Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අඩෝ...දැන් ගාන දැක්කේ මේක $432 ක්නේ....
    ඒ කියන්නේ රු.62,000/-ක්
    පිස්සු හැදෙනවා

    http://www.ebay.com/itm/BlackVue-DR...Wi-Fi-32GB-Car-Blackbox-Dashcam-/221502355403

    ඕක ෆෙඩෙක්ස් එකේ ආවේ මචන්. කස්ටම් එකට මාට්ටු උනා. ඔරුගොඩ වත්තෙන් ක්ලිර් කර ගන්න කොළ වගෙයක් එවුවා. වැලියු කරලා තිබ්බේ ඩොලර් 30කට එත් ටැක්ස් එක්ක ඔක්කොම ආවා 9990ක් වගේ. ඩොලර් 432ක ම දැම්මා නම්. හොද ගානකට තට්ටු වෙන්න තිබ්බා.:baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    ubata tax gahala thiyenne $432 tama thama.. :D
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128

    ඩොලර් 30ක් දැම්මා නම් 9900ක් එන්න විදිහක් නෑ,...
    මොකද 200%ක් කැමරාවකට ටැක්ස් ගහන්න හෙතුවක් නැහැනේ...

    මගේ කැමරාවේ ගාන ඇහුවම මම 60$ කිව්වා.
    ඊට පස්සේ උන් ඒ ගානට ගනන් හදලා 10%ක් වෙන්න රු. 800ක් විතර ටැක්ස් ගැහුවේ.
    ඒ ගානට තව මොන මොනවද එකතු වුනාම සේරම රු. 1,026/-ක් ගෙවන්න වුණා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඩොලර් 30ක් දැම්මා නම් 9900ක් එන්න විදිහක් නෑ,...
    මොකද 200%ක් කැමරාවකට ටැක්ස් ගහන්න හෙතුවක් නැහැනේ...

    මගේ කැමරාවේ ගාන ඇහුවම මම 60$ කිව්වා.
    ඊට පස්සේ උන් ඒ ගානට ගනන් හදලා 10%ක් වෙන්න රු. 800ක් විතර ටැක්ස් ගැහුවේ.
    ඒ ගානට තව මොන මොනවද එකතු වුනාම සේරම රු. 1,026/-ක් ගෙවන්න වුණා

    ෆෙඩෙක්ස් උන්ගේ ෆී ඔක්කොමත් එක්ක මචන්. ෆෙඩෙක්ස් ෆී එකම 7000ක් වගේ තිබ්බා වගේ මතක.:baffled: ෆෙඩෙක්ස් නම් දාල කිසි දෙයක් ගෙන්න එපා :no:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ubata tax gahala thiyenne $432 tama thama.. :D

    :no: නෑ බන්, ටැක්ස් පේ කරලා එවපු කොලේ තියෙන්නේ ඩොලර් 30යි කියලා වටිනාකම. ඩොලර් 30ත ටැක්ස් හදලා තියෙන්නේ 432කට නෙවේ.
    ඔරුගොඩ වත්තෙන් ක්ලිඅර් කරද්දී තැරව් කාරයෙකුත් ඕනේ. නොර්මල් පොස්ට් ඔෆිස් එකෙන් වගේ නෙවේ ක්ලිඅර් කර ගන්නේ.
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    :no: නෑ බන්, ටැක්ස් පේ කරලා එවපු කොලේ තියෙන්නේ ඩොලර් 30යි කියලා වටිනාකම. ඩොලර් 30ත ටැක්ස් හදලා තියෙන්නේ 432කට නෙවේ.
    ඔරුගොඩ වත්තෙන් ක්ලිඅර් කරද්දී තැරව් කාරයෙකුත් ඕනේ. නොර්මල් පොස්ට් ඔෆිස් එකෙන් වගේ නෙවේ ක්ලිඅර් කර ගන්නේ.
    hikz... fedex eke ewun uba hithana tharam moda na.. fedex dhl ups oya wage kisima top rated courier kenek gen badu gennanna epa.. aniwa ahu wenawa tax wadinawa real value ekatama.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මොකෝ මේකේ Date, Time තියන තැන දඟලන්නේ?
    මේ කැමරාවේ වීඩියෝ එක ප්ලේ වෙද්දී ඒක මොබයිල් එකෙන් වීඩියෝ කරලද දැම්මේ :D
    youtube eken video eka stabilize karalada koheda
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    hikz... fedex eke ewun uba hithana tharam moda na.. fedex dhl ups oya wage kisima top rated courier kenek gen badu gennanna epa.. aniwa ahu wenawa tax wadinawa real value ekatama.

    මම නෙවේ මචන් සෙලර් දාල තිබ්බ හින්ද එකට මට්ටු උනේ. මම උට නෙගටිවූ ෆීඩ් බැක් එකකුත් දීල දැම්මා.මලට ම :D:yes:
     
    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    මොකෝ මේකේ Date, Time තියන තැන දඟලන්නේ?
    මේ කැමරාවේ වීඩියෝ එක ප්ලේ වෙද්දී ඒක මොබයිල් එකෙන් වීඩියෝ කරලද දැම්මේ :D

    නැ බං car එකේ වීදුරුවේ අලවන්න බැ වැටෙනවා..:lol::lol: එක නිසා කන්නාඩියේ එල්ලලා තියෙන්නේ.. :lol::lol:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    උබට පොලිසියෙන් දඩ කන එක ආතල්ද බන්???පට්ට වීඩියෝ ටිකක් තියෙනවනේ උබේ chanell එකේ...:):):)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    නැ බං car එකේ වීදුරුවේ අලවන්න බැ වැටෙනවා..:lol::lol: එක නිසා කන්නාඩියේ එල්ලලා තියෙන්නේ.. :lol::lol:

    වීදුරුවේ එල්ලලා කැමරාව හුලඟට වැනුනත් කැමරාවේ රෙකෝඩ් වෙන වීව් එකේ එකම මුල්ලේ Date Time තියෙන්න ඕනේ. ඒත් කැමරාව හෙල්ලුනා කියලා Date time වෙනස් තියන තැන වෙනස් වෙන්න බැහැනේ...
     
    malaka009

    Junior member
  • Dec 30, 2009
    71
    2
    18
    34
    Colombo
    වීදුරුවේ එල්ලලා කැමරාව හුලඟට වැනුනත් කැමරාවේ රෙකෝඩ් වෙන වීව් එකේ එකම මුල්ලේ Date Time තියෙන්න ඕනේ. ඒත් කැමරාව හෙල්ලුනා කියලා Date time වෙනස් තියන තැන වෙනස් වෙන්න බැහැනේ...
    ආ ඒක්ද මචං...:D :D ඒක මං convert කරා ඊට වඩා අඩු format එකකින්.. ඒකයි ඒ..:D:D