ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා....![]()



vimeo video download karanna Hoda Software ekak ehema nadda![]()

තව දෙයක් කියන්න බැරි වුනානේ.. එලකිරි එක නිසා ලංකාවේ වෙනම online culture එකක් ඇති වුනා කියලා මට හිතෙනවා..![]()
ඒ කාටද ඒ කිවුවේonline කෙසේ උනත් හොද බෙබල සෙට් එකක් හදුනාගන්න ලැබුන
