ආපහු කරකෝමුද?![]()
සමයන් නම් කතා කරන්න එපා..... ආයේ රෑ දාවල් තිස්සේ දාපන්කෝ කැරකෙන්න......!!! 
40000 Km උනා සිංහළු.....![]()

mage 20500 i40000 Km උනා සිංහළු.....![]()

thopilata mona bikeda.gange panapan 

ආපහු කරකෝමුද?![]()

body control gana balanna kalle hari wage.![]()

mage 20500 ithopilata mona bikeda.gange panapan
awrudu 8-10 ta da ban 20k diwwe?

thama use karanne aapu tankiyamai ow !! 

5 years bro ! still going finethama use karanne aapu tankiyamai ow !!
![]()

40000 Km උනා සිංහළු.....![]()

මගේ 38600 km මාර්තු 7 විතර වෙද්දී 40000 km සෙට් කරගන්න ඕනේ.ෆුල් සර්විස් කරන්න.
9 වෙනිදට අදායම් බලපත්රය,ඉන්ෂුවරන්ස් ඉවර වෙනවා.![]()
මගේ 41000 ගානකින් සර්විස් එක..... මේ පාර ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්...... TDI ගේ පොට් එකට දාලා කරගන්න ඕනා..... මගේ නම් මාර්තු වෙන්න කලින් සෙට් වෙයි සර්විස් එක..... 
https://www.facebook.com/TheJackSleimanPage/videos/433203790207921/
මට මේක බලද්දි අපේ වැලාව මතක් උනා......![]()
![]()

body control gana balanna kalle hari wage.![]()
අපේ වැලා ඉන්නකම් මම බය නෑ ඕවට......!!! 

අනිවා වැලා ත් ඔහොමම තමා.ඕකගේ මෙසේ උඩ තියෙන බඩු ගොඩ නිසා කරන්ට් වදිනවා ඇති හිටු කියලා![]()

ඔව් ඔය මේසේ උඩ අලි කොටි වලස්සුත් ඈති......!! 