එක හිලක් නෙවේ බොල...... ටැංකිය වටේටම හිල්.... ෆොටෝ කෑලි ටික දැක්කේ නැතැයි.....??
![]()
![]()
ඕක අරන් යන්න මාමෙ මාලබේ නැතැයි ටින්කරින් ගරාජ්. අය්යො සල්ලි. ඔවත් වැඩද. රුපියල් 1000ක් යයි ඕක ඔක්කොම කරන්න

එක හිලක් නෙවේ බොල...... ටැංකිය වටේටම හිල්.... ෆොටෝ කෑලි ටික දැක්කේ නැතැයි.....??
![]()
![]()

![]()
ආයි ගැලවෙනෙ නැතිවෙන්න එපි ෆික්ස් පාරක් වගේ දාන්න පුලුවන්නම්..![]()

හාඩ් එකට බඩු වෙන්න ලගයි / ඩේටා කේබල් එක මාරු කරලා බලන්න / පවර් සප්ලයි එක චෙක් කරන්න / හීට් සිංක් එකේ ජෙල් එක අළුතෙන් දාලා බලන්න / සර්විස් එකක් දෙන්න......
![]()

computer ekanam tikak paranai.2008 ekakin thamaa thaama run karanne

hard ekak aluthen ganta oone ehema unoth 

kalekata passe beer ekak gahuwe last week.

pala pala boru nokiya 

පේන්ට් එක හොඳ තැනකට දාලා ගහගන්න. ඕක අවුලක් වෙන්නෙ නෑ..
මුලු ටැංකියම පේන්ට් කරන්න වෙයි නේහ්......

ඕක අරන් යන්න මාමෙ මාලබේ නැතැයි ටින්කරින් ගරාජ්. අය්යො සල්ලි. ඔවත් වැඩද. රුපියල් 1000ක් යයි ඕක ඔක්කොම කරන්න![]()
මෙහේ කොහෙද බං එහෙම ටිංකර් පොරවල්..... ඔක්කොම ඉන්නේ වවාගෙන කන උන්......
හෙට යනවා ඩොටේ..... එහෙන් කරන් එනවා..... 
මුලු ටැංකියම පේන්ට් කරන්න වෙයි නේහ්......
![]()
![]()

4ma 240i
ebay eke 100
hodatama ridila gedara aawe 
thermal paste ekath daala set kola.aluth SATA cable ekakuth gahuwa hard ekata.aaye stuck unoth ithin hard eka thamaa.balamu 
uraj maamata pin aithi wenna oone baffled:
එක හිලක් නෙවේ බොල...... ටැංකිය වටේටම හිල්.... ෆොටෝ කෑලි ටික දැක්කේ නැතැයි.....??
![]()
![]()
ජන්තු අයියා;19447039 said:ඔය ටැංකිය හදපන් බං..යට හරිය දිගටම තහඩු දාලා ගස්සන්න..හොද බාසෙක්ට දෙන්න වැඩේ කරන්න...දැන් මගේ ටැංකිය හදලා අවුරුදු දෙකක් වෙන්න තව දවස් ගානයි...කිසි අවුලක් නෑ..

මූට සල්ලි වැඩී.. ටැන්කියක් දාලම තමා අන්තිමට නවතින්නේ...![]()

එන්ජිං ඕවහෝල් එකක් ආවොත් එන්ජිමක් අලුතෙන් දායි![]()