ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    පාතාල කාරයෙක් වගේ කියලා කිව්වේ ජපන් මංජු නිතරම ලිඳේ™ ඉන්න නිසාද සහෝ :oo:

    ඒ පාර නම් වැටුනෙ අර යාපනේ පතුල නැති ලිදටද මන්ද :( :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    9lc2kl.jpg

    හිනාගිහින් පන ගියා යකෝ....:lol::lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාතාල කාරයෙක් වගේ කියලා කිව්වේ ජපන් මංජු නිතරම ලිඳේ™ ඉන්න නිසාද සහෝ :oo:

    හයියෝ සල්ලි... මෙහෙමත් ලිං...:lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ;)

    මගෙත් එමම තමා.වයිපරේ අරන් දුන්නා වගේ තමා.වැඩි බරපැන එයාගෙන්.පලවෙනි වාහනය.පොඩි පොඩි සද්ද බද්ද ආවත් විකුනන්න හිතෙන්නේ නෑ

    පෙර කල කුසල කර්ම :yes:

    කුප්ප කථාවක් කියාපංකෝ මාමේහ්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට්ටිය හිනා වෙන්නකෝ එන්ගිම අදින්නේ නැති වුනාම ටැංකි හිල් වුනාම bore කරන්න වුනාම අඩාගෙන එන්නකෝ :lol:

    බොට බැරි උනාට අදින්නැති ඒවා අද්දලයි, හිල් වෙච්චා පුරවලයි, හොඳට බෝර් කරලයි අපිට හොඳට පුරුදුයි කොකටුවෝ.....

    රිදෙයි..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    බොට බැරි උනාට අදින්නැති ඒවා අද්දලයි, හිල් වෙච්චා පුරවලයි, හොඳට බෝර් කරලයි අපිට හොඳට පුරුදුයි කොකටුවෝ.....

    රිදෙයි..

    එකෙක් එන්ගින් එක අදින්නේ නැතිව බැවා අනිත් එකා හිල් වෙච්ච එක විසි කරා ලොල්
     
    • Like
    Reactions: agrmrs

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බොට බැරි උනාට අදින්නැති ඒවා අද්දලයි, හිල් වෙච්චා පුරවලයි, හොඳට බෝර් කරලයි අපිට හොඳට පුරුදුයි කොකටුවෝ.....

    රිදෙයි..

    හුටා ඒ පාර මූත් අරූව ලිඳේ දාන්න පටන් අරන්.
    මේ අවුරුද්දත් ලිඳම තමා

    FB එකේ දැම්මත්, එළකිරි එකේ දැම්මත්, කාටහරි කෝල් කලත්,කව්රු හරි කෝල් කලත්,කාගේ හරි කනට කරලා කිව්වත් චානක මංජුල කියන්නේ ජපන් ගැනනම් නම් ලිඳේම තමයි

    szSGndh.png
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුටා ඒ පාර මූත් අරූව ලිඳේ දාන්න පටන් අරන්.
    මේ අවුරුද්දත් ලිඳම තමා

    FB එකේ දැම්මත්, එළකිරි එකේ දැම්මත්, කාටහරි කෝල් කලත්,කව්රු හරි කෝල් කලත්,කාගේ හරි කනට කරලා කිව්වත් චානක මංජුල කියන්නේ ජපන් ගැනනම් නම් ලිඳේම තමයි

    :lol:
    බකාරියං ගාලා හිනා ගියා මාමේ...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    12373393_1715582278677839_7696065780388116734_n.jpg

    මේවා බලන හුත්තේ ගැනුන්ට ඉසෙල්ලා ගහන්න ඕනෑ,
    අද තව සොන්නයක් මම පොස්ට් එකට lol කියලා දැන්මා කියලා මට msg එකක් දාලා තිබ්බා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මේවා බලන හුත්තේ ගැනුන්ට ඉසෙල්ලා ගහන්න ඕනෑ,
    අද තව සොන්නයක් මම පොස්ට් එකට lol කියලා දැන්මා කියලා මට msg එකක් දාලා තිබ්බා

    :lol::lol::lol::lol:

    welcome to siri lanka :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: තොපි මේ මොකක්ද කරේ අර අහිංසකයට...... :shocked:

    මේ මේ ඕවා වැඩක් නෑ..ලෑස්ති වෙයන් හෙට ඉදන් ජපන් පන්ති යන්න..සිංහල නාට්‍ය බෑ..ඔෂින් විතරයි බලන්න දෙන්නේ...කන්න දෙන්නෙත් කෝටු දෙකෙන්.හරිය...:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;19527071 said:
    මේ මේ ඕවා වැඩක් නෑ..ලෑස්ති වෙයන් හෙට ඉදන් ජපන් පන්ති යන්න..සිංහල නාට්‍ය බෑ..ඔෂින් විතරයි බලන්න දෙන්නේ...කන්න දෙන්නෙත් කෝටු දෙකෙන්.හරිය...:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේවා බලන හු$තේ ගැනුන්ට ඉසෙල්ලා ගහන්න ඕනෑ,
    අද තව සොන්නයක් මම පොස්ට් එකට lol කියලා දැන්මා කියලා මට msg එකක් දාලා තිබ්බා

    apoo ooka balanne pissuwen wage kattiya :dull::dull: mata penna bee ooke inna gaanu :growl::growl::growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19527071 said:
    මේ මේ ඕවා වැඩක් නෑ..ලෑස්ති වෙයන් හෙට ඉදන් ජපන් පන්ති යන්න..සිංහල නාට්‍ය බෑ..ඔෂින් විතරයි බලන්න දෙන්නේ...කන්න දෙන්නෙත් කෝටු දෙකෙන්.හරිය...:lol::lol:

    මම ඔෂින් බලන්නෙත් නැ කුකුලොහ් කොරියන් ඒවත් වැඩක් නැ,

    apoo ooka balanne pissuwen wage kattiya :dull::dull: mata penna bee ooke inna gaanu :growl::growl::growl:

    අපේ නැඟී අම්මා බලනවා එත් මගේ කෙල්ලට බලන්න දෙන්නේ නැ