Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    Highway එකේ 100Km/h ට Cruise Control සෙට් කරලා යද්දී වීඩියෝ එකේ GPS ස්පීඩ් එක පෙන්නන්නේ මේ වගේ 92.7Km/h
    (100Km/h ට විතර 7ක් අඩුවෙන්, 170Km/h ට විතර 11ක් අඩුවෙන් පෙන්නන්නේ)

    මම හිතන්නේ Speed meter එක හරියටම accurate නැති නිසා වෙන්න ඕනේ ඒ.
    GPS ස්පීඩ් එක වැරදි වෙන්න විදිහක් නෑ එකම වේගෙන් යන නිසා

    ඒ නිසා මම හයිවේ එකේ යන්නේ Cruise Control 105Km/h ට සෙට් කරලා
    මචන් ගොඩාක් වෙලාවට Speed meter එක accurate
    හැබැයි වාහනේ tyre size එහෙම වෙනස් කරලා තියනවනම් Speed meter එකේ ස්පීඩ් එක වැරදියට පෙන්නන්නේ