බයිසන් සංහාරය

AnuradhaRa

Well-known member

  • මම බැලුව රතු ඉන්දියන්වරු කොහෙද අප්‍රිකාවෙ හිටියෙ කියල ;)

    උඹ දන්නවද ඇමරිකාවෙ හිටපු ස්වදේශිකයන්ටත් ඉන්දියන්වරු කිව්වෙ ඇයි කියල, හේතුව තමා ලෝකෙ අනිත් පැත්තෙන් ගියාම හම්බ වුණෙත් ඉන්දියාව කියල හිතපු එක..
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මම බැලුව රතු ඉන්දියන්වරු කොහෙද අප්‍රිකාවෙ හිටියෙ කියල ;)

    උඹ දන්නවද ඇමරිකාවෙ හිටපු ස්වදේශිකයන්ටත් ඉන්දියන්වරු කිව්වෙ ඇයි කියල, හේතුව තමා ලෝකෙ අනිත් පැත්තෙන් ගියාම හම්බ වුණෙත් ඉන්දියාව කියල හිතපු එක..

    පොඩි පැටලවිල්ලක් උඹ කියනකම් මාත් දැක්කේ නෑ.දැන් එඩිට් කරන්නත් බෑ වගේ.



    සුද්දො අපේ ලංකාවෙ අලි ටික මරල දැම්මෙත් ඔහොමම තමා..
    කොහෙද මංද සුද්දෙක්ගෙ මිනීවලකට තාම හෙන ගහනවලු :lol:
    අහල ඇති උඹල ඒ කතාව

    මිනිහගේ නම මතක නෑ අලි එක්දාස් ගාණක් මැරුව කියලා අහලා තියෙනවා :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලන්කාවේ ඕකෙක් හිටියා නම් අනිවා මම ගන්නවා බන් හුරතලේට හදන්න.
    පව් බන් මුන්.
    ​
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලන්කාවේ ඕකෙක් හිටියා නම් අනිවා මම ගන්නවා බන් හුරතලේට හදන්න.
    පව් බන් මුන්.
    ​

    මචං ඌ ලොකු සතෙක්.. බයිසන් ගවය කියල කියන්නෙ.. ;)