අර corolla පතොල මැස්ස විකුනලා දාල ගමු සුපිරි බයික් එකක්![]()
ලීසින් එක නොගවා ඉන්න තරමටම රිදුනා.... 
ලීසින් එක නොගවා ඉන්න තරමටම රිදුනා....
![]()
හැමෝටම ස්තූතියි
ගුඩ් නිවිස් ! පාර්ට්ස් මැනුවල් එකයි වර්ක්ශොප් මැනුවල් එකයි මග එනව
යූසර් මැනුවල් එකනම් ලග තියෙනව.මට මේකට දාන්න කූලන්ට් එකක් කියපියඔක්කොම ෆ්ලශ් කරල ආයෙ පුරවන්න 1ලීටර් ඇතිවෙයිද ?
ඊයෙ අයිඩ්ල් තිබ්බ
මැනුවල් දෙක ආවහම දෙනව දොබෙන් යන්න
කලින් පැද්දෙ ගොම බකට් එකක්ද කියල හිතෙනව දැන්.
මේකනම් ක්‍රිස්පි චිකන් බකට එකක් වගේ
![]()

චානක සින්ඩ්‍රෝම්.... 

gemu ekak..................!!!!!
මම මේ බැලුවේ මේක දීලා 180යක් ගන්නවද කියලා..... 
, චොර වෙලා
ඔලුව වනලා
කියපි)මං සෑහෙන කාලෙක ඉදං සමීක්ෂණයක් කරලා බැලුවා...
ජපං බයික් එකක් ගත්ත ගමං හැමෝම කලිං පාවිච්චි කරපු ඉන්දියන් එකට පළු යන්න බනිනවා.. ඒකට ගොම බකට් එකක් කියනවා බ්ලා බ්ලා බ්ලා...
ඒ උනත් පිංවත්නි කල්පනා කරගන්ට ඕනේ ඒ ගොම බකට් එකේ නේද මෙච්චර කල් පාං ගේන්ට හරි ගියේ කියලා..
ජපං හොද ඇති තමා. ඒ උනාට ඉන්දියන් ජපං කියලා අපි බයික් එකෙන් කරගන්න වැඩේ කර ගන්නේ නැතුව ඉන්නේ නෑ නේ![]()



හොද වැඩේ තොට තමිල්නාඩුවෙ ටකරන් පෙට්ටි වලට පෙට්‍රොල් පුරෝ පුරෝ පදිනවට™චානක සින්ඩ්‍රෝම්....
![]()

ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දැම්මද ලක්ශ දෙකක™? බයික් එක්ස්පර්ට් කෙනෙක් කිව්ව සුදු ඉරිවල ලිස්සන්නැත්නම් ගොඩක් හොදයි බයික් එක කියල™!!!Original Post
http://www.elakiri.com/forum/showpost.php?p=19754625&postcount=6503
පොලිස් නිලධාරීතුමා : මගේ තව ගියර් දෙකකුත් කඩන්න ඉතුරුයි මහත්තයෝ....
http://s15.postimg.org/vjodf9veh/1a79a883310213af66ad9a22ffe5538e8022d066j.jpg

මම මේ බැලුවේ මේක දීලා 180යක් ගන්නවද කියලා.....
![]()
මේක මොකෙක්වත් දැක්කේ නැද්ද...?? 
pulsar ma 180k?![]()
ඔව් දැන් අපේ බේබි ක්‍රීම් කියන විදිහට දැන් 40000Km පැනලා නිසා ලක්ෂ දෙකක් පොතේ දාලා තියන් ඉන්න ඕනා කාලේ නෙව......!!

ඔව් දැන් අපේ බේබි ක්‍රීම් කියන විදිහට දැන් 40000Km පැනලා නිසා ලක්ෂ දෙකක් පොතේ දාලා තියන් ඉන්න ඕනා කාලේ නෙව......!!
![]()
ජපන් අරන් තෙල් ගහන්න .... නඩත්තු කරන්න සල්ලි නැති නිසා 180ක් ගන්න හිතුවේ පල්සර්ම.....![]()
![]()