ඔව් දැන් අපේ බේබි ක්රීම් කියන විදිහට දැන් 40000Km පැනලා නිසා ලක්ෂ දෙකක් පොතේ දාලා තියන් ඉන්න ඕනා කාලේ නෙව......!!
![]()
ජපන් අරන් තෙල් ගහන්න .... නඩත්තු කරන්න සල්ලි නැති නිසා 180ක් ගන්න හිතුවේ පල්සර්ම.....![]()
![]()
voltiyak gaththoth moko..

1.80k weddi supiri bandayak hoyagaththaki..
theluth karanawa pulsar 180 gana

thel 35-40 karanawa..podi jetsize dammoth 40-45 wada..
mahaloku nadaththu wiyadamak yanneth na single cyl nisa..
aye wikunaddith loku loss ekak nathuwa gaththa ganatama wage denna puluwan.

ඔව් දැන් අපේ බේබි ක්රීම් කියන විදිහට දැන් 40000Km පැනලා නිසා ලක්ෂ දෙකක් පොතේ දාලා තියන් ඉන්න ඕනා කාලේ නෙව......!!
Hornet එකක් තමා ආසා..... 