ElaKiri Bajaj Pulsar Fan Club-4

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ වීක් එන්ඩ් එකේ කූලින්ග් සිස්ටම් එකට ෆුල් සර්විස් එකක් දුන්න.වෝටර් පම්ප් තර්මෝස්ටැට් අනන් මනන් පලු කරල හෝස් ගලව හෝදල කූලන්ට් දැම්ම.කේබල් ඔයිල් කරන එකනම් ගැරේජ් එකකට දෙනව බන්.මන් ඔයිල් අල්ල ඇලජි එකක් ආව කියහන්කො :dull: කහන්න ගත්ත මුලු අතම :sorry::sorry: තව පෙට්කොක් එකයි ටැන්කියයි පොඩ්ඩක් සුද්ද කරගත්තොත් හොදයි වගේ.500km වලට කිට්ටු වෙන්න දුවල තියෙන්නෙ.වරදක් නෑ හොදයි ජාඩිය

    උඹ ඔය වෝට පම්ප්, හෝස් , පෙට්කොක් එහෙම හැමදාම ගලවන්න යන්න එපා. ලීක් වෙන්න ගත්තොත් සදා අනාතයි
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    rep dipu dial ekage comment ekata answer eka-4n eka hadanna dila malberry gawa..thawa uparima sathiyak diyan.. :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ ඔය වෝට පම්ප්, හෝස් , පෙට්කොක් එහෙම හැමදාම ගලවන්න යන්න එපා. ලීක් වෙන්න ගත්තොත් සදා අනාතයි
    ඉතින් ඩේලි වතුර මාරු කරන මගෙ පොම්පෙ මේ අගේට තියෙන්නෙ :P:P ඔව් බන් මන් සර්විස් හිස්ට්‍රි එක දන්නැති හින්ද ඔහොම කලේ.ඊයෙත් දුවල ආවෙ.ලීක් නැත :love::love: ෆොටෝස් හිමීට දාන්නම් :yes: පෙට්කොක් එකනම් සුද්ද කරන්න වෙනව පුතේ :rolleyes: තැනකට දීල කරගන්නව.මඩ මඩ වගේ මොනවද එකතු වෙලා :dull::dull: ටැන්කියත් පොඩ්ඩක් ක්ලින් කරගන්න ඕන :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මේ වල් බඩෝ ඉල්ලන් කෑමක් කන්න යන්නේ....තොගේ business එකට හරි යන්නේ pulsar එකක් තමා...උබ ඔය දුවන දිවිල්ලට උබට හරි යන්නේ ඉන්දියන් කටුවක්...අපරෙදේ petrol සල්ලි බන්....උදේ යනවා හවස එනවා නන අවුලක් න..නිකන් හිතපන් දවසට උබ 75km ක් දිව්වොත්;

    75km-jade(maximum 26kmpl)-24k kiyala ganin...ethakota 3.125ltr one---117* 3.125=365/=..

    75km-hornet(maximum 24kmpl)-21k kiyala ganin...ethakota 3.57ltr one---117*3.3=418/=

    75km-gn 250(maximum 31kmpl)-28k kiyala ganin...ethakota 2.67ltr one-117*3.57=313/=

    75km-gn 125(maximum 35kmpl)-32k kiyala ganin...ethakota 2.37ltr one-117*3.57=275/=

    75km-Pulsar 150(maximum 55kmpl)-52k kiyala ganin...ethakota 1.4ltr one---117*1.4=168/=

    :confused::confused::confused::confused::confused::confused:

    :baffled::baffled: මේ අවස්ථාව වන විට අද දිනට 107Km වාර්ථා වෙලා තියෙනවා..... :D :P පට්ට අව්ව බොල.... එපා වෙලා.... දාඩිය නාලා ඉන්නේ..... :dull:

    Pulsar 150 මෙහෙදි කරන්නේ 40-43Km/l බං..... 50-55Km/l කරනවා දුරක ගියොත් නම්.... :D
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    average e ganan thamai bn..(24,25)

    28 uparima qwe ekai..api wesak ekata chilaw-anuradhapura giya..ethakota 28k karala thibba..check kara.(ch130k)..tikak elola gihillath e ganan kare..

    long distance hinda wenna athi..:rolleyes:

    mama yana widiyata normally 22n pahala thama karanne..

    low rpm wala gear shift karanna bari ledak thynawa mata :P

    ah eka thama.. :D mama mea kiwwe colombo traffic eke. :dull: matath ubata thiyene lede thiyenawa. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    uba hornet aasa hinda puluwannam oka thiyan hornet ekak ganin asawata padinna :nerd::nerd: tyre size loku una kiyala habai ara japanage bike wala thiyena penumanam enne ne bun.ewage engimath akkarayak withara :P bend set anan manan awahama lassana look ekak enawane :rolleyes::rolleyes:

    :baffled: අම්මෝ නවත්තලා තියන්න තවත් නම් වාහන ගන්නේ නෑ..... :no: කාර්ම දෙකක් තියන් ඉන්නේ දැන් නවත්තලා..... :P :P බයිකුත් දෙකක්.... අම්මෝහ්..... :no::dull::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry:
    :baffled::baffled: මේ අවස්ථාව වන විට අද දිනට 107Km වාර්ථා වෙලා තියෙනවා..... :D :P පට්ට අව්ව බොල.... එපා වෙලා.... දාඩිය නාලා ඉන්නේ..... :dull:

    Pulsar 150 මෙහෙදි කරන්නේ 40-43Km/l බං..... 50-55Km/l කරනවා දුරක ගියොත් නම්.... :D
    Thota wahakanna wenne ehenan...:angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: අම්මෝ නවත්තලා තියන්න තවත් නම් වාහන ගන්නේ නෑ..... :no: කාර්ම දෙකක් තියන් ඉන්නේ දැන් නවත්තලා..... :P :P බයිකුත් දෙකක්.... අම්මෝහ්..... :no::dull::baffled:

    uba japan paran car ekak aran thibba neda ? aparade bun hornet ekak ganna thibbane ithin :rolleyes::rolleyes: nawaththala thibba kiyala ithin balan indi diranne ne bun eewa :yes: hornet habai dan bara ganan kiyanawa bun.condition ekata thama kiyanne :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    Mileage:11,060 km :lol::lol::lol:

    oka hariyanne na bike eka auruddakwath duwala na..aurudu 15k withara eka thana thibila thiyenne...:P

    :shocked: මේක 2015 manufacture එකක් නෙවේද...?? :baffled:

    අවුරුදු 15ක් එක තැන තිබ්බා නම් කී වෙනි ටැංකියද දන්නේ නෑ....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඩේලි වතුර මාරු කරන මගෙ පොම්පෙ මේ අගේට තියෙන්නෙ :P:P ඔව් බන් මන් සර්විස් හිස්ට්‍රි එක දන්නැති හින්ද ඔහොම කලේ.ඊයෙත් දුවල ආවෙ.ලීක් නැත :love::love: ෆොටෝස් හිමීට දාන්නම් :yes: පෙට්කොක් එකනම් සුද්ද කරන්න වෙනව පුතේ :rolleyes: තැනකට දීල කරගන්නව.මඩ මඩ වගේ මොනවද එකතු වෙලා :dull::dull: ටැන්කියත් පොඩ්ඩක් ක්ලින් කරගන්න ඕන :yes::yes:

    :shocked: අතින් ඈදලා වතුර මාරු කරනවා වගේ නෙවේ සහෝ මැෂිමේ දාලා වතුර මාරු කරනකොට...... :P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull::dull: ඉන්දියන් පල්සරේම පැදන් ඉන්නවා ඉතින්..... හොනට් එකේ දුක යන්නත් එක්ක මේ පාර දානවා 120/90/17 න් ටයර් එකක්වත්.....!! :dull:
    :rofl: සිංගල් සිලින්ඩර් බයික් එකක් ගනිං දැං ඉතිං.. වෙන මොනවා කරන්නද ? පස්සරේ කියන තරං සවුත්තු නැතුව ඇති. මෙහේ ඩිස්කවර් 125 එකක් තියෙන කෙනෙක් ඉන්නවාත W අකුරක්. දැං 90ත් පැනලා.. තාම ඇන්ජිමට අත තියලා නෑ...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :dull::dull: ඉන්දියන් පල්සරේම පැදන් ඉන්නවා ඉතින්..... හොනට් එකේ දුක යන්නත් එක්ක මේ පාර දානවා 120/90/17 න් ටයර් එකක්වත්.....!! :dull:
    :baffled::baffled::baffled:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :shocked: මේක 2015 manufacture එකක් නෙවේද...?? :baffled:

    අවුරුදු 15ක් එක තැන තිබ්බා නම් කී වෙනි ටැංකියද දන්නේ නෑ....?? :P

    pissuda saho anthimata hornet awe 2006..ekath ch150.
    :dull::dull:
    ch110 godaak paranai..
    habai parana unata same tank thiyenne owage.. :D:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    :rofl: සිංගල් සිලින්ඩර් බයික් එකක් ගනිං දැං ඉතිං.. වෙන මොනවා කරන්නද ? පස්සරේ කියන තරං සවුත්තු නැතුව ඇති. මෙහේ ඩිස්කවර් 125 එකක් තියෙන කෙනෙක් ඉන්නවාත W අකුරක්. දැං 90ත් පැනලා.. තාම ඇන්ජිමට අත තියලා නෑ...

    :cool::cool: එහෙනම් මේකත් මගේ පාවිච්චියේ හැටියට ලක්ෂයක්වත් දුවන්න පුලුවන් වෙයි නේහ්.... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :cool::cool: එහෙනම් මේකත් මගේ පාවිච්චියේ හැටියට ලක්ෂයක්වත් දුවන්න පුලුවන් වෙයි නේහ්.... :D

    eka minihek bun padala thiyenne aliyek neme ..enisa echchara kal ba:baffled::baffled::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: අතින් ඈදලා වතුර මාරු කරනවා වගේ නෙවේ සහෝ මැෂිමේ දාලා වතුර මාරු කරනකොට...... :P:P
    අතින් ඇදල වතුර මාරු කරන සුපිරි මැශිමක් තියෙනව ඉන්ගිරියෙ :P:P ගිහිල්ලම බලපන්කො :P:P මේ දවස් වල පේන්න නෑ.මොකෝ දන්නෑ :rolleyes::rolleyes:

    :dull::dull: ඉන්දියන් පල්සරේම පැදන් ඉන්නවා ඉතින්..... හොනට් එකේ දුක යන්නත් එක්ක මේ පාර දානවා 120/90/17 න් ටයර් එකක්වත්.....!! :dull:
    තීයෙන තෙල් ටිකත් කරන්නැතිවෙයිද දන්නෑ
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :shocked::shocked: අම්මෝ හොනට් ඕනා නෑ..... හොන්ඩා එකෙන් ගහපු ඉන්දියන් හොනට් එකක් ගන්නවා..... :P:P

    thel wage da Japanese ekak padinakota thiyena athal eka. :D:P:P

    hornet bari nam VTR ekak gamu. :D :D VTR ekak 30kmpl wath karanawa defa. (2009 passe apu eka. two meter model) EFI thiyena nisa. habai 5speed gear and two cylinder. :P
     
    Last edited: