boot kapu ayata thama behathak hoya gatha naha ne.
duk wenna epa boot kapu ekama kollath oya nami ne bro.
අවුරුදු 4ක් ලව් කරපු කෙල්ල මව දාල ගියා. මට දාන කෙසිම වෙඩක් කරන්න හිටෙනේ න නිකන් පිසූ වගේ.
රස්ස්වට ගියේ න දැන් දවක් 3ක් බොන ඒකමි කරන්නෙ.![]()

Ehema yannath mokak hari hethuwak athine.. eka pattakin witarak prasnayak diha balala thirana ganna bane. Anyway Loosing someone you love so much is really hard.. but trying to forget about them is a lot harder.

"දීකිරට බළල්ලුත් සාක්කි" හේතුවක් ඇතත් නැතත් කෙල්ලන් හේතු හදන්න බොහොම දස්සයි.![]()

mama ehema kiwwe dala giya kiwwata hethuwak mokuth dala tibune nathi nisa. anika hamoma eka wage nane.![]()

mama ehema kiwwe dala giya kiwwata hethuwak mokuth dala tibune nathi nisa. anika hamoma eka wage nane.![]()

බිව්ව කියල කෙල්ල ආපහු එන්නෙ නෑනෙ. බැඳපු කෙනෙක්ගෙන් අහපන් පවුල් ජීවිතේ රඟේ. කෙල්ල බඳින්න කලින් දාල ගියා කියන්නෙ ඩිවෝස් ප්‍රශ්නෙකින් උබ ගැලවුනා කියන එකයි.
පිස්සු විකාර කරන්නෙ නැතුව ජොබට පලයන්. හිතට දුක එන්නෙ, වෙන මොකුත් නොකර කෙල්ල ගැනයි පරන දේවලුයි මතක් කර කර ඉන්න කොට. රස්සවට හිත යොමු කරපන්. පුළුවන් තරම් බිසී වෙයන්. තනියම ඉන්න එපා. යාලුවෙක් එක්ක හරි හිටපන් චැටක් දාගෙන. යාලුවා ශුවර් නම් ඌට කියපන් හිතේ තියෙන ප්‍රශ්නේ. එතකොට හිත සැහැල්ලු වෙයි. නැත්තං පිරිත් පොතත් අරන් පන්සලේ බෝමළුවට ගිහින් බුදුන් වැඳල, පිරිත් ටිකක් කියල ටිකක් වෙලා ඉඳල වරෙන්, ඉබේම හිත සැහැල්ලු වෙයි. බීවම ප්‍රශ්ණ විසඳෙනව නම් මේ රටේ එක ප්‍රශ්ණයක් වත් තියෙන්න බෑනෙ. සතුටු වෙලාවට බීපන්. ප්‍රශ්ණයක් තියෙන වෙලාවට මොලේ කල්පනා කරල වැඩ කරපන්.



කසාද බැඳලා ලමයි හදපු මිනිස්සුන්ගේ ගෑනුත් පිට යනවා.
ඒවත් එක්ක බලනකොට උබේ ප්‍රශ්නේ පොඩි එකක්.
වෙන්න තිබ්බ නරකක් ගොඩින් බේර ගත්තා කියලා හිතලා හදාගනින් මචන්.
matta ba macho mma deniu bonawa hodate
