toyota axio hybrid why Everywhere in SL ?

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මම නම් වාහන ගැන එච්චර දන්නේ නැහැ ..
    මොකෝ බන් toyota axio hybrid එක හෙන මාකට් බලන බලන තැන දැන් තියෙන්නේ එකමනේ
    වාහනේ හොදද ඔච්චර ගොඩක් අය ගන්නේ .. නැත්නම් honda විසල් එක වගේ රල්ලටද
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    adoo ehema kiyanan epaa eka hodai math ganna inne ekak mage yaluwo danan 3 denek aluthin gaththa patta lu ! eka watinawa e ganata 5.5 - 5.7 wage g grade patta lu
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    adoo ehema kiyanan epaa eka hodai math ganna inne ekak mage yaluwo danan 3 denek aluthin gaththa patta lu ! eka watinawa e ganata 5.5 - 5.7 wage g grade patta lu

    ow bola danaganna thamai mamath ahuwe ..:yes:
    ape mamath van eka wikunala ekak ganna inne ..

    oke thel keeyak withara karanawada
    uba danna wisthara matah share karapan ..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ow bola danaganna thamai mamath ahuwe ..:yes:
    ape mamath van eka wikunala ekak ganna inne ..

    oke thel keeyak withara karanawada
    uba danna wisthara matah share karapan ..

    yaluwa kiwwe out of city 24 + karanwa kiyala danne naha hariyata mama ahala kiyannam machoo uge wife drive karanne dala nawanne wahane nam hodai ban apita premio ganna salli naha neh okakwath gananwa ithin patta lassani new face eka

    toyota-corolla-axio-121208121.jpg

    gananwa nam ganan ona me uda eka 2015 awa old face ekakth mul masa tike dan market kohomath new face eketh Chrome Shell silver thiyena eka x grade nam wadak naha G grade thami ganna ona , push start eka ! patta bande ban !
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow bola danaganna thamai mamath ahuwe ..:yes:
    ape mamath van eka wikunala ekak ganna inne ..

    oke thel keeyak withara karanawada
    uba danna wisthara matah share karapan ..
    නොදෝමකින්.... :(
    ලක්ශ 55ක් දීලා කාර් එකක් ගන්න එකෙක් අහන ප්‍රශ්න..:(:(

    ආසාවට අහපියකෝ හෝස්පවර් කීයද, ඔප්ශන් මොනවද කියලවත්:(:(

    තූ විතරක්:eek:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රත්තරං;19658701 said:
    නොදෝමකින්.... :(
    ලක්ශ 55ක් දීලා කාර් එකක් ගන්න එකෙක් අහන ප්‍රශ්න..:(:(

    ආසාවට අහපියකෝ හෝස්පවර් කීයද, ඔප්ශන් මොනවද කියලවත්:(:(

    තූ විතරක්:eek:

    ewa wedak ne ban petrol 50kmpl wage karanawanan 100cc ekak hari gai
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ewa wedak ne ban petrol 50kmpl wage karanawanan 100cc ekak hari gai
    අබ ලෑල්ලකට තනකොල කපන මැසිමක ඇන්ජිමක් හයිකරලා 50ක් තෙල් කරනවා කිව්වොත් එස් ක්ලාස් බෙන්ස් එකකට වඩා ලක්ශ 60-70ක් දීලා හරි ඒක ගනී
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ooka Corollane koluwo eka wenna athi.corolla kiwwoth ithin wahane start nowunath aran yanawa :yes: :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19658727 said:
    අබ ලෑල්ලකට තනකොල කපන මැසිමක ඇන්ජිමක් හයිකරලා 50ක් තෙල් කරනවා කිව්වොත් එස් ක්ලාස් බෙන්ස් එකකට වඩා ලක්ශ 60-70ක් දීලා හරි ඒක ගනී

    :lol:අපිලනම් සදාකල් ඔටුවපිටේ තමා මාතියා :sorry: