ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔය shimano එක වගේ හොඳ ඒවානම් ගණන් තමා.අපේ මල්ලි කෙනෙක් ගාව තියෙනවා.එකක්.
    එහෙම නැතිව අනිත් ඒවා නම් තියෙනවා ඉතින් ඊට අඩුවෙන්

    :shocked: අම්මෝ එච්චර ඒවා ඕනා නෑ....... :no: කෙන්ස්ටාර් වගේ එකක් බලන්න ඕනා..... :D කලින් තිබ්බා එකක්.... දුන්නනේ ඒක අපේ මල්ලි කාරයෙක්ට..... :P දැන් ආයේ එකක් ගන්න වෙයි වගේ..... ඊයේ ඩොකා කිව්වා බර අඩු කර ගනිය කියලා...... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19396776 said:
    ටින්කර් පේන්ට් විතරක් නෙමෙයිනේ බං මගේ තියෙන්නේ..ටයර් දාන්න ,ඇලෝයි වීල්,සීට් ගහන්න,ලයිට්,වයරින්..ඒ හැම එකක්ම මම අලුතෙන් කරනවා...

    :oo: ටයර් නම් සියෑට් දාපන්..... මෙහෙන් සෙට් කරලා දෙන්නම් අඩුවට..... :yes: ආ අපේ එකා ගාව ඈලෝයිත් තිබේ..... :D

    වයරින් එක ඩොටේ දාගමු..... :yes: මගේ එකෙත් ලෙසටම කරලා දුන්නා.... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: අම්මෝ එච්චර ඒවා ඕනා නෑ....... :no: කෙන්ස්ටාර් වගේ එකක් බලන්න ඕනා..... :D කලින් තිබ්බා එකක්.... දුන්නනේ ඒක අපේ මල්ලි කාරයෙක්ට..... :P දැන් ආයේ එකක් ගන්න වෙයි වගේ..... ඊයේ ඩොකා කිව්වා බර අඩු කර ගනිය කියලා...... :baffled:

    මොක ගත්තත් හොඳ හයිය එකක් ගන්න වෙයි නෙහ්
    බරත් එක්කනේ.කිලෝම කීයක්ද නේ :rolleyes:

    ඉතින් මාමේ ජිම් එකකට යන්නකෝ වැඩේ හරිනේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මොක ගත්තත් හොඳ හයිය එකක් ගන්න වෙයි නෙහ්
    බරත් එක්කනේ.කිලෝම කීයක්ද නේ :rolleyes:

    ඉතින් මාමේ ජිම් එකකට යන්නකෝ වැඩේ හරිනේ.

    :baffled: 77-78 ක් වගේ තිබ්බේ කියහන්කෝ කලින්..... දැන් 85ක්...... :baffled: :baffled:

    ජිම් යන වැඩේ කෙරෙන්නේ නෑ බං...... :no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කුකුළණි...... ෆුට් සයිකල් එකක් උවමනා කර තිබේ...... :yes: ගන්න හොද එකක් කියපල්ලකෝ...... :D ;)

    HTML:
    http://www.wow.lk/mall/buyonline/cycling/

    ඔය තියෙන්නෙ මාමි..
    කෙන්ස්ටාර් ඒවත් තියනව
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: 77-78 ක් වගේ තිබ්බේ කියහන්කෝ කලින්..... දැන් 85ක්...... :baffled: :baffled: ජිම් යන වැඩේ කෙරෙන්නේ නෑ බං...... :no:

    pool ekaka register wela swim karanna :yes::yes: swim karanna berinam coach kenek allan purudu wenna :yes::yes: bara nikanma aduwei :cool::cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ගල්කිස්ස උසාවිය

    12316538_10206452006312005_3009215587055284194_n.jpg
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled: 77-78 ක් වගේ තිබ්බේ කියහන්කෝ කලින්..... දැන් 85ක්...... :baffled: :baffled:

    ජිම් යන වැඩේ කෙරෙන්නේ නෑ බං...... :no:

