Gmail_Send Mail Undo කරමු.

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපි හැමෝටම වැදගත් දෙයක් අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව.
    ඒ කියන්නේ Gmail Sent mails Undo කිරීම.
    මාත් හදිස්සිය සහ අත්වැරදීම් නිසා ගොඩක් අපහසුතා වලට පත්වෙලා තිනවා.
    ඒ නිසාම මේගැන ටිකක් හොයල බැලුව.
    මම වගේ තව කාටහරුත් ප්‍රයෝජනවත් වෙයි කියලත් Elakiri යට දන්නා හිතුවේ.

    දැන් වැඩේට බහිමූ.


    1. මුලින්ම Gmail Account එකට log වෙන්න.

    2. දැන් පහළ පින්තුරේ විදියට Settings බොත්තම ඔබන්න.

    image.jpg

    3. දැන් පහළ පින්තුරේ විදියට Settings වෙත යන්න.

    image.png

    4. දැන් General tab එකේ Undo Send වෙත යන්න.

    image.jpg

    5. දැන් Enable Undo Send Check කරලා Send cancellation period වලට කැමති වෙලවක් දෙන්න.

    6. දැන් වැඩේ ඉවරයි. ඔහොම්ම පහලට ගිහින් Save Changes ඔබන්න.

    ................................................................................................​

    දැන් ඔයාල Send කරන හැම Mail එකකටම පස්සේ ඔබදුන් වෙලාවට අනුව මේ Message එක පෙනේවි.

    image.png


    :):):):)අදහස් තිනවානම් පහලින් දාගෙන යමු.:):):):)
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මේකේ වෙන්නේ අර අපි දිපු තත්පර ගානට මේල් එක සෙන්ඩ් වෙන් නැතුව එයාලා ලග තියාගෙන ඉන්නවා..ඒ වෙලාව අතරතුර අන්ඩු කරන්න පුලුවන්..මේකෙන් වෙන්නේ මේල් පරක්කු වෙන එක.. නැතුව යවන කෙනාගේ මේල් එකට ගිහින් ඩිලිට් වෙන්නේ නැහැ..

    අනික මේල් එක යවලා අර අන්ඩු මැසේජ් එක ආවම සෙන්ටි මේල් හෝ වෙන සෙටින්ග්ස් එකකට ගියොත් ඒ මෙනු එක අයින් වෙනවා...

    වැඩේ නම් ඇත්තටම හොදයි..
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එල මචං..:)
    හැබැයි ඔය ඔප්ෂන් එක ආවෙ 2010 විතර..:cool:

    :confused::confused:2009 නෙමෙයි ද ? mail delete වගේ ඒවාට undo අවට send mail undo එක hidden වෙලා නේ තින්නේ. ගොඩක් උන් දන්නේ නැ බන්, මත් ඊයේ දැනගත්තේ.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    dan mata kiyaoan oke undo karana time deya hatiyata sent wenne nadda ?

    නැ බන්. අපි දුන්න තප්පර ගාන උන් send නොකර තියාගෙන ඉන්නවා. ඒ තත්පර ගැන ඉවර උනාට පස්සේ තම send වෙන්නේ. ඊටපස්සේ undo කරන්න බැ.:):):):)