ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;19570667 said:
    මේ මල්ලි මේ...ඒමයි කියලා නිකං අපේ ෆල්සර් වලට කින්ඩි ටෝක්ස් දෙන්ඩ එපා ආ.:angry:...වටේම සී සී ටී වී කැමරා වහලා උස්සනවා කළු ඩිපෙන්ඩරෙන් ඇවිත්.:cool:.ඊට පස්සේ දන්නවනේ..:oo:.......හතර හන්දි,තුන්මංහන්දි කඩලා බෝල් ජෝයින්ට් අබරලා සයිලන්සරේ ලාච්චුවේ දාලා:rolleyes: දශ වද දීලා තමයි ගෙදරට සෙන්ඩ් කරන්නේ..

    ආ මොකෝ කියන්නේ දැන්?:frown:
    අයියා බැරිද හන්දිපත් අමාරුවට බේබි ක්‍රීම් ටිකක් ඉල්ලා ගන්න:eek::eek::eek:.....ඊයේ එද්දී බම්පරයක් උඩින් දැම්ම..එච්චර හයියෙන් අවෙත් නැ...60 වගේ තමා..:oo::oo::oo::oo:දැන් කොන්ද රිදෙනවා....:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඉන්දියන් ක්‍රීම් හරියන්නේ නෑ කුකුලොහ්..ජපන් ක්‍රීම් ගාපන් පස්ස පැත්තේ..ඊට පස්සේ ස්නායු දුර්වල වෙනවා..එතනින් එහාට 100 ට ගිහින් බම්පරෙන් දැම්මත් දැනෙන්නේ නෑ.....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;19571238 said:
    ඉන්දියන් ක්‍රීම් හරියන්නේ නෑ කුකුලොහ්..ජපන් ක්‍රීම් ගාපන් පස්ස පැත්තේ..ඊට පස්සේ ස්නායු දුර්වල වෙනවා..එතනින් එහාට 100 ට ගිහින් බම්පරෙන් දැම්මත් දැනෙන්නේ නෑ.....

    එතකොට සියේ දැන් මනක චංජුල මාමට දැන් බම්පර් උඩින් දාද්දි රිදෙන් නැද්ද???අනේ අපිටත් කියල දෙන්නකෝ...:P:P:P:P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;19570667 said:
    මේ මල්ලි මේ...ඒමයි කියලා නිකං අපේ ෆල්සර් වලට කින්ඩි ටෝක්ස් දෙන්ඩ එපා ආ.:angry:...වටේම සී සී ටී වී කැමරා වහලා උස්සනවා කළු ඩිපෙන්ඩරෙන් ඇවිත්.:cool:.ඊට පස්සේ දන්නවනේ..:oo:.......හතර හන්දි,තුන්මංහන්දි කඩලා බෝල් ජෝයින්ට් අබරලා සයිලන්සරේ ලාච්චුවේ දාලා:rolleyes: දශ වද දීලා තමයි ගෙදරට සෙන්ඩ් කරන්නේ..ආ මොකෝ කියන්නේ දැන්?:frown:
    :angry::angry::angry:

    එතකොට සියේ දැන් මනක චංජුල මාමට දැන් බම්පර් උඩින් දාද්දි රිදෙන් නැද්ද???අනේ අපිටත් කියල දෙන්නකෝ...:P:P:P:P:P:P
    එහෙම කියල දෙන්නෑ ඒක රජ පස්සක්.හොන්ෂු හොකයිඩෝ ආදී එකී මෙකී නොකී හැම තැනම ගිහින් ආපු රියල් ජපන් පස්සක් :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එතකොට සියේ දැන් මනක චංජුල මාමට දැන් බම්පර් උඩින් දාද්දි රිදෙන් නැද්ද???අනේ අපිටත් කියල දෙන්නකෝ...:P:P:P:P:P:P

    සීයේ:baffled:?තොගේ කන පලනවා බලාපිය හිවලා.:angry:..සීයා නෙමෙයි බොල අයියා කියාපිය..අයියා.;):cool:.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry::angry::angry:

    එහෙම කියල දෙන්නෑ ඒක රජ පස්සක්.හොන්ෂු හොකයිඩෝ ආදී එකී මෙකී නොකී හැම තැනම ගිහින් ආපු රියල් ජපන් පස්සක් :yes::yes:
    එහෙනන් සෑහෙන ගෙවිල ඇති ...ලගදිම බෝර් කරන්න වෙයිද :eek::eek::sorry:

    ජන්තු අයියා;19571371 said:
    සීයේ:baffled:?තොගේ කන පලනවා බලාපිය හිවලා.:angry:..සීයා නෙමෙයි බොල අයියා කියාපිය..අයියා.;):cool:.

    අයියා අයියා ......:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    sj 4000 original camera test drive
    හයියෙන් යනවා නම් කියන්න එපා ළමයි ඉන්න නිසා හිමින් ගියේ

    චානකයෝ කෝ බන් මට මේ පොස්ට් එකේ තියෙන කිසිම දෙයක් පේන්නේ නෑනේ.වීඩියෝ එකනම් දැක්කා FB එකෙන් එකනම් එල.උබට ඔරිජිනල් එකක්නේ සෙට් උනා කිව්වේ.එල එල

    අඩෝ අර 4-5 වසරවල පොඩි කෙල්ලෝ ටික ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකන්ම හිටියා නේද ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාන්න.:rolleyes::rolleyes:
    ඔය පොඩි එවුන්ට ඉඳ දීපන් :rofl::rofl:

    හෙල්මට් එකට සෙට් කරලා තියෙන විදිහ පැහැදිලි 4 ටො ටිකක් දාපන් මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තොගෙ ටැන්කිය දිරලම බර බරාස් ගාල කඩන් වැටේවා කියල ප්‍රාර්තනා කරනව™ටොයිලට් නාඩුවෙ පාස්සන ටැන්කි™ඊයෙත් පල්සරයක් වන්ගුවක් ගනිද්දි මගෙ ඉස්සරහම පෙරලුනා කොලිටි කන්ට්‍රෝල් අජූතයි මන් බලන් උන්නනෙ ඒව හදද්දි :D

    :shocked::P:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ අර 4-5 වසරවල පොඩි කෙල්ලෝ ටික ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකන්ම හිටියා නේද ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාන්න.:rolleyes::rolleyes:
    ඔය පොඩි එවුන්ට ඉඳ දීපන් :rofl::rofl:

    Djebel phedophile on the loose :shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපනට කඩේ ගියාට ඉන්දියාවට පලු යන්න බැන්නට මගෙ රටේ ඔහොමවත් ටැන්කියක් තාම පාස්සන්නෑ හොදේ :sorry::sorry: මුතුන් මිත්තෝ වැව් දාගැබ් වෙහෙර විහාර හැදුවට අපි වැඩ කොරන්නෙ කටින් හොදේ :yes::yes: ඒ මදෑ :D:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    චානකයෝ කෝ බන් මට මේ පොස්ට් එකේ තියෙන කිසිම දෙයක් පේන්නේ නෑනේ.වීඩියෝ එකනම් දැක්කා FB එකෙන් එකනම් එල.උබට ඔරිජිනල් එකක්නේ සෙට් උනා කිව්වේ.එල එල

    අඩෝ අර 4-5 වසරවල පොඩි කෙල්ලෝ ටික ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකන්ම හිටියා නේද ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාන්න.:rolleyes::rolleyes:
    ඔය පොඩි එවුන්ට ඉඳ දීපන් :rofl::rofl:

    හෙල්මට් එකට සෙට් කරලා තියෙන විදිහ පැහැදිලි 4 ටො ටිකක් දාපන් මචන්

    flash and browser එක updae කරහන්

    උන් school ඇරිලා ගෙදර එනවා කියලා මම මොනා කරන්නද,

    1tv2u8.jpg

    2dv1m2s.jpg

    22au52.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ජපනට කඩේ ගියාට ඉන්දියාවට පලු යන්න බැන්නට මගෙ රටේ ඔහොමවත් ටැන්කියක් තාම පාස්සන්නෑ හොදේ :sorry::sorry: මුතුන් මිත්තෝ වැව් දාගැබ් වෙහෙර විහාර හැදුවට අපි වැඩ කොරන්නෙ කටින් හොදේ :yes::yes: ඒ මදෑ :D:D

    නුවර පැත්තෙ නම් ඕව හදන එවුන් ඉන්නව. :yes::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    flash and browser එක updae කරහන්

    උන් school ඇරිලා ගෙදර එනවා කියලා මම මොනා කරන්නද,

    ]

    ela ela machan matath ekak ganna aasawak aawa.passe try ekak denna oone :( dan dollar eka gini gananne :(