    :baffled:
    කාලා කාලා කාලා එකතැන හිටපුවම ඔහොම තමා.මගෙත් දැන් බඩ ටිකක් ඇවිල්ලා :baffled:

    Kenstar එකක් හම්බුණා :yes:
    වැඩි ගානකුත් නෑ 7500/-
    01-500x500.jpg

    එහෙමත් නැත්නම් මේක දෙන්නම් 12000/-
    01-500x500.jpg

    අනිත් ඒවානම් ගණන් වගේ ;)

    මාමේ මේක ගමු වැඩිය නෑ රුපියල්ම 325000/- විතරයි :sorry:
    TOMAHAWK 26 PAGANI DESIGNER SERIES CARBON FIBRE BICYCLE
    01-500x500.jpg
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මෙතන බයිසිකල් හොයන මාමලා ඒකත් ඉන්දියන් චීන ලබ්බවල් ගන්නෙ නැතුව ජපන් රීකන්ඩිශන් එකක් ගත්තොත් නරකද?
    මම කාලෙකට කලින් 12000කට ගත්ත ගින්දර වගේ පහරක්..මොනොශොක් එකකුත් තියෙනවා..ගියර් 6යි.. :cool::cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙතන බයිසිකල් හොයන මාමලා ඒකත් ඉන්දියන් චීන ලබ්බවල් ගන්නෙ නැතුව ජපන් රීකන්ඩිශන් එකක් ගත්තොත් නරකද?
    මම කාලෙකට කලින් 12000කට ගත්ත ගින්දර වගේ පහරක්..මොනොශොක් එකකුත් තියෙනවා..ගියර් 6යි.. :cool::cool::cool:

    මමත් එකම තමා කියන්නේ.ජපන් එකක් ගත්තනම් ගොඩේ ගොඩ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතන බයිසිකල් හොයන මාමලා ඒකත් ඉන්දියන් චීන ලබ්බවල් ගන්නෙ නැතුව ජපන් රීකන්ඩිශන් එකක් ගත්තොත් නරකද?
    මම කාලෙකට කලින් 12000කට ගත්ත ගින්දර වගේ පහරක්..මොනොශොක් එකකුත් තියෙනවා..ගියර් 6යි.. :cool::cool::cool:

    මෙතන ඉන්නෙ වැඩිහරියක් ජපන් බයික් කාරයො තමා.. පල්සර් බොහොම ටිකයි තියෙන්නේ...:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    මෙතන ඉන්නෙ වැඩිහරියක් ජපන් බයික් කාරයො තමා.. පල්සර් බොහොම ටිකයි තියෙන්නේ...:P

    CEB එකේ උන් බයිනෝ තියන් ඉන්නේ ඇයි බං ? ලයිට් කණු ලං කරල බලන්නද ?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මාමිගේ ලව් බලන්න කඩේට පලයන්...මන් දවසක් යනකොට ස්ලිට් එකේ කෙල්ලෙක්ට DRIVERS දාන්න කියල දෙනවා.....:shocked::shocked::shocked::shocked: "මහන්සි වෙන්න එපා නංගි නංගිට අමරුනන් මන් නිකන් දාල දෙන්නන්" කිව්වා... :no::no::no::no::no::no:අම්මේ මුගේ කටෙන් බඩෙන් ඔක්කොම පැණි බේරෙනවා...ඒ අස්සේ මන් බැලුව මුගේ වෙනද බඩ කෝ කියල.....බැලින්නන් මු හෙන ගේමක් දීල උස්ම තද කරන් බද අකුලෝගෙන:lol::lol::lol::lol::lol::lol::dull::dull::dull::dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    CEB එකේ උන් බයිනෝ තියන් ඉන්නේ ඇයි බං ? ලයිට් කණු ලං කරල බලන්නද ?

    වෙන්න ඇති බන්.කණුවට නගින්නේ නැතුව බිම ඉඳන්ම බලාගන්න පුළුවන්නේ පොඩි පොඩි අවුල් තියෙනවනම් :)