adoo ehema kiyanan epaa eka hodai math ganna inne ekak mage yaluwo danan 3 denek aluthin gaththa patta lu ! eka watinawa e ganata 5.5 - 5.7 wage g grade patta lu

ow bola danaganna thamai mamath ahuwe ..
ape mamath van eka wikunala ekak ganna inne ..
oke thel keeyak withara karanawada
uba danna wisthara matah share karapan ..
ඇක්සියො හයිබ්රිඩ් එකක් විකුනන්න තියනව නේද ?![]()

නොදෝමකින්....ow bola danaganna thamai mamath ahuwe ..
ape mamath van eka wikunala ekak ganna inne ..
oke thel keeyak withara karanawada
uba danna wisthara matah share karapan ..






රත්තරං;19658701 said:නොදෝමකින්....
ලක්ශ 55ක් දීලා කාර් එකක් ගන්න එකෙක් අහන ප්රශ්න..
ආසාවට අහපියකෝ හෝස්පවර් කීයද, ඔප්ශන් මොනවද කියලවත්
තූ විතරක්![]()
අබ ලෑල්ලකට තනකොල කපන මැසිමක ඇන්ජිමක් හයිකරලා 50ක් තෙල් කරනවා කිව්වොත් එස් ක්ලාස් බෙන්ස් එකකට වඩා ලක්ශ 60-70ක් දීලා හරි ඒක ගනීewa wedak ne ban petrol 50kmpl wage karanawanan 100cc ekak hari gai
රත්තරං;19658727 said:අබ ලෑල්ලකට තනකොල කපන මැසිමක ඇන්ජිමක් හයිකරලා 50ක් තෙල් කරනවා කිව්වොත් එස් ක්ලාස් බෙන්ස් එකකට වඩා ලක්ශ 60-70ක් දීලා හරි ඒක ගනී
අපිලනම් සදාකල් ඔටුවපිටේ තමා මාතියා 
ඔද ජී ග්රේඩ් ඔටුවෙක් බලලා ගන්න තමා ඕනා.. ජීග්රේඩ් එකාගේ මොල්ලි දෙකයි.. අදුරගන්න ලේශියිඅපිලනම් සදාකල් ඔටුවපිටේ තමා මාතියා
![]()

