ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    :rofl: එක හිලක් නෙවේ බොල...... ටැංකිය වටේටම හිල්.... ෆොටෝ කෑලි ටික දැක්කේ නැතැයි.....?? :baffled: :P

    ඕක අරන් යන්න මාමෙ මාලබේ නැතැයි ටින්කරින් ගරාජ්. අය්යො සල්ලි. ඔවත් වැඩද. රුපියල් 1000ක් යයි ඕක ඔක්කොම කරන්න :lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    000204AE.gif

    ආයි ගැලවෙනෙ නැතිවෙන්න එපි ෆික්ස් පාරක් වගේ දාන්න පුලුවන්නම්..:yes:

    වයර් එක ඇදෙන්න නෑ මචෝ. :yes::yes:
    ඒ නිසා Glue Gun වලට දාන අර Glue Stick කෑල්ලක් බව්ත් එකෙන්ම රත් කරල වැක්කුරුව.. :rofl::rofl:
    නිකමට ගාන ඇහුව Ignition Coil එකේ. 2800ක් කිව්ව.. :baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: හාඩ් එකට බඩු වෙන්න ලගයි / ඩේටා කේබල් එක මාරු කරලා බලන්න / පවර් සප්ලයි එක චෙක් කරන්න / හීට් සිංක් එකේ ජෙල් එක අළුතෙන් දාලා බලන්න / සර්විස් එකක් දෙන්න...... :yes:

    processor eke cooling fan eke heat sink eka wateta ena andu tika kadila :(:(computer ekanam tikak paranai.2008 ekakin thamaa thaama run karanne :P :dull::dull::oo::oo::oo::no::no::no::eek::eek::eek: hard ekak aluthen ganta oone ehema unoth :(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    parana hard dan enawada mage sinhalayooo ? mage thiyenne Maxtor ekak 160GB ekak.dan Maxtor enne neda ? Ridei Andai Kuru Kuru gaami :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඕක අරන් යන්න මාමෙ මාලබේ නැතැයි ටින්කරින් ගරාජ්. අය්යො සල්ලි. ඔවත් වැඩද. රුපියල් 1000ක් යයි ඕක ඔක්කොම කරන්න :lol::lol:

    :dull: මෙහේ කොහෙද බං එහෙම ටිංකර් පොරවල්..... ඔක්කොම ඉන්නේ වවාගෙන කන උන්...... :angry: හෙට යනවා ඩොටේ..... එහෙන් කරන් එනවා..... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    heat sink eke kakul 4ma gaththa sinhalayo :D 4ma 240i :sorry: ebay eke 100 :P hodatama ridila gedara aawe :(:(thermal paste ekath daala set kola.aluth SATA cable ekakuth gahuwa hard ekata.aaye stuck unoth ithin hard eka thamaa.balamu :dull::dull: uraj maamata pin aithi wenna oone baffled::baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: එක හිලක් නෙවේ බොල...... ටැංකිය වටේටම හිල්.... ෆොටෝ කෑලි ටික දැක්කේ නැතැයි.....?? :baffled: :P

    ඔය ටැංකිය හදපන් බං..යට හරිය දිගටම තහඩු දාලා ගස්සන්න..හොද බාසෙක්ට දෙන්න වැඩේ කරන්න...දැන් මගේ ටැංකිය හදලා අවුරුදු දෙකක් වෙන්න තව දවස් ගානයි...කිසි අවුලක් නෑ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;19447039 said:
    ඔය ටැංකිය හදපන් බං..යට හරිය දිගටම තහඩු දාලා ගස්සන්න..හොද බාසෙක්ට දෙන්න වැඩේ කරන්න...දැන් මගේ ටැංකිය හදලා අවුරුදු දෙකක් වෙන්න තව දවස් ගානයි...කිසි අවුලක් නෑ..

    මූට සල්ලි වැඩී.. ටැන්කියක් දාලම තමා අන්තිමට නවතින්නේ...:rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,357
    6,779
    113
    හෙල බිමේ
    අලුත් bajaj discover 125 පරන විදියටම ආයෙ ගහලා. alloy wheel, engine සුදු පාටයි ඉස්සරම ආව වගෙ
    මෙ බයික් එක පරන discover වගෙ සුපිරිද??
    අලුතෙන් ගන්න අහන්නෙ...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19447039 said:
    ඔය ටැංකිය හදපන් බං..යට හරිය දිගටම තහඩු දාලා ගස්සන්න..හොද බාසෙක්ට දෙන්න වැඩේ කරන්න...දැන් මගේ ටැංකිය හදලා අවුරුදු දෙකක් වෙන්න තව දවස් ගානයි...කිසි අවුලක් නෑ..

    මූට සල්ලි වැඩී.. ටැන්කියක් දාලම තමා අන්තිමට නවතින්නේ...:rofl:

    ඔයිට වඩා දේවල් හදන එකේ ඕක මොකද්ද හදිසියේ dx එකේ හිලක් අවොත් tank එකක් තියනවද අලුතින්

    එන්ජිං ඕවහෝල් එකක් ආවොත් එන්ජිමක් අලුතෙන් දායි :lol:

    සිරාවට තව මාස 4 කින් ඒකටත් ready වෙන්න වෙයි