟදි දැක්කා ඔය වගේ එකක් 5000/- විතර කිව්වා ඒකනම්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අයියෙ හොද හෙල්මට් ජාතියක් කියන්ඩකෝ :nerd: ‍පුල්පේස් එක දාගෙන පදින එක අමාරුයි කියන්නේ ඇත්තද? බර වැඩීලු බෙල්ල හරවන්න බැරිලු හුස්ම ගන්ඩ බෑලු :shocked::no::eek:

    අලුත් බයික් එක පරිස්සමින් පැදපන් මචන්.70 කෙළගෙන ගිහින් බ්‍රේක් එහෙම ගහන්න හිතන්නවත් එපා.කොන්ට්‍රෝල් මදි.ඒ ඇරෙන්න නම් ලොකු අවුලක් නෑ. අපේ HML ලක්ෂයක් දිව්වා

    අනේ මල විකාර බන්.උඹට ඔය අමාරුව සතියක් තියෙයි.ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහටම දැනෙයි.
    මමත් මුලින් ඔය හුස්ම ගන්න බැරි කතාව නිසා ෆුල් ෆේස් දැම්මේ නෑ.ඒත් දැන්නම් දානවා.අර UPco එක වගේ කටයි නහයයි ගාවටම ඇවිත් තියෙන හෙල්මට් එකක්නම් පොඩ්ඩක් විතර එහෙම දැනෙයි.එහෙම නැති එකක් බලලා ගනින්.
    මම ෆුල් ෆේස් එක දාලා වයිසර් ඒකත් දාගෙන යන්නේ.වැස්සත් පෑව්වත් වයිසර් එක අරින්නේ නෑ.ඔය ශෝක එකට යන්නේ මම :lol: