13 assassins
මේක බලපන්....මහ පකීර් ලෝර්ඩ් කෙනෙක් ඉන්නවා....ඌ ආතල් එකට කරන්නෙ පොඩි එවුන් තියලා ඇරෝ ටාගට් ප්රැක්ටිස් කරන එක....මහ සක්කිලිම ඩයල් එකක්....ඌව මරන්න උගෙ ගුරා ප්ලෑන් එකක් ගහනවා වෙනම සෙට් එකක් හදාගන....උන්ගෙ ඉන්නවා 13 දෙනෙක්....එකෙක් පිස්සෙක්, තව එකෙක් ඉන්නවා රොනින් කෙනෙක්, රොනින් ගෙ ගෝලයා....මුන් ටික ලෝර්ඩ් ගෙ සෙට් එකට ඇටෑක් එකක් දෙන සීන් එකක් තියෙන්නෙ....පට්ට....රොනින් තමයි ඩයල් එක












![]()
Flipped (2010)
7.7/10 IMDb
අමුතු විදිහට හදපු ෆිල්ම් එකක්.. බලලම තෙරුම් ගන්න......
flipped-2010-720p-brrip-x264-yify torrent


