kella rata yanna hadanawa.

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම බණ කියනව නෙමි බන්. උඹ ඔච්චර බදාගෙන ඉන්නෙ ඇයි කෙල්ලෙක්ව? ඒකි හින්ද ජොබ් එකත් ඇතෑරල එහෙ ගිහින් සුපර් මාකට්වල කෙලවන්න යන්න හදන්නෙ ඇයි? ආදරේ කියන්නෙ ඕකද බන්? ජීවිතේ කියන්නෙ ඔය කෙල්ලමද බන්? රෙජිස් කරල යවන්න හදන්නෙත් බය නිසානෙ? ඔය තරම් ආදරේනම් ඇයි බන් බය?
    ඔක්කොම වෙන්නේ හොඳටයි කියල කතාවක් තියෙනව. ආශාව ඇත් ඇරල දාල ඒකිට යන්න දියන්. ජීවිතේ විවෘත කරපන් ඇත්ත දකින්න.
    උඹ උනත් ගියාට පස්සෙ තනිකම පාලුව නිසා කා එක්ක හරි කතා කරනවනෙ? ඒ කෙල්ලත් එහෙමයි. ඒව දුර දිග යනව උඹට උනත්.
    හිතේ බර ගතිය බය අත් ඇරල දාල යන්න දියන්. ආශාවෙන් තදින් බදාගත්තම හිතට හරිම අමාරුයි. උඹත් කවද හරි මැරෙනවනෙ. ඇස් පියාගෙන හිතල බලපන් මැරුණයින් පස්සෙ උඹ කොහෙද යන්නෙ කියල. තැනක් හිතාගන්න බෑ නේද? එහෙනම් ඇයි බන් කෙල්ලෙක් නිසා විඳවන්නෙ? ජීවිතේ විඳවන්න එපා මචන් කෙල්ලො නිසා. ජීවිතේ තියෙන්නෙ විඳවන්න නෙමි විඳින්න.
     
    • Like
    Reactions: Henry L

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    :yes::yes::yes::yes:
     
    L-Smoker

    අන්තිමට කටට ගත්තෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ ප^ද?:lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හැම කෙල්ලම එහෙම නෑ බන්.. පෞද්ගලිකව මට නම් මගේ කෙල්ලව වෙන ග්‍රහලෝකෙකට උනත් යවන්න මට බය නෑ. ඒ තරම් ඒ කෙල්ල අවංකයි... මම ඒ දවස් වල සැකෙන් එක එක විදියට Test කරල බැලුව. කිසිම එකකින් ඒකිගෙ මට තියෙන ආදරේ නැති කරන්න පුළුවන් උනේ නෑ. ඒ කෙල්ල මම වෙනුවෙන් ඉන්නව හැමදාම. ඉතින් ඒ වගේ උඹටත් උඹේ කෙල්ලව පට්ට ශුවර් නම් ආයෙ ඉතින් දෙයක් නෑ යවපන්.... Registration එක දාල ගියොත් උඹටත් යන්න පුළුවන් ඇති. ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න :rolleyes:

    0.01% ehema kello innawa...

    i found one girl in my life like that....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම බණ කියනව නෙමි බන්. උඹ ඔච්චර බදාගෙන ඉන්නෙ ඇයි කෙල්ලෙක්ව? ඒකි හින්ද ජොබ් එකත් ඇතෑරල එහෙ ගිහින් සුපර් මාකට්වල කෙලවන්න යන්න හදන්නෙ ඇයි? ආදරේ කියන්නෙ ඕකද බන්? ජීවිතේ කියන්නෙ ඔය කෙල්ලමද බන්? රෙජිස් කරල යවන්න හදන්නෙත් බය නිසානෙ? ඔය තරම් ආදරේනම් ඇයි බන් බය?
    ඔක්කොම වෙන්නේ හොඳටයි කියල කතාවක් තියෙනව. ආශාව ඇත් ඇරල දාල ඒකිට යන්න දියන්. ජීවිතේ විවෘත කරපන් ඇත්ත දකින්න.
    උඹ උනත් ගියාට පස්සෙ තනිකම පාලුව නිසා කා එක්ක හරි කතා කරනවනෙ? ඒ කෙල්ලත් එහෙමයි. ඒව දුර දිග යනව උඹට උනත්.
    හිතේ බර ගතිය බය අත් ඇරල දාල යන්න දියන්. ආශාවෙන් තදින් බදාගත්තම හිතට හරිම අමාරුයි. උඹත් කවද හරි මැරෙනවනෙ. ඇස් පියාගෙන හිතල බලපන් මැරුණයින් පස්සෙ උඹ කොහෙද යන්නෙ කියල. තැනක් හිතාගන්න බෑ නේද? එහෙනම් ඇයි බන් කෙල්ලෙක් නිසා විඳවන්නෙ? ජීවිතේ විඳවන්න එපා මචන් කෙල්ලො නිසා. ජීවිතේ තියෙන්නෙ විඳවන්න නෙමි විඳින්න.

    11.gif
    11.gif
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Eki ubata sira adare nam ohoma karanne na ban,methanadi kellage hitha strong ubata wada,man danna tharamin ohoma ratawal dekakata wen unoth dennama nawathinne wena dennek laga!
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Eki ubata sira adare nam ohoma karanne na ban,methanadi kellage hitha strong ubata wada,man danna tharamin ohoma ratawal dekakata wen unoth dennama nawathinne wena dennek laga!

    hama kellama ehema na ban.
    man rata enakota mage love ekata eyalage gewal walin mara prashna tibbe. man hithuwe na loweth mata kamathi wei kiyala.eth man rata awith aurudu 3k hitiya apahu yanda kalin. mage kella gewal walinuth kamathi karan mata kisima horayak nokara hitiya machan :) mage kella campusuth giya machan.inna tharamak inne kollo yaluwo. eth mata wanchawak karala na machan me wenakan :)

    a wage kello innawa ban me loke thama.
     
    Jun 10, 2008
    298
    24
    0
    මම බණ කියනව නෙමි බන්. උඹ ඔච්චර බදාගෙන ඉන්නෙ ඇයි කෙල්ලෙක්ව? ඒකි හින්ද ජොබ් එකත් ඇතෑරල එහෙ ගිහින් සුපර් මාකට්වල කෙලවන්න යන්න හදන්නෙ ඇයි? ආදරේ කියන්නෙ ඕකද බන්? ජීවිතේ කියන්නෙ ඔය කෙල්ලමද බන්? රෙජිස් කරල යවන්න හදන්නෙත් බය නිසානෙ? ඔය තරම් ආදරේනම් ඇයි බන් බය?
    ඔක්කොම වෙන්නේ හොඳටයි කියල කතාවක් තියෙනව. ආශාව ඇත් ඇරල දාල ඒකිට යන්න දියන්. ජීවිතේ විවෘත කරපන් ඇත්ත දකින්න.
    උඹ උනත් ගියාට පස්සෙ තනිකම පාලුව නිසා කා එක්ක හරි කතා කරනවනෙ? ඒ කෙල්ලත් එහෙමයි. ඒව දුර දිග යනව උඹට උනත්.
    හිතේ බර ගතිය බය අත් ඇරල දාල යන්න දියන්. ආශාවෙන් තදින් බදාගත්තම හිතට හරිම අමාරුයි. උඹත් කවද හරි මැරෙනවනෙ. ඇස් පියාගෙන හිතල බලපන් මැරුණයින් පස්සෙ උඹ කොහෙද යන්නෙ කියල. තැනක් හිතාගන්න බෑ නේද? එහෙනම් ඇයි බන් කෙල්ලෙක් නිසා විඳවන්නෙ? ජීවිතේ විඳවන්න එපා මචන් කෙල්ලො නිසා. ජීවිතේ තියෙන්නෙ විඳවන්න නෙමි විඳින්න.
    ela reply eka. igena ganna yana ayata baldi dana eka nam harima naraka paw wadak..
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    දෙන්නගෙ ආදරය ගොඩක් බැදීමක් තියෙනවනම් මෙතනදි මොකද කරන්නෙ කියල තීරනයක් ගන්නෙ උබම විතරක් නෙවේනෙ..දෙන්නම කතාකරලනෙ තීරනයක් ගන්නෙ..දැන් ඒකි රට යනවමයි කියල ස්තිරව තීරනය කරලනම් එතන දෙන්නෙක්ගෙ සාමුහික කැමැත්තක් නෑනෙ,,අනික උබල දෙන්න එච්චරම ෆිට් නම් මෙහෙම ත්‍රෙඩ්දාල අදහස් බාහිර පාර්ශවවලින් ගන්න වෙන්නෑ,,උබල දෙන්නයි තීරනය කරගන්නෙ මොකද අනාගතයෙ කරන්නෙ කියල..

    රෙජිස්ටර් කරන එකේ කිසි තෙරුමක් නෑ...
    උබට ජොබ් එක දාල රට ගිහින් එකි එක්ක ඉන්න ඕනෙ කියල ආසාවක් තියෙනවනම් අස්වෙලා පලයන්..එහෙම යනවනම් රෙජිස්ටර්කරන්න වෙනව
    පේන විදිහට ඒකි තනියම තීරනය අරගෙන,,එක්කො ලොකු ටාගෙට් එකකට යන කෙනෙක් වෙන්න පුලුවන්..අපිට චරිතයගැන නොදැන හරියටම කියන්න බෑනෙ..
    අද කාලෙ ඩිග්‍රී ගන්න රටම යන්න ඕනද,,අවුරුදු4ක් කියන්නෙ කොච්චර දිගුකාලයක්ද...ඔයදෙන්නගෙ ෆිට් එක අනුව එහෙම ටාගෙට්තියෙනවනම් ඔතන දෙන්නම genuineනම් අවුලක් නෑ..උබ මෙහෙ ඉදී..ඒකි අවුරුදු4 ඉදල ඒවි

    හැබැයි එයා ලව් එකටවඩා ටාර්ගෙට්,,සල්ලි,,අනන්මනම් ලොකු කරගන්න කෙනෙක්නම් කේස්..

