~~ Freelancers Club ~~

acatta

Member
Feb 19, 2011
83
7
0
Need a Help

Mage paypal account ekata Freelance eken money receive weida...Kaata hari kiyanna puluwanda wadak karoth kohomada money receive wenne kiyala.....
 

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    30
    computareta meha paththe..
    මචන්,
    එළකිරි එකේ ඉන්නවා නේ ගොඩක් freelancing කරන අය. මමත් එහෙම කෙනෙක්. මේක තාම ලංකාවට අලුත් දෙයක් නිසා මෙහෙම වැඩ කරද්දී මුහුණ දෙන්න වෙන ගැටළු, ප්‍රශ්නත් ගොඩක් තියෙනවා.

    ඉතින් ඒ වගේ freelancing කරන අයට ඇතිවෙන ගැටළු, ප්‍රශ්න නිරාකරණය කර ගන්න උදව්වක් වෙන්න කියලා මේ thread එක දැම්මේ. Freelancing කරන හැමෝම මේකට සම්බන්ද වෙලා අපේ අදහස් බෙදා ගමු. අපි හැමෝටම බලපාන ප්‍රශ්න,ගැටළු ගැන සාකච්චා කරමු.


    :):):)

    කට්ටිය කැමති නම් මේ EK Group එකටත් join වෙන්න.
    ~~Freelancers Club~~


    dan kattiya pennawath nane affa :(:(:(:no::baffled::rolleyes::oo::nerd:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ග්‍රැෆික් , වීඩියෝ වලට හැකියාව තියෙනවා.

    ට්‍රයි කරලා බලන්න ඕනේ ....
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මමත් fiverr නම් කරන්නේ නෑ. කට්ටිය ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන නිසා මමත් නිකමට gig එකක් දාල බැලුවා. එක බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ. :(
    පස්සේ video එකක් add කළා. ඒත් එහෙමයි. :(

    මෙන්න මාසයක් විතර යද්දී දවසක් message එකක් ආවා. එත් මම reply කලේ නෑ. මොකද මම ඒකෙ වැඩ කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා. ඊට පස්සේ සතියක් දෙකක් යද්දී දවසට messages 5,6 විතර එන්න ගත්තා. එත් මට ඒකෙ වැඩ කරන්න වෙලාවක් තිබ්බේ නෑ. දැන් කෙළවරක් නැතුව request එනවා. එත් මම එක වැඩක්වත් කරලත් නෙමෙයි. බැරිම තැන දැන් vacation mode on කරගෙන ඉන්නේ. මම මේක කිව්වේ fiverr කරන්න ගිහින් request එන්නේ නෑ කියල දුක් වෙන අයට දැන ගන්න. මම මෙතන කියපු හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත.
    :)
    uba monada ban damme gig eke?
     

    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    Study karana gaman part time karanawa expenses cover karaganna.
    Fiverr orders ganna eka thamai amaruma.
    Upwork ekae aula masetama application 30i nae dennae.