Mobitel Rs:5 Special SIM ( Rs:1200/= )

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    latest

    Daily rent only Rs:5

    ( Prepaid )

    • 50 SMS Mobitel to Mobitel / daily
    • 100MB / daily
    • 50 Minutes any Mobitel to Mobitel / daily
    • M2M Rs 1 + tax
    • other network Rs 2 + tax

      SIM Price : Rs: 1200/=

      • ඔයාගේ නමටම සිම් එක ගන්න පුලුවන්.
      • ඔබගේ වයස අවුරුදු 26ට අඩු විය යුතුයි. (B'day එක 1990 ජනවරියෙන් පසු ID එකක් ඕන)
      • ID එකේ පැහැදිලි ( Both Side ) Photo එකක් අවශ්‍යයි.
      • ඔබගේ නමට සිම් 2ක් ලබා ගත හැක.
      ( මොබිටෙල් ආයතනයට පොලු තියපු ID වලට සිම් ගන්න බෑ.
      එක ID එකක මොබිටෙල් ආයතනයෙන් ගතහැකි උපරිම සිම්පත් ගණන 5ක් බැවින්,
      මිට පෙර ඔබගේ ID එකට ගත් සිම්පත් ගණන 3ට වඩා නොවැඩිවිය යුතුය.)

      මුදල් ගෙවිම.
      • මුදල් සිකුරාදාට (2016.01.08 ) පෙර ලැබිමට සලස්වන්න.
      • මුදල් ලබා දී සතියක් ඇතුලට සිම් පත ඔබේ නිවසට තැපැල් මගින් එවනු ලැබේ.

      වැඩි විස්තර සදහා PM කරන්න.

      :cool:

      ||සංවාදයට විවෘතයි. පහළටම කියවගෙන යන්න.||

      1:
      ඕකේ නියම වටිනාකම රු.100 නේ බන්. :)
      රත්තරන් වගේ පෙන්නලා ඔච්චර ගාන කඩා ගන්න එපා ඉතින්. ;)

      • මචන් රු.100,අපේ නමටම ගන්න පුලුවන් තැනක් තියෙනව නම් කියන්න. මම Thread එක අයින් කර ගන්නම්.
      • මේක උතුරු නැගෙනහිර දුන්න සිම් එකක්. ගොඩක් කාලෙකට කලින් නම් රු100ට තිබිල තියෙනවා.
      • දැන් ගොඩක් තැන් වල මේ සිම් එක රු1000-1500 වෙනවා.එත් එයාල අපේ නමටම සිම් එක අරන් දෙන්නෙ නෑ.
      • ගොඩක් අය එක ගැන අහල තිබුන නිසා තමයි මම මේ thread එක දැම්මෙ. තමන්ගෙ නමටම අරන් දෙන නිසා තමයි රු1200ක් වෙන්නෙ.

        2:
        pora 1000 ta active karapu tikakuth denna try ekak deela :lol:

        http://elakiri.com/forum/showthread.php?t=1718549

        Porata id dunth aba saranai . mehema karana ekanam maha sawuththu wada. wena wena id walata dena eka. api id ekak dunnath ekatath oya sethema ne bun. aiyoo salli , gold sim 1200 :lol:

        mage gawa ekak thibila 5 kapen nathuwa giya. mobitel ekata giyama kiyanawa meka keti kalina deemanawak .dan mukuth karanna ba lu. 100 nisa hodaa

      • ඔය thread එක පහළට කියවගෙන පලයන්.
      • මම පැහැදිලිව කියල තියෙන්නව ඒ සිම් එක අපේ නමට ගන්න බෑ කියලා.
      • ඒ වගේම කලින් thread එකේ තිබුන සිම් එක නෙවෙයි මේ thread එකේ දාල තියෙන්නෙ. (call rates වෙනස්)

        3:
        ekek matath oya kathawama kiwa bn
        man gaththe 100ta
        mata passe hambune 500 e ganata deddi mu man gatte 100 kiyana hadda parana thread eka uluppala pora yalk dunna
        mata oken kanna adinna hamben na ita wada hambena rassawak tiyanawa
        meke unta ona hinda dena eka nawaththala damma
        api 2014 100ta nam gatte
        muta eth 100ta denna ona
        mu denneth na
        meke un gana hitala denna gattama hena talk
        karan palayan malaya wade
        ampare tibba 850ta oka
        dan eth na man hitanne
        • ඇත්ත කතාව බන්.
          11.gif
     
    Last edited:

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    oka Rs100 ne bn. anika wadak na oka. mokak hari una gaman ai sim eka denne na mobtel eken. thamange namata thibbath un kiyanawa meka promtion ekak ehama ganna balu. Anika bun 1200k hena gahanawane 100 X 12
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ඕකේ නියම වටිනාකම රු.100 නේ බන්. :)
    රත්තරන් වගේ පෙන්නලා ඔච්චර ගාන කඩා ගන්න එපා ඉතින්. ;)
     
    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ගිය මාසේ ඕක තිබුන 100. දැන් වැඩි වෙලාද කියලනම් දන්නෙ නැහැ. මාලඹේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ promotion එකක් කියල තමා ඕක දුන්නෙ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol: 1200 kale original price ekak post karanna yana anan manan ganui ain karala 1000 gane profit gannada, den itin oka gahaganin ube puke :lol:
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    wtf? market research ekak karala wage mulin :lol::lol:

    pora 1000 ta active karapu tikakuth denna try ekak deela :lol:

    http://elakiri.com/forum/showthread.php?t=1718549

    Porata id dunth aba saranai . mehema karana ekanam maha sawuththu wada. wena wena id walata dena eka. api id ekak dunnath ekatath oya sethema ne bun. aiyoo salli , gold sim 1200 :lol:

    mage gawa ekak thibila 5 kapen nathuwa giya. mobitel ekata giyama kiyanawa meka keti kalina deemanawak .dan mukuth karanna ba lu. 100 nisa hodaa
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    latest

    Daily rent only Rs:5

    ( Prepaid )

    • 100MB / daily
    • 50 Minutes any Mobitel to Mobitel / daily
    • 50 SMS Mobitel to Mobitel / daily

      SIM Price : Rs: 1200/=

      • ඔයාගේ නමටම සිම් එක ගන්න පුලුවන්.
      • ඔබගේ වයස අවුරුදු 26ට අඩු විය යුතුයි. (B'day එක 1990 ජනවරියෙන් පසු ID එකක් ඕන)
      • ID එකේ පැහැදිලි ( Both Side ) Photo එකක් අවශ්‍යයි.
      • ඔබගේ නමට සිම් 2ක් ලබා ගත හැක.
      ( මොබිටෙල් ආයතනයට පොලු තියපු ID වලට සිම් ගන්න බෑ.
      එක ID එකක මොබිටෙල් ආයතනයෙන් ගතහැකි උපරිම සිම්පත් ගණන 5ක් බැවින්,
      මිට පෙර ඔබගේ ID එකට ගත් සිම්පත් ගණන 3ට වඩා නොවැඩිවිය යුතුය.)

      මුදල් ගෙවිම.
      • මුදල් සිකුරාදාට (2016.01.08 ) පෙර ලැබිමට සලස්වන්න.
      • මුදල් ලබා දී සතියක් ඇතුලට සිම් පත ඔබේ නිවසට තැපැල් මගින් එවනු ලැබේ.

      වැඩි විස්තර සදහා PM කරන්න.

      :cool:

      • මචන් රු.100,අපේ නමටම ගන්න පුලුවන් තැනක් තියෙනව නම් කියන්න. මම Thread එක අයින් කර ගන්නම්.
      • මේක උතුරු නැගෙනහිර දුන්න සිම් එකක්. ගොඩක් කාලෙකට කලින් නම් රු100ට තිබිල තියෙනවා.
      • දැන් ගොඩක් තැන් වල මේ සිම් එක රු1000-1500 වෙනවා.එත් එයාල අපේ නමටම සිම් එක අරන් දෙන්නෙ නෑ.
      • ගොඩක් අය එක ගැන අහල තිබුන නිසා තමයි මම මේ thread එක දැම්මෙ. තමන්ගෙ නමටම අරන් දෙන නිසා තමයි රු1200ක් වෙන්නෙ.

    ekek matath oya kathawama kiwa bn
    man gaththe 100ta
    mata passe hambune 500 e ganata deddi mu man gatte 100 kiyana hadda parana thread eka uluppala pora yalk dunna
    mata oken kanna adinna hamben na ita wada hambena rassawak tiyanawa
    meke unta ona hinda dena eka nawaththala damma
    api 2014 100ta nam gatte
    muta eth 100ta denna ona
    mu denneth na
    meke un gana hitala denna gattama hena talk
    karan palayan malaya wade
    ampare tibba 850ta oka
    dan eth na man hitanne
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    pora 1000 ta active karapu tikakuth denna try ekak deela :lol:

    http://elakiri.com/forum/showthread.php?t=1718549

    Porata id dunth aba saranai . mehema karana ekanam maha sawuththu wada. wena wena id walata dena eka. api id ekak dunnath ekatath oya sethema ne bun. aiyoo salli , gold sim 1200 :lol:

    mage gawa ekak thibila 5 kapen nathuwa giya. mobitel ekata giyama kiyanawa meka keti kalina deemanawak .dan mukuth karanna ba lu. 100 nisa hodaa

    • ඔය thread එක පහළට කියවගෙන පලයන්.
    • මම පැහැදිලිව කියල තියෙන්නව ඒ සිම් එක අපේ නමට ගන්න බෑ කියලා.
    • ඒ වගේම කලින් thread එකේ තිබුන සිම් එක නෙවෙයි මේ thread එකේ දාල තියෙන්නෙ. (call rates වෙනස්)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    දැන් පාවිච්චි කරන සිම් එකෙන් ඔය පැකේජ් එක ඇක්ටිව් කරගන්න බැරිද?
     
    2000 aurudda nawai bn me rs1200ta sim sell karanna..
    :D
    me sim eka mita aduwata , thamange namta dena ekek hoyala dipan.
    mama thread eka ain karagannam. :yes:
    rate loke avidala balala comment karapan. ubath 2000 idala eliyata besse nedda thama. :rofl: