Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    machan la sorry for asking irrelevant question here....:baffled::baffled: Is there anyone who fixed a GPS system to u r vehicle.....??? searching for a good GPS system for car.....:dull: big help.....:nerd::nerd:


    ඕක හයි කළාට පස්සේ ඕකෙන් ට්‍රැක් කරන විදිහ වයිෆ් ඉගනගත්ත දාට උඹ ගෙදර ඇවිත් ඉවරයි පුතෝ... :lol::lol::lol::lol:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Screen server with GPS Coordinates & Speed

    ihVhbPZ.jpg
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0

    ඕක හයි කළාට පස්සේ ඕකෙන් ට්‍රැක් කරන විදිහ වයිෆ් ඉගනගත්ත දාට උඹ ගෙදර ඇවිත් ඉවරයි පුතෝ... :lol::lol::lol::lol:

    ha ha eka thamay machan....thama wife seen nathi hinda honday...:cool:;)

    Screen server with GPS Coordinates & Speed



    ihVhbPZ.jpg

    machan GPS track karana seen eka arunama destinations wlata yana widihath pennanawada???e kiyanne Map ekak widihatath use karanna puluwanda ...??:nerd:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    machan GPS track karana seen eka arunama destinations wlata yana widihath pennanawada???e kiyanne Map ekak widihatath use karanna puluwanda ...??:nerd:


    එහෙම බෑ මචං
    ගෙදර ආවට පස්සේ රෙකෝඩ් වුන වීඩියෝ ෆයිල් ටික අර Registrator Viewer එකෙන් ඕපන් කලාට පස්සේ නම් ගිය පාර පෙන්නනවා.

    ඒ පාරේ කොතන හරි ක්ලික් කලාට පස්සේ එතන වීසියෝ එක ෂිෆ්ට් වෙනවා
    මැප් එකේ ක්ලින් කරන කරන තැන වීව් එකයි, එතන ස්පීඩ් එකයි වගෙ එතන විස්තර පෙන්නන්නේ
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මේ USB පෝට් 2ට ඩිරෙක්ට් පවර් සප්ලයි දීලා තියෙන්නේ :baffled::baffled:
    කැමරා දෙකට දාපු ඇඩිෂනල් කේබල් දෙක මෙහෙම ගහලා තමයි මම වාහනේ කොහේ හරි පාර්ක් කරලා යද්දී යන්නේ :oo:

    එතකොට එන්ජින් එක ඕෆ් කරලා තිබුනත් කැමරා දෙකේ රෙකෝඩ් වෙනවා පැය 3 1/2ක් :)

    මොකෙක් හරි සයිඩ් මිරර් දෙක ගලවගන යන්න වාහනේ වටේ කැරකුනත් රෙකෝඩ් වෙනවා.
    ඒ විතරක් නෙවෙයි මම නැති අතරේ මොකෙක් හරි වාහනේ වද්දලා ගියත් රෙකෝඩ් වෙනවා :lol::lol:


    UB2A4GP.jpg
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    කැමරා දෙකේම වාහනේ දෙපැත්තම රෙකෝඩ් වෙනවා. 32 GB කාර්ඩ් 2ක රෙකෝඩ් වෙන්නේ. පැය 3 1/2ක් රෙකෝඩ් වුණාට පස්සේ මුල ක්ලිප් මකලා ආයෙත් රෙකෝඩ් කරගන්නවා

    වාහනේ ඔන් කලාම කැමරාත් ස්ටාර්ට් වෙලා වාහනේ ඕෆ් කලාම කැමරාත් ඕෆ් වෙනවා.

    වාහනේ කොහේ හරි පාර්ක් කරලා යද්දී වාහනේ ඕෆ් එකේ තිබුණත් ඩිරෙක්ට් පවර් ලයින් එකකින් කැමරා දෙකෙන්ම රෙකෝඩ් වෙන්න දාලා යන්නත් පුළුවන් (සයිඩ් මිරර්, පිටිපස්සේ වයිපර් ගලවන තැන් වලට එහෙම පාර්ක් කලාම )

    ado balapan ban. mage side mirror 2 galwan ban hora yakku.. dan itin dash cam 1wath ahi kara ganna one.. mama petco lanak 1n ahwa gs8000L un gwa 12500i lu.. revis cam 1 6500i lu..apita pissu nana ne ban a ganata hi kara ganna... macho apita cam 1k gennala hai kraganan hoda place 1k nadda?? samayanen revais 1in fornt cam 1i fix(viring karanna) kiyak vitara gannawada?
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ado balapan ban. mage side mirror 2 galwan ban hora yakku.. dan itin dash cam 1wath ahi kara ganna one.. mama petco lanak 1n ahwa gs8000L un gwa 12500i lu.. revis cam 1 6500i lu..apita pissu nana ne ban a ganata hi kara ganna... macho apita cam 1k gennala hai kraganan hoda place 1k nadda?? samayanen revais 1in fornt cam 1i fix(viring karanna) kiyak vitara gannawada?

    දැන් හැම තැනම side mirrors ගලවනවා. වැඩිපුරම ගලවන්නේ Aqua වල.


    :no::no:
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ado balapan ban. mage side mirror 2 galwan ban hora yakku.. dan itin dash cam 1wath ahi kara ganna one.. mama petco lanak 1n ahwa gs8000L un gwa 12500i lu.. revis cam 1 6500i lu..apita pissu nana ne ban a ganata hi kara ganna... macho apita cam 1k gennala hai kraganan hoda place 1k nadda?? samayanen revais 1in fornt cam 1i fix(viring karanna) kiyak vitara gannawada?

    මේ තියෙන්නේ ඒ වගේ Aqua Side mirror ගලවපුවා පහුගිය මාස 3-4 ට විතරක් වාර්තා වුන සිද්ධි 31ක්

    1. Dave Mohanani ; Close to the Pannipitiya Nursing Home ,

    2. Maduranga Ekanayake ; Kimbulawela car park
    https://www.google.lk/maps/place/Ki...1s0x3ae25098c27dbddb:0xe81fc60a445404d2?hl=en

    3. Chanake Ratnayake ; Lavinia (Koswatta) car park ,

    4. Janith Widarshana ; plz mention the place ,

    5. Dilshan Thambawita shared Dhanushka Kaluarachchi's post ; Infront of Queens Cafe, Colombo 03,

    6. Gayanath Rathnayaka's Rathnayaka's friend ; Plz mention the Place

    7. Shageevan Sachithanandan ; Plz mention the Place ,

    8. Shanika Pubudu Dissanayake ; Close to Mirihana Police Station ,

    9. Sithira Chirath Hapuarachchi ; Dematagoda Public Park ,

    10. Upali Gunawardane ; YMBA Borella Park ,

    11. Shehan Wilfred ; Kandakapapu juntion ,

    12. Thushan Jayasuriya ; Plz mention the Place ,

    13. Damith Dileepa ; Plz mention the Place ,

    14. Manoj Jayatunga ; Plz mention the Place ,

    15. Udisha Aroshana ; Grerory's rd Colombo ,

    16. Buddhika Ratnayake ; Plz mention the Place ,

    17. Lakmal Kelum Rajapakse's friend's incident ; Plz let us know the Location ,

    18. Thilakesh Waran ; at Kollpity. Please mention exact place ,

    19. Malin De Silva ; Plz mention the Place ,

    20. Vidula Hasaranga ; Plz mention the Place ,

    21. Sajid Ali Nizar ; at ward place end towards Borella junction, Colombo-08 ,

    22. Kasun Nimantha , "අපේ එකෙක්ගෙ mirror එක car park එකේදි මොකෙක් හරි හරකෙක් අතින් හරවලා" ; Plz mention the Place

    23 Janith Widarshana : In front of Navinna Ayuruwedha and Sri Lankan Foundation Car park

    24 Shei Waz Gai Shehan Chaturanga : at company car parkJaela

    25 Vidula Hasaranga : At prince Alfred lane closer to queens cafe, col 3

    26 Shageevan Sachithanandan Sagara Road, Colombo 04

    27 Buddhika Ratnayake Borella near lady j

    28 Buddhi Sathsara Perera : Browns hospital car park, Ragama

    29 Sarith Gajanayake : Outside the Colombo Medical Faculty premises-near Carey College
    I lost my both the mirrors and there were so many other incidents afterwards as well

    30 DG Kasun Chamara : KCC Car Park

    31 Damith Dileepa : Near st Josephs college
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, උඹ යනවා අවදානම් වැඩියි බන්. එක පොඩි mistake එකක් ඇති උඹෙයි උඹ ආදරය කරන අයගෙයි ජීවිතවලට හානියක් වෙන්න. ඒ නිසා පරිස්සමෙන් පලයන්. :yes:
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bump ! hi karana nam asai,, ath bn yana then, karana dewal akka bayai ,, anika bola wena kawru beluwat badu packet :(