සීල් ටයිප් තමා බන්.මම ගිය දවස් ටිකේම හවස මහා වැස්සේ කැමරා එක දාගෙන ගියා.ඒත් ඔහොම fog උනේ නෑ.මේ මගුල උදේටමයි වෙන්නේ.
මන් හිතන්නෙ මේක අපි යුරාජ් මයාට යොමු කරමු.මතකනෙ පොර අර තෙල් වැඩ කරන හැටි බලන විදිහ විනාඩියෙන් කිව්වෙ

සීල් ටයිප් තමා බන්.මම ගිය දවස් ටිකේම හවස මහා වැස්සේ කැමරා එක දාගෙන ගියා.ඒත් ඔහොම fog උනේ නෑ.මේ මගුල උදේටමයි වෙන්නේ.

HTML:http://www.wow.lk/mall/buyonline/cycling/
ඔය තියෙන්නෙ මාමි..
කෙන්ස්ටාර් ඒවත් තියනව
කෙන්ස්ටාර් ඒවා තමා පොඩි කාලේ ඉදන් පැද්දේ.......
බලන්න ඕනා..... ලුමාලා එකට එහෙමත් ගිහිල්ලා..... 
pool ekaka register wela swim karannaswim karanna berinam coach kenek allan purudu wenna
bara nikanma aduwei
![]()
පීනන්න දන්නේ නෑ නේ මාමේ... 
ගල්කිස්ස උසාවිය
මහර - කඩවත එකෙත් ඔය වගේ තියේ......
මොන කේස් වලට අහු වෙච්චද මන්දා......!!මෙතන බයිසිකල් හොයන මාමලා ඒකත් ඉන්දියන් චීන ලබ්බවල් ගන්නෙ නැතුව ජපන් රීකන්ඩිශන් එකක් ගත්තොත් නරකද?
මම කාලෙකට කලින් 12000කට ගත්ත ගින්දර වගේ පහරක්..මොනොශොක් එකකුත් තියෙනවා..ගියර් 6යි..![]()
ලුමාලා / කෙන්ස්ටාර් කොහේ මේඩ් ද මචෝ.....??
රීකන්ඩිෂන් ගොඩක් තැන් වල දාලා තියෙනවා එක ගොඩේ.... ගණන් ඈහුවහම කලන්තේ දානවනේ බං....
කාලෙකට කලින් මල්වාන පාරේ තැනක මම ඈහුවා...... 23ක් කිව්වා කියහන්කෝ..... මේ එලියේ අව්වට වැස්සට තෙමි තෙමී තියෙන්නේ ඔහේ අතෑරලා දාලා......!! 
ජෝක් නෙමෙ පුලුවන්නම් යන්න කෝච් කෙනෙක් අල්ලන්.උබටම වෙනස තේරෙයිපීනන්න දන්නේ නෑ නේ මාමේ...
![]()

කිලෝ 85 හින්ද පූල් එකට එක සැරේ පනින්න එපා සුනාමි තත්වයක් එයි 
හිමීට බහින්න 

ලුමාලා / කෙන්ස්ටාර් කොහේ මේඩ් ද මචෝ.....??
![]()
රීකන්ඩිෂන් ගොඩක් තැන් වල දාලා තියෙනවා එක ගොඩේ.... ගණන් ඈහුවහම කලන්තේ දානවනේ බං....
කාලෙකට කලින් මල්වාන පාරේ තැනක මම ඈහුවා...... 23ක් කිව්වා කියහන්කෝ..... මේ එලියේ අව්වට වැස්සට තෙමි තෙමී තියෙන්නේ ඔහේ අතෑරලා දාලා......!!
![]()
(build quality and brand new price baluwama.)

lumala indian dan enne..
kenstar nam koheda danne na habai japan nam nemei(build quality and brand new price baluwama.)
ape paththe nam 15ta aduwen elakiri wage reconditioned cycle ekak ganna puluwan..
mama 12kata gaththa qwa eka carbon fiber wage..
barath na ride karannath lesiy..patta durable..monoshock eka nisa pukatath sanipai..ganata mara watinawa.
dan photo ekak gahanna phone ekak na..heta dannam photo ekak ubalawa kora wennama.![]()
බයික් එක බර නැත්නම් එක්සයිස් එකට පැදලා වැඩක් වෙයිද.....??
මගේ බරට බයික් එක දෙකට කැඩෙයිද.....

15කට අඩුවෙන් බයික් ගන්න උඹලෑ ගෙවල් කොහෙද.....?? කුරුණෑගලද.....??![]()
![]()
ආ දාපන් දාපන් බලන්න උඹේ බයික්ස් එකේ ෆොටෝ කෑල්ලක්.....![]()

lumala හදන්නේ ලංකාවේ බන්, අපේ ගෙවල් ලග දැන් gear bike ක් 15වෙනවා factory එකේ, disk brake පවා තියෙනවා බයික් එක හරියට use කරොත් අවුරුදු 30 විතර use කරන්න පුළුවන්.

lumala හදන්නේ ලංකාවේ බන්, අපේ ගෙවල් ලග දැන් gear bike ක් 15වෙනවා factory එකේ, disk brake පවා තියෙනවා බයික් එක හරියට use කරොත් අවුරුදු 30 විතර use කරන්න පුළුවන්.
ලුමාලා එකද ගෙවල් ලග.....?? ඩිස්ක් බ්රේක්.....
මරුනේ......
සෙට් කරලා දියන් බලන්න බයික් එකක්...... 
මාමා පොඩි advice එකක් දෙන්නම් ඔයාගේ බරට බයික් පදින්න්න අමාරුයි, ඔයාටම එපා වෙයි අනික බයික් පැදලා නැ නේද ලගදි, අර දුවන exercise machine එකක් ගත්තොත් මොකද, හරියට දවස ගානේ දුවන්න ඕනෑ
ලගකදි නම් බයික්ස් පැද්දේ නෑ තමා.....
පැදගන්න පුලුවන් ඒක අවුලක් නෑ........
අම්මෝ එක්සයිස් මැෂින් එකක් රුපියල්ම කීයක්ද යකෝ.......
ඕක අරන් දවස් කීපෙකින් රෙදි වනන්න ගනී......

උබට අමුතුවෙන් දැනගන්න ඔන නෑ බන්...උබව ගිලෙන් නෑ..උබෙ බඩෙ පෘශ්ඨ වර්ගඵලය වැඩී.... පාරුව වගෙ පාවෙලා යයි ..පීනන්න දන්නේ නෑ නේ මාමේ...
![]()

ලුමාලා එකද ගෙවල් ලග.....?? ඩිස්ක් බ්රේක්.....
මරුනේ......
සෙට් කරලා දියන් බලන්න බයික් එකක්......
![]()
ලගකදි නම් බයික්ස් පැද්දේ නෑ තමා.....
පැදගන්න පුලුවන් ඒක අවුලක් නෑ........
අම්මෝ එක්සයිස් මැෂින් එකක් රුපියල්ම කීයක්ද යකෝ.......
ඕක අරන් දවස් කීපෙකින් රෙදි වනන්න ගනී......
![]()
![]()
පීනන්න දන්නේ නෑ නේ මාමේ...
![]()
කුකුලනි මගේ router එකට කෙලවිය.කියක් වෙයිද බන්..wifi තියෙන එකක්???
Ela..hoda monada bun4k viathara yanava adsl+wifi router ekak ganna