අපි හැමෝටම වැදගත් දෙයක් අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව.
ඒ කියන්නේ Gmail Sent mails Undo කිරීම.
මාත් හදිස්සිය සහ අත්වැරදීම් නිසා ගොඩක් අපහසුතා වලට පත්වෙලා තිනවා.
ඒ නිසාම මේගැන ටිකක් හොයල බැලුව.
මම වගේ තව කාටහරුත් ප්රයෝජනවත් වෙයි කියලත් Elakiri යට දන්නා හිතුවේ.
දැන් වැඩේට බහිමූ.
ඒ කියන්නේ Gmail Sent mails Undo කිරීම.
මාත් හදිස්සිය සහ අත්වැරදීම් නිසා ගොඩක් අපහසුතා වලට පත්වෙලා තිනවා.
ඒ නිසාම මේගැන ටිකක් හොයල බැලුව.
මම වගේ තව කාටහරුත් ප්රයෝජනවත් වෙයි කියලත් Elakiri යට දන්නා හිතුවේ.
දැන් වැඩේට බහිමූ.
1. මුලින්ම Gmail Account එකට log වෙන්න.
2. දැන් පහළ පින්තුරේ විදියට Settings බොත්තම ඔබන්න.
3. දැන් පහළ පින්තුරේ විදියට Settings වෙත යන්න.
4. දැන් General tab එකේ Undo Send වෙත යන්න.
5. දැන් Enable Undo Send Check කරලා Send cancellation period වලට කැමති වෙලවක් දෙන්න.
6. දැන් වැඩේ ඉවරයි. ඔහොම්ම පහලට ගිහින් Save Changes ඔබන්න.
................................................................................................
දැන් ඔයාල Send කරන හැම Mail එකකටම පස්සේ ඔබදුන් වෙලාවට අනුව මේ Message එක පෙනේවි.



අදහස් තිනවානම් පහලින් දාගෙන යමු.





