yanna depan ban igenagattot dennatamane hoda.uba epanm atari.nattam idi.echcharai.oka rata giyat mehe idiyat atarinawanm atari.thats all

කෙල්ලන්ව විශ්වාස කරන්න බැරි එක ඇත්ත. ඒත් ඕසි වගේ රටකදි කෙල්ලන්ට පිට යන්න චාන්ස් නෑ මචන්. එහෙ කැම්පස් ජීවිතේ හරිම බිසි. ලංකාවෙ කැම්පස් වගේ පිස්සු නටන්න බෑ. ලංකාවෙ ක්රමේට පුරුදු වෙලා ගිහාම එහෙ ඉන්න හරි අමාරුයි. හුගක් වෙලාවට ලංකාවෙ කෙල්ලො කෙළවගන්නව මොකද එහෙ උන්ට වගේ මහන්සියෙන් වැඩ කරන්න බැරි හින්ද. පිට යන්න කොහොමත් චාන්ස් එකක් නෑ මචන්.

kokatath wena dekata muna denna hitha hadagena indapan 
සොරි තමා මචෝ..කෙල්ලො කොල්ලෝ ළගින් හිටියත් ටක් ගාලා වෙනස් වෙන එකේ වෙන රටකට ගියහම වෙනස් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්..

මගෙ යාලුවො ඉන්නවඋඹ ඔසී වල කැම්පස් එකක ඉගෙන ගෙන තියෙනවද?![]()
මොකද්ද බන් අම්බලයො ඉන්නව කියපු එකේ තේරුම. උඹ කොල්ලො ෂුවන් නෑ කිව්වෙ මොක්කුද?කෙල්ල නැතුව ඉන්න බැරි නං උබ වරෙන් මචන්. උබට depending දාල එත හැකි. කෙල්ල sure උනාට කොල්ලෝ sure නෑ මෙහේ හෙන අම්බලයෝ ඉන්නේ. අනිත් එක උබ ගැනී අවිශ්වාස කරන්න යන්න එපා. යන එකා කොහොමත් යනවා.