sorry![]()


මම බැලුව රතු ඉන්දියන්වරු කොහෙද අප්‍රිකාවෙ හිටියෙ කියල
උඹ දන්නවද ඇමරිකාවෙ හිටපු ස්වදේශිකයන්ටත් ඉන්දියන්වරු කිව්වෙ ඇයි කියල, හේතුව තමා ලෝකෙ අනිත් පැත්තෙන් ගියාම හම්බ වුණෙත් ඉන්දියාව කියල හිතපු එක..
සුද්දො අපේ ලංකාවෙ අලි ටික මරල දැම්මෙත් ඔහොමම තමා..
කොහෙද මංද සුද්දෙක්ගෙ මිනීවලකට තාම හෙන ගහනවලු
අහල ඇති උඹල ඒ කතාව

ලන්කාවේ ඕකෙක් හිටියා නම් අනිවා මම ගන්නවා බන් හුරතලේට හදන්න.
පව් බන් මුන්.
