Fiverr graphic mchn krne eth orders nha Level 2 Acc ekth![]()
Freelancer ptn gnna kyla hadannde... Melo deyk dn na freelancing gana Graphic wlata illuma thynawada freelancwe wala
මචන්,
එළකිරි එකේ ඉන්නවා නේ ගොඩක් freelancing කරන අය. මමත් එහෙම කෙනෙක්. මේක තාම ලංකාවට අලුත් දෙයක් නිසා මෙහෙම වැඩ කරද්දී මුහුණ දෙන්න වෙන ගැටළු, ප්‍රශ්නත් ගොඩක් තියෙනවා.
ඉතින් ඒ වගේ freelancing කරන අයට ඇතිවෙන ගැටළු, ප්‍රශ්න නිරාකරණය කර ගන්න උදව්වක් වෙන්න කියලා මේ thread එක දැම්මේ. Freelancing කරන හැමෝම මේකට සම්බන්ද වෙලා අපේ අදහස් බෙදා ගමු. අපි හැමෝටම බලපාන ප්‍රශ්න,ගැටළු ගැන සාකච්චා කරමු.
කට්ටිය කැමති නම් මේ EK Group එකටත් join වෙන්න.
~~Freelancers Club~~








Mage paypal account ekata Freelance eken money receive weida...Kaata hari kiyanna puluwanda wadak karoth kohomada money receive wenne kiyala.....




uba monada ban damme gig eke?මමත් fiverr නම් කරන්නේ නෑ. කට්ටිය ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන නිසා මමත් නිකමට gig එකක් දාල බැලුවා. එක බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ.
පස්සේ video එකක් add කළා. ඒත් එහෙමයි.
මෙන්න මාසයක් විතර යද්දී දවසක් message එකක් ආවා. එත් මම reply කලේ නෑ. මොකද මම ඒකෙ වැඩ කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා. ඊට පස්සේ සතියක් දෙකක් යද්දී දවසට messages 5,6 විතර එන්න ගත්තා. එත් මට ඒකෙ වැඩ කරන්න වෙලාවක් තිබ්බේ නෑ. දැන් කෙළවරක් නැතුව request එනවා. එත් මම එක වැඩක්වත් කරලත් නෙමෙයි. බැරිම තැන දැන් vacation mode on කරගෙන ඉන්නේ. මම මේක කිව්වේ fiverr කරන්න ගිහින් request එන්නේ නෑ කියල දුක් වෙන අයට දැන ගන්න. මම මෙතන කියපු හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත.![]()
bump
