kella rata yanna hadanawa.

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,333
    623
    113
    N/A
    ane ban uba nam, ado 4 years affair ekak kala nam kella gana ubane danne, yanna deepan kellata, mokada eki hoda thanakata awoth eka ubala dennatama watinawa, passé ubath palayan
     
    L-Smoker

    Member
    මමත් ඉස්සර මිනිහා රට ගිය එකක් කලා
    ස්කයිප් එකෙන් ඌ කතා කරන වෙලාවට මට සද්ද නැතුව ඉන්න කියනවා
    මිනිහා කැම් එක ඔන් කරලා, කිස් එකක් දීලා ගියාම තමා මම දෙන්න පටන් ගන්නේ
    ඊයේ පෙරේදා උ
    න් දෙන්නා මගදි සෙට් වෙලා
    මිනිහා මට කියනවා "බලන්න මල්ලි මමත් නැතුව මෙයා පරිස්සම් වෙලා හිටියා නේ
    අවුරුදු 3ක්, දැන් ඉන්න උන් තමා මිනිහා ගිය ගමන් මිනිස්සු හොයන්නේ" කියලා
    :rofl::rofl::baffled::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් යවන්න එපා උඹෙයි ගෙදර අයගෙ කැමැත්තයි වෙනුවෙන් කෙල්ලගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරපං :yes: :yes:
    බම්ප්
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    regster wela dennama palayan, umbata full time work karanna puluwan eeta passe, kellawa studies walata daala. ;)
    kella sure nam aulak na
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    If you love something, let it go. If it comes back to you, its yours.

    ආවේ නැත්නම් වෙන එකෙක් දාගනින් බන්. උබව දාලා ගියොත් ඒකේ තේරුම තමයි කෙල්ල උබට වඩා වෙන එකෙක්ට ලව්. එහෙම කෙල්ලෙක් උබට ඕනේ නෑනේ? ඒක නිසා කෙල්ලට යන්න දීපන්. උබත් පුලුවන් නම් එහේට යන්න බලපන්. අඩුම ගානේ උබට ගප්පියා වගේ සුද්දියක් වත් දාගන්න පුලුවන් ඒකි දාලා ගියොත්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    අමතක කරපං දැම්ම. ඒකි බොට ආදරේ නම් ඇයි යන්න හදන්නේ? :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලන්ව විශ්වාස කරන්න බැරි එක ඇත්ත. ඒත් ඕසි වගේ රටකදි කෙල්ලන්ට පිට යන්න චාන්ස් නෑ මචන්. එහෙ කැම්පස් ජීවිතේ හරිම බිසි. ලංකාවෙ කැම්පස් වගේ පිස්සු නටන්න බෑ. ලංකාවෙ ක්‍රමේට පුරුදු වෙලා ගිහාම එහෙ ඉන්න හරි අමාරුයි. හුගක් වෙලාවට ලංකාවෙ කෙල්ලො කෙළවගන්නව මොකද එහෙ උන්ට වගේ මහන්සියෙන් වැඩ කරන්න බැරි හින්ද. පිට යන්න කොහොමත් චාන්ස් එකක් නෑ මචන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කෙල්ලන්ව විශ්වාස කරන්න බැරි එක ඇත්ත. ඒත් ඕසි වගේ රටකදි කෙල්ලන්ට පිට යන්න චාන්ස් නෑ මචන්. එහෙ කැම්පස් ජීවිතේ හරිම බිසි. ලංකාවෙ කැම්පස් වගේ පිස්සු නටන්න බෑ. ලංකාවෙ ක්‍රමේට පුරුදු වෙලා ගිහාම එහෙ ඉන්න හරි අමාරුයි. හුගක් වෙලාවට ලංකාවෙ කෙල්ලො කෙළවගන්නව මොකද එහෙ උන්ට වගේ මහන්සියෙන් වැඩ කරන්න බැරි හින්ද. පිට යන්න කොහොමත් චාන්ස් එකක් නෑ මචන්.

    උඹ ඔසී වල කැම්පස් එකක ඉගෙන ගෙන තියෙනවද? :rolleyes:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    සොරි තමා මචෝ..කෙල්ලො කොල්ලෝ ළගින් හිටියත් ටක් ගාලා වෙනස් වෙන එකේ වෙන රටකට ගියහම වෙනස් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්..

    :rolleyes::rolleyes:
     
    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    කෙල්ල නැතුව ඉන්න බැරි නං උබ වරෙන් මචන්. උබට depending දාල එත හැකි. කෙල්ල sure උනාට කොල්ලෝ sure නෑ මෙහේ හෙන අම්බලයෝ ඉන්නේ. අනිත් එක උබ ගැනී අවිශ්වාස කරන්න යන්න එපා. යන එකා කොහොමත් යනවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ ඔසී වල කැම්පස් එකක ඉගෙන ගෙන තියෙනවද? :rolleyes:
    මගෙ යාලුවො ඉන්නව
    කෙල්ල නැතුව ඉන්න බැරි නං උබ වරෙන් මචන්. උබට depending දාල එත හැකි. කෙල්ල sure උනාට කොල්ලෝ sure නෑ මෙහේ හෙන අම්බලයෝ ඉන්නේ. අනිත් එක උබ ගැනී අවිශ්වාස කරන්න යන්න එපා. යන එකා කොහොමත් යනවා.
    මොකද්ද බන් අම්බලයො ඉන්නව කියපු එකේ තේරුම. උඹ කොල්ලො ෂුවන් නෑ කිව්වෙ මොක්කුද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෙල්ලන්ව විශ්වාස කරන්න බැරි එක ඇත්ත. ඒත් ඕසි වගේ රටකදි කෙල්ලන්ට පිට යන්න චාන්ස් නෑ මචන්. එහෙ කැම්පස් ජීවිතේ හරිම බිසි. ලංකාවෙ කැම්පස් වගේ පිස්සු නටන්න බෑ. ලංකාවෙ ක්‍රමේට පුරුදු වෙලා ගිහාම එහෙ ඉන්න හරි අමාරුයි. හුගක් වෙලාවට ලංකාවෙ කෙල්ලො කෙළවගන්නව මොකද එහෙ උන්ට වගේ මහන්සියෙන් වැඩ කරන්න බැරි හින්ද. පිට යන්න කොහොමත් චාන්ස් එකක් නෑ මචන්.

    අනික ලංකාවේ කෙල්ලෝ මෙලෝ ලස්සනක් නැති නිසා එහෙ ඉන්න කොල්ලන්ට සුද්දියෝ දැකලා උන් එක්ක compare කරද්දී සිංහල කෙල්ලෝ පේන්නේ නවදැලි හේනක හිටපු වැඳිරි වගේ. සුද්දියෝ ඉතින් make up නොකලත් පට්ටම ලස්සනයි නේ. ඉතින් කොල්ලෝ යන්නේ සුද්දියෝ පස්සේ.

    ලංකාවේ කෙල්ලෝ මෙලෝ ලස්සනක් නෑ බන්. පිටරටවල කෙල්ලෝ නේ කෙල්ලෝ....
    :P :P