මේක මචන් බ්ලොක් කරනව කියල හිතන්න බෑ. මේක Visa විතරක් නෙවි MasterCard කාඩ් වලත් වෙනව. මම හිතන්නෙ සියලුම ෆොරින් බෑන්ක් ඉෂූඩ් කාඩ් වලට අදාලයි. මට දවාලේ වයසක කැනේඩියන් ජොඩුවක් පීපල්ස් බැන්ක් එකේ සල්ලි ගන්න බැරුව දුකෙන් ඉන්නව දැක්ක. උන් දෙන්නට පීපල්ස් එකෙනුත් ගන්න බෑ මාස්ටර් කාඩ් නිසා. අන්තිමට කමර්ෂල් එකෙන් ගන්න ගියා. කමර්ෂල් බෑන්ක් එකට මේ දවස්වල වාසියි.
ලංකාවෙ tourism වලට කෙලවෙනවා බං මේ රෙද්දෙන් මුන්ගෙ යහපාලනේ






