Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    මේක මචන් බ්ලොක් කරනව කියල හිතන්න බෑ. මේක Visa විතරක් නෙවි MasterCard කාඩ් වලත් වෙනව. මම හිතන්නෙ සියලුම ෆොරින් බෑන්ක් ඉෂූඩ් කාඩ් වලට අදාලයි. මට දවාලේ වයසක කැනේඩියන් ජොඩුවක් පීපල්ස් බැන්ක් එකේ සල්ලි ගන්න බැරුව දුකෙන් ඉන්නව දැක්ක. උන් දෙන්නට පීපල්ස් එකෙනුත් ගන්න බෑ මාස්ටර් කාඩ් නිසා. අන්තිමට කමර්ෂල් එකෙන් ගන්න ගියා. කමර්ෂල් බෑන්ක් එකට මේ දවස්වල වාසියි.

    ලංකාවෙ tourism වලට කෙලවෙනවා බං මේ රෙද්දෙන් මුන්ගෙ යහපාලනේ :frown:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මේක මචන් බ්ලොක් කරනව කියල හිතන්න බෑ. මේක Visa විතරක් නෙවි MasterCard කාඩ් වලත් වෙනව. මම හිතන්නෙ සියලුම ෆොරින් බෑන්ක් ඉෂූඩ් කාඩ් වලට අදාලයි. මට දවාලේ වයසක කැනේඩියන් ජොඩුවක් පීපල්ස් බැන්ක් එකේ සල්ලි ගන්න බැරුව දුකෙන් ඉන්නව දැක්ක. උන් දෙන්නට පීපල්ස් එකෙනුත් ගන්න බෑ මාස්ටර් කාඩ් නිසා. අන්තිමට කමර්ෂල් එකෙන් ගන්න ගියා. කමර්ෂල් බෑන්ක් එකට මේ දවස්වල වාසියි.
    බලු සීන් එක මචන්
    ලංකාවට එන සුද්දො අනාථයි
    :(
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අඩෝ නේෂන් ට්‍රස්ට්/කොමර්ෂල්/ සෙලාන් බැංකු ATM විතරයි පෙන්නනන්නේ
    අනිත් උන්ට මාස්ටර් කාර්ඩ් නැති කරලා
    :shocked:
    hU2zYvu.png

    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඒකනේ බන්. තව ටික දවසක් බලපන්. ආයේ වැඩිවෙයි සමහරවිට.

    i saw clear eu up signals machn .. wti too :dull: so better way is withdraws even this rates :yes:
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    අඩෝ නේෂන් ට්‍රස්ට්/කොමර්ෂල්/ සෙලාන් බැංකු ATM විතරයි පෙන්නනන්නේ
    අනිත් උන්ට මාස්ටර් කාර්ඩ් නැති කරලා
    :shocked:
    hU2zYvu.png

    Eka tamai eye ekakinwath ganna beriune ban. Ketha seen ekane
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    එක එක කතන්දර අනවශ්‍යයි මචන්ලා.මන් දැන් අවුරුදු 5ක ඉදන් ඕකෙන් කාර්ඩ් එකෙන් ගන්නේ ඕනෑම ගානක්

    මෙහෙමයි වෙන්න ඕනේ

    ubalage poyaneer eke thiyena doler ganen $3 USD adu karapan.

    den e ena gana lankawe evele yana rate ekata peralapan.google eken e rate eka ganna puluwan

    den e LKR walin awa mudalin 4.6% ekak adu karapan.

    den ena gana onama bank ekakin ATM ekakain ganin.wedima unoth $1 ithiri wei ube poyaneer account eke.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    එක එක කතන්දර අනවශ්‍යයි මචන්ලා.මන් දැන් අවුරුදු 5ක ඉදන් ඕකෙන් කාර්ඩ් එකෙන් ගන්නේ ඕනෑම ගානක්

    මෙහෙමයි වෙන්න ඕනේ

    ubalage poyaneer eke thiyena doler ganen $3 USD adu karapan.

    den e ena gana lankawe evele yana rate ekata peralapan.google eken e rate eka ganna puluwan

    den e LKR walin awa mudalin 4.6% ekak adu karapan.

    den ena gana onama bank ekakin ATM ekakain ganin.wedima unoth $1 ithiri wei ube poyaneer account eke.

    Mamath aurudu ganak gatha ban. Den ganna be. Puluwannam ada gihin try krla balapan.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    එක එක කතන්දර අනවශ්‍යයි මචන්ලා.මන් දැන් අවුරුදු 5ක ඉදන් ඕකෙන් කාර්ඩ් එකෙන් ගන්නේ ඕනෑම ගානක්

    මෙහෙමයි වෙන්න ඕනේ

    ubalage poyaneer eke thiyena doler ganen $3 USD adu karapan.

    den e ena gana lankawe evele yana rate ekata peralapan.google eken e rate eka ganna puluwan

    den e LKR walin awa mudalin 4.6% ekak adu karapan.

    den ena gana onama bank ekakin ATM ekakain ganin.wedima unoth $1 ithiri wei ube poyaneer account eke.
    මම නම් කරන්නේ $ ගානෙන් 3ක් අඩු කරනවා
    ඉතුරු ගාන අන්තිමට ලැබුන රේට් එකෙන් වැඩි කරනවා
    ගානට $0.50ක් වගේ ඉතුරු වෙනවා
    මම ඔටෝ ලෝඩ් වෙන්න දාලා තියෙන්නෙ
    ;)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,023
    24,524
    113
    tracing Geo-location.. ... ...
    එක එක කතන්දර අනවශ්‍යයි මචන්ලා.මන් දැන් අවුරුදු 5ක ඉදන් ඕකෙන් කාර්ඩ් එකෙන් ගන්නේ ඕනෑම ගානක්

    මෙහෙමයි වෙන්න ඕනේ

    ubalage poyaneer eke thiyena doler ganen $3 USD adu karapan.

    den e ena gana lankawe evele yana rate ekata peralapan.google eken e rate eka ganna puluwan

    den e LKR walin awa mudalin 4.6% ekak adu karapan.

    den ena gana onama bank ekakin ATM ekakain ganin.wedima unoth $1 ithiri wei ube poyaneer account eke.

    mehema thamai mamath mechhara kal gaththe/. card eka reject karana seen ekakne me kiyanne ban.. dan mehema gannath bari kathawak neda me kiyanne?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama giya sathiye nam salli gattha payoneer eken.
    HNB eke.
    dan ithin ganna bari nam badu ganna thamai wenne..

    :dull::dull::dull::dull: