ElaKiri Bajaj Pulsar Fan Club-4

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :baffled: ඔව් දැන් අපේ බේබි ක්‍රීම් කියන විදිහට දැන් 40000Km පැනලා නිසා ලක්ෂ දෙකක් පොතේ දාලා තියන් ඉන්න ඕනා කාලේ නෙව......!! :dull:

    ජපන් අරන් තෙල් ගහන්න .... නඩත්තු කරන්න සල්ලි නැති නිසා 180ක් ගන්න හිතුවේ පල්සර්ම..... :D :P

    voltiyak gaththoth moko..:rolleyes::rolleyes:

    1.80k weddi supiri bandayak hoyagaththaki..

    theluth karanawa pulsar 180 gana :lol::lol::lol:

    thel 35-40 karanawa..podi jetsize dammoth 40-45 wada..

    mahaloku nadaththu wiyadamak yanneth na single cyl nisa..

    aye wikunaddith loku loss ekak nathuwa gaththa ganatama wage denna puluwan. :rofl::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)

    :baffled: වොල්ටියේ පෙනුමට මම ආසා නෑ බං..... :eek: Hornet එකක් තමා ආසා..... :D ගන්න වියදම.... නඩත්තු වියදම්.... තෙල් වියදම තමා දරන්න අමාරු.... :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇයි මහත්තයෝ උට බේබි ක්‍රීම් කියන්නේ?
    ඌ හරි ආදරෙයි ජපනට:):):):):)//..\\\\ ගත්ත දවසේ ඉදන් හැමදාම අත ගානවා ඉබිනවා......:eek::eek::eek::eek::eek:අනික් එවුන්ට වැඩක් කරගන්නත් නෑ වංගු ගන්නවා 20.ඉතින් එහෙම නවල ගන්න ජපනගේ ඇන්ජිම හොදටම තියෙන්න ඕනෙලු...:(:(:(:(ඇන්ජින් oil විතරක් දාල මදිලු:oo::oo::oo::oo:.....එනිසා හැමදාම උදේටයි රෑටයි එන්ජිම වටේටයි,චෙන් ස්පොකට් වලටයි handle cup වලටයි බේබි ක්‍රීම් ගානවා....එකත් pears හොද නෑලු.:no::no::no::no:.jhonsons තම ගාන්නේ...ජපනත් කියල තිබ්බ synthatic බෙබ් ක්‍රීම් ගන්න කියල..එහින්ද තම ඌ ගාන්නේ...දැන් ටික දවසක ඉදන් fair and lovely ගානවා...චෙන් spocket කලුයි කියල:nerd::nerd::nerd:...ටික දවසක් ගාද්දී සුදු වෙයි කියල කඩේ අයියා කියල...වැඩිය අවුවේ යන්න එපා කිව්වලු සුදු වෙනකන්...:dull::dull::dull::dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    :baffled: වොල්ටියේ පෙනුමට මම ආසා නෑ බං..... :eek: Hornet එකක් තමා ආසා..... :D ගන්න වියදම.... නඩත්තු වියදම්.... තෙල් වියදම තමා දරන්න අමාරු.... :(

    daily duwana nisa hornet set wena ekak na.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් ටික දවසක ඉදන් fair and lovely ගානවා...චෙන් spocket කලුයි කියල:nerd::nerd::nerd:...ටික දවසක් ගාද්දී සුදු වෙයි කියල කඩේ අයියා කියල...වැඩිය අවුවේ යන්න එපා කිව්වලු සුදු වෙනකන්...:dull::dull::dull::dull::dull:

    :rofl::rofl::rofl::P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: ඔව් දැන් අපේ බේබි ක්‍රීම් කියන විදිහට දැන් 40000Km පැනලා නිසා ලක්ෂ දෙකක් පොතේ දාලා තියන් ඉන්න ඕනා කාලේ නෙව......!! :dull:
    ජපන් අරන් තෙල් ගහන්න .... නඩත්තු කරන්න සල්ලි නැති නිසා 180ක් ගන්න හිතුවේ පල්සර්ම..... :D :P

    onenam mage eka dennam dan eka padinnethi hinda ? :rolleyes: thel still 60k karanawa :love::love: 20900ya gaanak dan duwala thiyenne :yes::yes::yes: stock tyre set eka thama thiyenne :yes::yes: ultimately meke thama aapu tankiyamai thiyenne !!:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    GN125, GN250, වෝල්ටි වල එන අර "සිලි සිලි " සද්දෙ මොකක්ද බන් ? :dull: ඒකෙ මොකක් හරි ගෙවුනමහ එන අවුලක්ද :rolleyes: නත්නම් ඒකට එන ආවෙනික හඩක්ද ? :rolleyes: හැම එකේම වගේ එනව. උබල ඒක නෝට් කරල තියෙනවද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    Et055_IOfkj_U.jpg
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    GN125, GN250, වෝල්ටි වල එන අර "සිලි සිලි " සද්දෙ මොකක්ද බන් ? :dull: ඒකෙ මොකක් හරි ගෙවුනමහ එන අවුලක්ද :rolleyes: නත්නම් ඒකට එන ආවෙනික හඩක්ද ? :rolleyes: හැම එකේම වගේ එනව. උබල ඒක නෝට් කරල තියෙනවද ?

    GN125 ekenam danne na..volty ekenam timing sadde enne.(timing chain maru karath hari yanne na).eka common bn loku aulak neme..godak ewage thiyenawa..but hama ekema na.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    GN125, GN250, වෝල්ටි වල එන අර "සිලි සිලි " සද්දෙ මොකක්ද බන් ? :dull: ඒකෙ මොකක් හරි ගෙවුනමහ එන අවුලක්ද :rolleyes: නත්නම් ඒකට එන ආවෙනික හඩක්ද ? :rolleyes: හැම එකේම වගේ එනව. උබල ඒක නෝට් කරල තියෙනවද ?

    Head aeke bearing sadde machan. GN walata awenika ledak. Hoda engine oil aekak daala duwanawa nan sadde godak adui. Performance walata kisima balapamak naha ae sadde awa kiyala..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    GN125 ekenam danne na..volty ekenam timing sadde enne.(timing chain maru karath hari yanne na).eka common bn loku aulak neme..godak ewage thiyenawa..but hama ekema na.

    ela ela :shocked::shocked::cool::cool:

    Head aeke bearing sadde machan. GN walata awenika ledak. Hoda engine oil aekak daala duwanawa nan sadde godak adui. Performance walata kisima balapamak naha ae sadde awa kiyala..

    ela ela :shocked::shocked::cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරියටම ඒ සද්දෙ කිව්වොත් "ජිගි ජිගි" වගේ සද්දයක් එන්නෙ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( අමාරුවෙන් වයිෆ්වත් කැමති කර ගත්තා හොනට් එකක් ගන්න.... දැන් උඹලා එක එක එවා කියලා මානසිකව වට්ටවනවා.... :(
    අමාරුවේ වැටිල ඉන්නකොට ඉක්මනින් ඇවිත් උදවු කලාට පින් යුරෝ.....
    උඹ නොහිටියනම් මට අමු කට්ටක් කන්න වෙනවා, උඹට පින්... :yes::cool::):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටිල ඉන්නකොට ඉක්මනින් ඇවිත් උදවු කලාට පින් යුරෝ.....
    උඹ නොහිටියනම් මට අමු කට්ටක් කන්න වෙනවා, උඹට පින්... :yes::cool::):)

    :D :) බම්බා ඉදන් කොල්ලුපිටියට යනකම් හාර්ඩ්වෙයා එකක් දාන්න හිතුනා..... :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :( අමාරුවෙන් වයිෆ්වත් කැමති කර ගත්තා හොනට් එකක් ගන්න.... දැන් උඹලා එක එක එවා කියලා මානසිකව වට්ටවනවා.... :(

    jade ekak ganin..habayi mata hithenne ube wadeta yanne indiyan kattakma thama...nattan ubata padune bun thel walatama yanawane sahena ganak...:eek::eek::eek::eek::eek::eek: