Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොං විදිහ කිව්වේ එකම ට්‍රැක් එකේ යන එකද? :oo::oo:

    ඔව්.. ඔය ට්‍රැක් එකේ යන්න පුලුවන් ඉස්සර කරනකොට විතරයි... අනිත් එක ඇක්වා එකක ඔහොම යන එක නම් ඉතිං තවත් ගොං යෑමක් තමයි...
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඔව්.. ඔය ට්‍රැක් එකේ යන්න පුලුවන් ඉස්සර කරනකොට විතරයි... අනිත් එක ඇක්වා එකක ඔහොම යන එක නම් ඉතිං තවත් ගොං යෑමක් තමයි...

    හ්ම්ම්...ඕකේ තමයි දිගටම ගියේ. මේ තියෙන්නේ කටුනායක ඉඳන් පෑලියගොඩට යනකම් ස්පීඩ් ග්‍රාෆ් එක :oo::oo:
    විනාඩි 9යි තත්පර 40යි ගියේ (9:49:50 AM -9:59:32 AM) :P:P

    Af8n1w0.jpg
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව්.. ඔය ට්‍රැක් එකේ යන්න පුලුවන් ඉස්සර කරනකොට විතරයි... අනිත් එක ඇක්වා එකක ඔහොම යන එක නම් ඉතිං තවත් ගොං යෑමක් තමයි...

    මුගෙ චැනල් එකේ අනිත් වීඩියෝස් පොඩ්ඩක් බලපන් ... මූ නම් රියල් සයිකො ඩයල් එකක් :eek:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ඔව්.. ඔය ට්‍රැක් එකේ යන්න පුලුවන් ඉස්සර කරනකොට විතරයි...

    උබ හරි. ඒත් වම් පැත්තේ මේ විදිහට ගියා නම් මට 30-40 පාරක් ඕවර්ටේක් කරන්න වෙනවා. එතකොට අනතුරු වැඩි නැද්ද?

    අනිත් එක ඇක්වා එකක ඔහොම යන එක නම් ඉතිං තවත් ගොං යෑමක් තමයි...

    ඇක්වා වල EV වලම යන්න කියලා එකක් නැහැනේ.... :rofl::rofl:
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    උබ හරි. ඒත් වම් පැත්තේ මේ විදිහට ගියා නම් මට 30-40 පාරක් ඕවර්ටේක් කරන්න වෙනවා. එතකොට අනතුරු වැඩි නැද්ද?

    ඇක්වා වල EV වලම යන්න කියලා එකක් නැහැනේ.... :rofl::rofl:

    Right Lane only for over taking after that you should keep to left lane that the law

    yes may be you have to over take 30-40 time but its no excuse to keep going on left lane
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මුගෙ චැනල් එකේ අනිත් වීඩියෝස් පොඩ්ඩක් බලපන් ... මූ නම් රියල් සයිකො ඩයල් එකක් :eek:

    විවේජනය කලාට කමක් නෑ බං. ඒත් ඔහොම බලු කතා කියන්න එපා :no::no::no:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan la sorry for asking irrelevant question here....:baffled::baffled: Is there anyone who fixed a GPS system to u r vehicle.....??? searching for a good GPS system for car.....:dull: big help.....:nerd::nerd: