ElaKiri Family

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)

:P:yes::yes:
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,626
    1
    42,754
    113
    මිස්ටර් පෙරේරත් උඩ පැන පැන මගේ රෙප් කපනව ඇති.. :angry:
    තව ඔය එපා කරපු ටැග් එහෙමත් දානව ඇති :lol:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    තව දෙයක් කියන්න බැරි වුනානේ.. එලකිරි එක නිසා ලංකාවේ වෙනම online culture එකක් ඇති වුනා කියලා මට හිතෙනවා.. :)

    online කෙසේ උනත් හොද බෙබල සෙට් එකක් හදුනාගන්න ලැබුන