ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ahh uba unreg aranda reg kare? ai dan kiyada gana? issara nam 250 reg karanna document nathuwa 40-55 wage giya..

    ne bun reg karala thibbe giya november 1st ownergen gaththe.issarath registration ee gananda ? godak aya kiwwa issara oita adui kiyala. kohoma unath bike eka complete hinda tikak wadi unath matanam watinawa. salli ithin hambu korana ekane bun ee wageda mewa hoyanna wena rasthiyaduwa.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    meke inna okkoma kukullu tika japan bike aran. mama ganna wa japan, indian, china nathuwa wena ekak.
    මමනම් කියන්නෙ ඔය පල්සර් 135 එක විකුනපන්.විකුනල ගනින් රියල් සින්හල ෆෝ සිලින්ඩරයක්.ලයිෆ් ඉස් ශෝර්ට් මිට්ටෝ :( මේව ඉතින් නාකි වෙලා පදින්නද. ඔය ලෑල්ල උඩ ඉන්දන් යන කරුමක්කාර ජීවිතෙන් මිදියන් :sorry::sorry::sorry:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    meke inna okkoma kukullu tika japan bike aran. mama ganna wa japan, indian, china nathuwa wena ekak.
    1tt-sonno01.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මමනම් කියන්නෙ ඔය පල්සර් 135 එක විකුනපන්.විකුනල ගනින් රියල් සින්හල ෆෝ සිලින්ඩරයක්.ලයිෆ් ඉස් ශෝර්ට් මිට්ටෝ :( මේව ඉතින් නාකි වෙලා පදින්නද. ඔය ලෑල්ල උඩ ඉන්දන් යන කරුමක්කාර ජීවිතෙන් මිදියන් :sorry::sorry::sorry:

    මං සෑහෙන කාලෙක ඉදං සමීක්ෂණයක් කරලා බැලුවා...
    ජපං බයික් එකක් ගත්ත ගමං හැමෝම කලිං පාවිච්චි කරපු ඉන්දියන් එකට පළු යන්න බනිනවා.. ඒකට ගොම බකට් එකක් කියනවා බ්ලා බ්ලා බ්ලා...
    ඒ උනත් පිංවත්නි කල්පනා කරගන්ට ඕනේ ඒ ගොම බකට් එකේ නේද මෙච්චර කල් පාං ගේන්ට හරි ගියේ කියලා..:sorry:
    ජපං හොද ඇති තමා. ඒ උනාට ඉන්දියන් ජපං කියලා අපි බයික් එකෙන් කරගන්න වැඩේ කර ගන්නේ නැතුව ඉන්නේ නෑ නේ :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං සෑහෙන කාලෙක ඉදං සමීක්ෂණයක් කරලා බැලුවා...
    ජපං බයික් එකක් ගත්ත ගමං හැමෝම කලිං පාවිච්චි කරපු ඉන්දියන් එකට පළු යන්න බනිනවා.. ඒකට ගොම බකට් එකක් කියනවා බ්ලා බ්ලා බ්ලා...
    ඒ උනත් පිංවත්නි කල්පනා කරගන්ට ඕනේ ඒ ගොම බකට් එකේ නේද මෙච්චර කල් පාං ගේන්ට හරි ගියේ කියලා..:sorry:
    ජපං හොද ඇති තමා. ඒ උනාට ඉන්දියන් ජපං කියලා අපි බයික් එකෙන් කරගන්න වැඩේ කර ගන්නේ නැතුව ඉන්නේ නෑ නේ :)
    මේක ජපන් ගැනීමෙන් පසු ඇතිවෙන මනෝ බ්‍රාන්තියක් :oo::oo: චානක සින්ඩ්‍රොම් කියල තමා කියන්නෙ :sorry::sorry: සුව වෙන්න ටිකක් කල් යයි එතකන් පොඩ්ඩක් හිටපන් :shocked::shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    හැමෝටම ස්තූතියි :love::love::love::yes::yes::yes:
    ගුඩ් නිවිස් ! පාර්ට්ස් මැනුවල් එකයි වර්ක්ශොප් මැනුවල් එකයි මග එනව :rofl::rofl::P:P
    යූසර් මැනුවල් එකනම් ලග තියෙනව.මට මේකට දාන්න කූලන්ට් එකක් කියපිය :oo::oo: ඔක්කොම ෆ්ලශ් කරල ආයෙ පුරවන්න 1ලීටර් ඇතිවෙයිද ? :eek::eek: ඊයෙ අයිඩ්ල් තිබ්බ :yes: මැනුවල් දෙක ආවහම දෙනව දොබෙන් යන්න :yes::yes::yes:කලින් පැද්දෙ ගොම බකට් එකක්ද කියල හිතෙනව දැන්. :(:( මේකනම් ක්‍රිස්පි චිකන් බකට එකක් වගේ :):)

    Uba mokada ban hama thissema manual ekak gana kiyavanne. Uba giya athme allana agamaka hitiyada. Mona manual da ban dan ganna car ekaka vath manual enne na oka ohe padan hitu
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    Uba mokada ban hama thissema manual ekak gana kiyavanne. Uba giya athme allana agamaka hitiyada. Mona manual da ban dan ganna car ekaka vath manual enne na oka ohe padan hitu

    :lol::lol::lol::lol:

    මුට මීයො කාපු ජපන් මැනුවල් එකක් හම්බෙයි ජපානෙ බෝතල් පත්තර කඩේකින් තමා ගන්න වෙන්නෙ :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Uba mokada ban hama thissema manual ekak gana kiyavanne. Uba giya athme allana agamaka hitiyada. Mona manual da ban dan ganna car ekaka vath manual enne na oka ohe padan hitu

    උබට බම්පර් වගේ තමා මට මැනුවල් !
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol:

    මුට මීයො කාපු ජපන් මැනුවල් එකක් හම්බෙයි ජපානෙ බෝතල් පත්තර කඩේකින් තමා ගන්න වෙන්නෙ :baffled:

    මග එනව මග එනව පොඩ්ඩක් හිටපන් :P:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :lol::lol::lol::lol:

    මුට මීයො කාපු ජපන් මැනුවල් එකක් හම්බෙයි ජපානෙ බෝතල් පත්තර කඩේකින් තමා ගන්න වෙන්නෙ :baffled:

    එක නම් ඇත්ත ඔය දැන් එන reco වාහන වලත් manual නැතිව නේද එන්නේ