    උබල කතා වෙලා නෙවේනම්,,අනාගතය ප්ලෑන් කරන්න නෙවේනම් මෙහෙම එයා රට යන්න තීරනයක් ගත්තෙ..මේක එයාගෙ පෞද්ගලික ටාර්ගෙට් එකක්නම්,,ඒ ටාගෙට් එක ලව් එක ඉක්මවා උඩින් යන එකක්නම්,,,උබට අවදානම්
    එහෙමනම් යන්නම ඕනනම් යන්න දෙන්න..ගියාම නිතර කතා බහ කරන්න...ඔහොම කාලය යනකොට වැඩේ අවුල්වගෙ තේරෙනවනම්,,කෙල්ල මග හරිනව වගේනම් කෙල්ල අමතක කරන්න වෙනව..මොකද සිත්වල හරි එකගත්වයක්,,කැමත්තක් නැතුව ඉස්සරහට පවුලක් ගෙනියන්න බෑ,,එහෙම ගෑනු වැඩක් නෑ
    ..එහෙම අවස්තාවක් ආවොත් උබ රෙජිස්ටර්කරල යැවුවොත් උබට වෙන කෙල්ලෙක් මැරිකරන්නත් බෑ ඩිවොස් කේස් අවුරුදු ගනන් ඇදෙනව..
    අනික කවුද දන්නෙ රට ගිය කෙල්ල වෙනස් වෙයිද,,උබට ඒකට පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් වෙලා උබ ඒකිව මග හරීද කියල,,මොනව වෙන්න බැරිද අවුරුදු 4ක් තුල
    මොනදේ උනත් දෙන්න එකට ඉදිරිකාලෙ ඉන්න සිත්වල ස්තිර එකගත්වයක් නැත්නම්,,ඒක මගදිහරි කැඩෙනවනම්,,එතනින් ඒහාට ඒ පාට්නර්ගෙන් වැඩක් නෑ,,ගෑනු බලෙන් තියන් වැඩක් නෑ,,,එපානම් යන්න දෙන්න ඕනෙ
    ලොකු ටාගෙට් තියෙන අසාමන්ය පෙම්වතුන් මෙහෙම ටාගෙට් නිසා ගොඩක් කල් වෙන් වෙලා ගිහින් ඉදල රටවල පස්සෙ සෙට් වෙලා ටාගෙට් වල උපරිමයට යනව..හැබැයි ඒදෙන්නම ඒව පැලැන් කරල,,පැලෑන් හරියට ඉලක්කයට ක්‍රියාවෙ යොදවල..නමුත් සාමන්ය පෙම්වතුන්ට එහෙම කරන්න අමාරුයි,,මගදි හිත් වෙනස් වෙලා ටාගෙට් පිට පනිනව..එහෙම අයට දෙන්නට දෙන්න ගොඩක්ම ආදරේනම් වැඩි සල්ලි හොය හොය හොය ටාගෙට් පස්සෙ දුවන්නෙ නැතුව.ඉක්මනට දෙන්න එකතුවෙලා,ජීවිතේ හොදින් ගෙනියන්න ඕන,,ගෙයක්,,සල්ලි ටිකක්,,වාහනයක් එහෙම අරගෙන සාමන්ය විදිහට ඉන්නපුලුවන්,,ආදරේ නිසා වෙන්වෙන්න දෙන්නගෙ කැමැත්තක් නැති නිසා ලොකු ටාගෙට් වලට යන් නැතුව ඒ විදිහට ජීවිතේ ගෙනියන්න පුලුවන්
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ochchra hithnna deyak na bn...kellawa yawapn...eeta passe ubath shape eke ehata pana ganin...4yr affair ekak ne,,,ooniwata wadiya saka hithnna epa...kella hoda job 1k krna kota ubtmai passe kaleka lesi wenne...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අන්තිමට කටට ගත්තෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ ප^ද?:lol:

    අනිත් හැමෝම උඹේ මිම්මෙන්ම මනින්න යන්න එපා සහෝ.

    [හිත හැදෙන්න දෙයක් ඌට කියන්න ඕන නිසා කිව්වෙ. මට ඔය පොත් කියවන්න වෙලාවක් නෑ. ඒ නිසා උඹම කියවල අර කියල තියෙන දේ කර කර හිටපන් මචන්.]
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    ane ona suttak karanna kiyahn bn. kohomath ohoma giyata passe ubata marry karanna hamba wenne na kohomath yanna dila hitha hadaganin. kochchara uba na na eya ehema na eya hodai kiuwath oka thama uththare. mama kiyanne boru nan thawa aurudu 3kin balapan