ElaKiri Bajaj Pulsar Fan Club-4

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :( අමාරුවෙන් වයිෆ්වත් කැමති කර ගත්තා හොනට් එකක් ගන්න.... දැන් උඹලා එක එක එවා කියලා මානසිකව වට්ටවනවා.... :(

    ch 120n uda hornet ekak ganin..long distance duwanawanam 28k wage thel karanawa..(sensor carb ewage tikak wadiy thel kirilla)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යතුර ඇතුලෙ ස්ටාර්ට් එකේම තියෙද්දි දොර ලොක් කලා වාහනේ.....:baffled:
    Kauda yako e pol buruwa...nandi hitiyanan okage oluwen allala gahana shutter eke yathura ganna:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    jade ekak ganin..habayi mata hithenne ube wadeta yanne indiyan kattakma thama...nattan ubata padune bun thel walatama yanawane sahena ganak...:eek::eek::eek::eek::eek::eek:

    :baffled: දැන් දැන් 50Km වගේ යනකොට *ක රිදෙන ගතියක් එනවා..... චානක සින්ඩ්‍රෝම් එක වැලදීගෙන එනවද මන්දා.....!! :dull::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)

    ch 120n uda hornet ekak ganin..long distance duwanawanam 28k wage thel karanawa..(sensor carb ewage tikak wadiy thel kirilla)

    :baffled: කීයක් වගේ වෙනවද බං ඕකක් අලුතෙන්ම....?? :rolleyes: මොකද මට මේ නම්බර් එකටම ගන්න ඕනා නිසා අලුතෙන්ම තමා ගන්නේ.... :yes::yes:

    Pulsar එක කීයකට දෙන්න පුලුවන් වෙයිද...?? හිත හදා ගන්න බෑ ඒක දෙන්නත්.... :dull: ඒත් ඉතින් බයික් දෙකක් තියන් මොනවා කරන්නද...?? :baffled: දැන් කාර් දෙකකුත් වැඩි වෙලා ඉන්නේ..... :P:P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :baffled: කීයක් වගේ වෙනවද බං ඕකක් අලුතෙන්ම....?? :rolleyes: මොකද මට මේ නම්බර් එකටම ගන්න ඕනා නිසා අලුතෙන්ම තමා ගන්නේ.... :yes::yes:

    Pulsar එක කීයකට දෙන්න පුලුවන් වෙයිද...?? හිත හදා ගන්න බෑ ඒක දෙන්නත්.... :dull: ඒත් ඉතින් බයික් දෙකක් තියන් මොනවා කරන්නද...?? :baffled: දැන් කාර් දෙකකුත් වැඩි වෙලා ඉන්නේ..... :P:P

    aluthen enne nane bn hornet..

    unregister ekak gaththaki ch120k 4-4.50..

    pulsar ekenam market eka gana idea ekak na..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :baffled: දැන් දැන් 50Km වගේ යනකොට *ක රිදෙන ගතියක් එනවා..... චානක සින්ඩ්‍රෝම් එක වැලදීගෙන එනවද මන්දා.....!! :dull::P

    50km hodai bun ape ewa wala 2okm yaddi hari badu....:no::no::no::no::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P ඔව් ඔව් රීකන්ඩිෂන් අන්‍ රෙජිස්ටර් තමා ඉතින්.... :yes:

    :shocked: අම්ම්මෝ 4ක් 4.5ක් ..... :baffled::dull:
    ගොන් බඩා DX පාර්ට් 2 කරන්නද යන්නේ....:baffled:
    අමාරුවේ නොවැටී පල්සරේ පැදන් හිටු.:frown:
    සල්ලි තියෙනව නම් වෙන වැඩ නැද්දබොට. ඔය අර සල්ලි ටික ඉවරකරන්න මගුලක්. හිටු සඳුදා ආවම සුරේකව දැනුවත් කරන්නම්.:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ෆුල් හින්දුස්ථානි

    2h66q6q.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ගොන් බඩා DX පාර්ට් 2 කරන්නද යන්නේ....:baffled:
    අමාරුවේ නොවැටී පල්සරේ පැදන් හිටු.:frown:
    සල්ලි තියෙනව නම් වෙන වැඩ නැද්දබොට. ඔය අර සල්ලි ටික ඉවරකරන්න මගුලක්. හිටු සඳුදා ආවම සුරේකව දැනුවත් කරන්නම්.:P

    :shocked: *ක රිදෙනවා යකෝ 50Km විතර පදිනකොට මේක.... :baffled:

    :dull: ඔන්න ඉතින් උඹත් බාල්දිය කියහන්කෝ ඉතින්.... :(

    අමාරුවෙන් එයාව නම් කැමති කර ගත්තා.... ඒත් පල්සරේ දෙන්න හිත හදා ගන්න බෑ..... :no::(