Marvel Cinematic Universe - Characters [Avengers]

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    එහෙම කතාවකුත් යනවා. හරියටම කියන්න බෑ බන්. Marvel, Fox agreement එක කොහොම වෙයිද කියන්න බෑ දැනටමත් QuickSilver X-men universe එකේ ඉන්න නිසා.

    ehema seen ekak da,,,Captain America nam confirmed for Infinity war,,,but which one :( :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    agreement තියෙන්න ඔච්චරයි. එක වෙනස් වෙන්න පුළුවන් අයෙත් අලුතෙන් agreement sign කලොත්. එත් ඉතින් Civil War එකේ superhero කෙනෙක් මැරෙනවා කියලත් කියනවනේ. සමහර විට Nat වෙන්නත් පුළුවන් :eek:

    War machine නම් මැරෙනවා දැක්කා trailer එකේ

    නටෂා මැරුනොත් අපි DC යනවා :D

    wonder women :love::love:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    agreement තියෙන්න ඔච්චරයි. එක වෙනස් වෙන්න පුළුවන් අයෙත් අලුතෙන් agreement sign කලොත්. එත් ඉතින් Civil War එකේ superhero කෙනෙක් මැරෙනවා කියලත් කියනවනේ. සමහර විට Nat වෙන්නත් පුළුවන් :eek:

    Ado meki marila komada ban,,mekine passe Thor ge Hammer eka athata aran Female Thor wenne,,Mekiwa ayn karala komada,,ethaninma loku part ekak kdanwane ban,,,dan comic yanneth female thor ge story ekane,,
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434

    කොමික් වලට වඩා වෙනස් විදියට බන් MCU එක යන්නේ. මන් කිවේ වෙන්න පුළුවන් කියලා..
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    War machine නම් මැරෙනවා දැක්කා trailer එකේ

    නටෂා මැරුනොත් අපි DC යනවා :D

    wonder women :love::love:

    War machine මැරෙයි කියල කියන්න බෑ. Trailer එකේ පෙනන්නේ පපුවේ arc reactor එක damage වෙලා..
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Balck panther gana mukuth naddaoo... BTW ela

    Black Panther යුනිවර්ස් එකට ඇවිල්ලවත් Avangers ලට තාම එකතු වෙලාවත් නැති නිසා දැම්මේ නෑ
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    patta
    11.gif

    ela! bump

    tfs bro :) rep

    තැන්ක්ස් :D