Daily rent only Rs:5
( Prepaid )
- 50 SMS Mobitel to Mobitel / daily
- 100MB / daily
- 50 Minutes any Mobitel to Mobitel / daily
- M2M Rs 1 + tax
- other network Rs 2 + tax
SIM Price : Rs: 1200/=
- ඔයාගේ නමටම සිම් එක ගන්න පුලුවන්.
- ඔබගේ වයස අවුරුදු 26ට අඩු විය යුතුයි. (B'day එක 1990 ජනවරියෙන් පසු ID එකක් ඕන)
- ID එකේ පැහැදිලි ( Both Side ) Photo එකක් අවශ්‍යයි.
- ඔබගේ නමට සිම් 2ක් ලබා ගත හැක.
එක ID එකකට මොබිටෙල් ආයතනයෙන් ගතහැකි උපරිම සිම්පත් ගණන 5ක් බැවින්,
මිට පෙර ඔබගේ ID එකට ගත් සිම්පත් ගණන 3ට වඩා නොවැඩිවිය යුතුය.)
මුදල් ගෙවිම.
- මුදල් සිකුරාදාට (2016.01.08 ) පෙර ලැබිමට සලස්වන්න.
- මුදල් ලබා දී සතියක් ඇතුලට සිම් පත ඔබේ නිවසට තැපැල් මගින් එවනු ලැබේ.
වැඩි විස්තර සදහා PM කරන්න.

||සංවාදයට විවෘතයි. පහළටම කියවගෙන යන්න.||
1:
ඕකේ නියම වටිනාකම රු.100 නේ බන්.
රත්තරන් වගේ පෙන්නලා ඔච්චර ගාන කඩා ගන්න එපා ඉතින්.
- මචන් රු.100,අපේ නමටම ගන්න පුලුවන් තැනක් තියෙනව නම් කියන්න. මම Thread එක අයින් කර ගන්නම්.
- මේක උතුරු නැගෙනහිර දුන්න සිම් එකක්. ගොඩක් කාලෙකට කලින් නම් රු100ට තිබිල තියෙනවා.
- දැන් ගොඩක් තැන් වල මේ සිම් එක රු1000-1500 වෙනවා.එත් එයාල අපේ නමටම සිම් එක අරන් දෙන්නෙ නෑ.
- ගොඩක් අය එක ගැන අහල තිබුන නිසා තමයි මම මේ thread එක දැම්මෙ. තමන්ගෙ නමටම අරන් දෙන නිසා තමයි රු1200ක් වෙන්නෙ.
2:
pora 1000 ta active karapu tikakuth denna try ekak deela
http://elakiri.com/forum/showthread.php?t=1718549
Porata id dunth aba saranai . mehema karana ekanam maha sawuththu wada. wena wena id walata dena eka. api id ekak dunnath ekatath oya sethema ne bun. aiyoo salli , gold sim 1200
mage gawa ekak thibila 5 kapen nathuwa giya. mobitel ekata giyama kiyanawa meka keti kalina deemanawak .dan mukuth karanna ba lu. 100 nisa hodaa
- ඔය thread එක පහළට කියවගෙන පලයන්.
- මම පැහැදිලිව කියල තියෙන්නව ඒ සිම් එක අපේ නමට ගන්න බෑ කියලා.
- ඒ වගේම කලින් thread එකේ තිබුන සිම් එක නෙවෙයි මේ thread එකේ දාල තියෙන්නෙ. (call rates වෙනස්)
3:
ekek matath oya kathawama kiwa bn
man gaththe 100ta
mata passe hambune 500 e ganata deddi mu man gatte 100 kiyana hadda parana thread eka uluppala pora yalk dunna
mata oken kanna adinna hamben na ita wada hambena rassawak tiyanawa
meke unta ona hinda dena eka nawaththala damma
api 2014 100ta nam gatte
muta eth 100ta denna ona
mu denneth na
meke un gana hitala denna gattama hena talk
karan palayan malaya wade
ampare tibba 850ta oka
dan eth na man hitanne
- ඇත්ත කතාව බන්.
- ඇත්ත කතාව බන්.
Last edited:



