මේ වීක් එන්ඩ් එකේ කූලින්ග් සිස්ටම් එකට ෆුල් සර්විස් එකක් දුන්න.වෝටර් පම්ප් තර්මෝස්ටැට් අනන් මනන් පලු කරල හෝස් ගලව හෝදල කූලන්ට් දැම්ම.කේබල් ඔයිල් කරන එකනම් ගැරේජ් එකකට දෙනව බන්.මන් ඔයිල් අල්ල ඇලජි එකක් ආව කියහන්කොකහන්න ගත්ත මුලු අතම
තව පෙට්කොක් එකයි ටැන්කියයි පොඩ්ඩක් සුද්ද කරගත්තොත් හොදයි වගේ.500km වලට කිට්ටු වෙන්න දුවල තියෙන්නෙ.වරදක් නෑ හොදයි ජාඩිය
උඹ ඔය වෝට පම්ප්, හෝස් , පෙට්කොක් එහෙම හැමදාම ගලවන්න යන්න එපා. ලීක් වෙන්න ගත්තොත් සදා අනාතයි
කහන්න ගත්ත මුලු අතම 



පෙට්කොක් එකනම් සුද්ද කරන්න වෙනව පුතේ
තැනකට දීල කරගන්නව.මඩ මඩ වගේ මොනවද එකතු වෙලා 


කාර්ම දෙකක් තියන් ඉන්නේ දැන් නවත්තලා..... 


මේක 2015 manufacture එකක් නෙවේද...?? 