ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිගේ ලව් බලන්න කඩේට පලයන්...මන් දවසක් යනකොට ස්ලිට් එකේ කෙල්ලෙක්ට DRIVERS දාන්න කියල දෙනවා.....:shocked::shocked::shocked::shocked: "මහන්සි වෙන්න එපා නංගි නංගිට අමරුනන් මන් නිකන් දාල දෙන්නන්" කිව්වා... :no::no::no::no::no::no:අම්මේ මුගේ කටෙන් බඩෙන් ඔක්කොම පැණි බේරෙනවා...ඒ අස්සේ මන් බැලුව මුගේ වෙනද බඩ කෝ කියල.....බැලින්නන් මු හෙන ගේමක් දීල උස්ම තද කරන් බද අකුලෝගෙන:lol::lol::lol::lol::lol::lol::dull::dull::dull::dull::dull::dull:

    the_mask___rofl_by_lolinondoda-d4y6bo5.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    මං දකලා නෑනෙ බන්..:eek:

    මමත් දැකල නෑ බං ලඟදි බීච් එකේ ceb එකේ 3 දෙනෙක් බයිනෝ එකක් අරං ඇවිත් මුහුද බල බල හිටිය. මුහුඩ නෙවි ඉතින් බැලුවේ කෑලි.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාමිගේ ලව් බලන්න කඩේට පලයන්...මන් දවසක් යනකොට ස්ලිට් එකේ කෙල්ලෙක්ට DRIVERS දාන්න කියල දෙනවා.....:shocked::shocked::shocked::shocked: "මහන්සි වෙන්න එපා නංගි නංගිට අමරුනන් මන් නිකන් දාල දෙන්නන්" කිව්වා... :no::no::no::no::no::no:අම්මේ මුගේ කටෙන් බඩෙන් ඔක්කොම පැණි බේරෙනවා...ඒ අස්සේ මන් බැලුව මුගේ වෙනද බඩ කෝ කියල.....බැලින්නන් මු හෙන ගේමක් දීල උස්ම තද කරන් බද අකුලෝගෙන:lol::lol::lol::lol::lol::lol::dull::dull::dull::dull::dull::dull:
    :lol::lol::lol::lol::lol:

    මමත් දැකල නෑ බං ලඟදි බීච් එකේ ceb එකේ 3 දෙනෙක් බයිනෝ එකක් අරං ඇවිත් මුහුද බල බල හිටිය. මුහුඩ නෙවි ඉතින් බැලුවේ කෑලි.

    මිහිබට සුරපුරක් කලුවමෝදර වැල්ල

    Spiderman-Meme-Face-1.png

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ලා මගේ මේ කැමරා එකේ මේ දවස්වල ඔන් කරගෙන ටික වෙලාවක් ගියාම කැමරාව රත්වෙද්දි ලෙන්ස් එක ඉස්සරහා waterproof කවරේ ඇතුල් පැත්තෙන් ජලවාෂ්ප හැදෙනවා බන්.ඊට පස්සේ ඉතින් මෙලෝ පයන්නක් පේන්නේ නෑ.මේකට කරන්න දෙයක් නැද්ද?

    SKU159015%20(9).jpg

    ගුගල් කරලා බැලුවම ටිෂු පේපර් කවර් එකේ ඇතුලට දැම්මම හරි යනවා කියලා තිබ්බා.ඒකත් හරි ගියේ නෑනේ.:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මගේ මේ කැමරා එකේ මේ දවස්වල ඔන් කරගෙන ටික වෙලාවක් ගියාම කැමරාව රත්වෙද්දි ලෙන්ස් එක ඉස්සරහා waterproof කවරේ ඇතුල් පැත්තෙන් ජලවාෂ්ප හැදෙනවා බන්.ඊට පස්සේ ඉතින් මෙලෝ පයන්නක් පේන්නේ නෑ.මේකට කරන්න දෙයක් නැද්ද?
    ගුගල් කරලා බැලුවම ටිෂු පේපර් කවර් එකේ ඇතුලට දැම්මම හරි යනවා කියලා තිබ්බා.ඒකත් හරි ගියේ නෑනේ.:(
    Silica Gel daala balanna :):) pharmacy wala thiyenawa nikan denne :):)
    silica-gel.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මගේ මේ කැමරා එකේ මේ දවස්වල ඔන් කරගෙන ටික වෙලාවක් ගියාම කැමරාව රත්වෙද්දි ලෙන්ස් එක ඉස්සරහා waterproof කවරේ ඇතුල් පැත්තෙන් ජලවාෂ්ප හැදෙනවා බන්.ඊට පස්සේ ඉතින් මෙලෝ පයන්නක් පේන්නේ නෑ.මේකට කරන්න දෙයක් නැද්ද?

    SKU159015%20(9).jpg

    ගුගල් කරලා බැලුවම ටිෂු පේපර් කවර් එකේ ඇතුලට දැම්මම හරි යනවා කියලා තිබ්බා.ඒකත් හරි ගියේ නෑනේ.:(

    mekak dapan...

    rk0thc.jpg

    :dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Silica Gel daala balanna :):) pharmacy wala thiyenawa nikan denne :):)
    silica-gel.jpg

    ගොඩක් පොඩි පැකට් එකක් හොයාගන්න නෑනේ බන්.ඇතුලේ ඉඩ අඩුයිනේ
    මගේ ගාව තිබිලා පැකට් එක දාන්න බැරි නිසා පැකට් එක කඩලා ටිකක් දැම්මා.හරි යනවා.ඒත් ඒවා පෙඟෙනවා වගේ වෙනවා.එතකොට චොර වෙනවා.දවස් 2 කට වඩා එහෙම පාවිච්චි කරන්න අමාරුයි.ආයේ අලුතෙන් දාන්න වෙනවා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මචන්ලා මගේ මේ කැමරා එකේ මේ දවස්වල ඔන් කරගෙන ටික වෙලාවක් ගියාම කැමරාව රත්වෙද්දි ලෙන්ස් එක ඉස්සරහා waterproof කවරේ ඇතුල් පැත්තෙන් ජලවාෂ්ප හැදෙනවා බන්.ඊට පස්සේ ඉතින් මෙලෝ පයන්නක් පේන්නේ නෑ.මේකට කරන්න දෙයක් නැද්ද?

    http://img.banggood.com/images/upload/2014/10/SKU159015 (9).jpg

    ගුගල් කරලා බැලුවම ටිෂු පේපර් කවර් එකේ ඇතුලට දැම්මම හරි යනවා කියලා තිබ්බා.ඒකත් හරි ගියේ නෑනේ.:(

    mage eka avama mama test karala kiyannam
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන්ලා මගේ මේ කැමරා එකේ මේ දවස්වල ඔන් කරගෙන ටික වෙලාවක් ගියාම කැමරාව රත්වෙද්දි ලෙන්ස් එක ඉස්සරහා waterproof කවරේ ඇතුල් පැත්තෙන් ජලවාෂ්ප හැදෙනවා බන්.ඊට පස්සේ ඉතින් මෙලෝ පයන්නක් පේන්නේ නෑ.මේකට කරන්න දෙයක් නැද්ද?

    SKU159015%20(9).jpg

    ගුගල් කරලා බැලුවම ටිෂු පේපර් කවර් එකේ ඇතුලට දැම්මම හරි යනවා කියලා තිබ්බා.ඒකත් හරි ගියේ නෑනේ.:(

    oka kohomath rath wenawa mchn. full waterproof cover ekada dala tiyenne?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගොඩක් පොඩි පැකට් එකක් හොයාගන්න නෑනේ බන්.ඇතුලේ ඉඩ අඩුයිනේ
    මගේ ගාව තිබිලා පැකට් එක දාන්න බැරි නිසා පැකට් එක කඩලා ටිකක් දැම්මා.හරි යනවා.ඒත් ඒවා පෙඟෙනවා වගේ වෙනවා.එතකොට චොර වෙනවා.දවස් 2 කට වඩා එහෙම පාවිච්චි කරන්න අමාරුයි.ආයේ අලුතෙන් දාන්න වෙනවා.

    pegenawanam thama :rolleyes: me wassa scene hinda kohomath tikak amarui :sorry::sorry: ooke casing eka seal type nemeda machan ?

    thinking-idea-animated-animation-sm.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මචන්ලා මගේ මේ කැමරා එකේ මේ දවස්වල ඔන් කරගෙන ටික වෙලාවක් ගියාම කැමරාව රත්වෙද්දි ලෙන්ස් එක ඉස්සරහා waterproof කවරේ ඇතුල් පැත්තෙන් ජලවාෂ්ප හැදෙනවා බන්.ඊට පස්සේ ඉතින් මෙලෝ පයන්නක් පේන්නේ නෑ.මේකට කරන්න දෙයක් නැද්ද?

    SKU159015%20(9).jpg

    ගුගල් කරලා බැලුවම ටිෂු පේපර් කවර් එකේ ඇතුලට දැම්මම හරි යනවා කියලා තිබ්බා.ඒකත් හරි ගියේ නෑනේ.:(

    බ්ලෝවර් එකක් හීට් කරල අල්ලන්න. ඊට පස්සෙ වහන්න. එතකොට හරි :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    oka kohomath rath wenawa mchn. full waterproof cover ekada dala tiyenne?

    හලෝ මචන් කොහොමෙයි?උඹට ඔය සීන් එක වෙලා නැද්ද?හෙල්මට් එක උඩ නිසා පේන්නේ නෑනේ :rofl:
    ඔව් බන් රත් වෙන නිසා තමා ඔහොම වෙන්න හේතුවත්.
    ඔව් ෆුල් කවර් එක තමා දාලා තියෙන්නේ.එකපාරට වැස්සක් කඩා පාත් උනොත් අනාතයිනේ නැත්නම්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිලිකා ජෙල් පැකට් එකක් අරං ඒක කඩල දාන්න පුළුවන්
    පැකට් ඒක පිටිං දාන්න ඉඩ නැතුව ඇති
    පැකට් එකම දාන්න බෑ.මම පැකට් එකක් කඩලා දැම්මා බන්.ඒත් ඒවා දවසක් 2ක් යද්දී සවුත්තු වෙනවා.
    pegenawanam thama :rolleyes: me wassa scene hinda kohomath tikak amarui :sorry::sorry: ooke casing eka seal type nemeda machan ?

    [I
    සීල් ටයිප් තමා බන්.මම ගිය දවස් ටිකේම හවස මහා වැස්සේ කැමරා එක දාගෙන ගියා.ඒත් ඔහොම fog උනේ නෑ.මේ මගුල උදේටමයි වෙන්නේ.
    බ්ලෝවර් එකක් හීට් කරල අල්ලන්න. ඊට පස්සෙ වහන්න. එතකොට හරි :yes:
    හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ බන් :baffled: