AV Receiver ගැන මුල සිට..

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කොහොමද මචංලා..
    ඔන්න ඉතිං අද මේ ත්‍රෙඩ් එක අරං ආවේ කලින් කරපු ඉල්ලීමක ප්‍රතිඵලක් විදියට..;)

    සරවුන්ඩ් සවුන්ඩ් ගැන කලින් දාපු ත්‍රෙඩ් ටික හැමෝම කියෙව්වා කියලා හිතනවා..:)
    එහෙම නැත්තං ඔක්කොටම කලින් මේ ටික කියවල ඉමු. නැත්තං මෙලෝ උලව්වක් තේරෙන එකක් නෑ..:lol:

    සරවුන්ඩ් සවුන්ඩ් ගැන මුල සිට
    සරවුන්ඩ් සවුන්ඩ් ගැන මුල සිට 02

    හරි පුතා දැන් එමු ටොපික්ස් එකට..:D
    බොලයි අහවල් එකේ අමාරුව වැඩිකමට හෙන ගානකුත් යටකොරල ගත්තු පත AMP රාජයා සැට් කොරන්න කියලා පස්ස පැත්ත හරවල බැලුවම තමා හෙමීට රෙවීගන එන්නේ..:lol: අවුලක් නෑ ඉතිං හැම එකාටම ඔහොම තමයි:rofl: ඇයි බං බලහන්කො තියන හිල් ගොඩ ජැක මොකට ගහන්නද කියලා නිච්චියක් නෑ:P ජැක අතේ තියන් වන වන ඉන්න තමයි වෙන්නේ:lol:

    ඉතිං මචං අද උදාහරණෙට ගන්නේ මං ගොඩක් ආස කොරන පස්ස පැත්තක්:rofl: මං කිව්වේ Amp එකේ..:lol:
    ඉස්සෙල්ලම මූණයි පස්සයි බලල ඉමුකො..:P

    මෙන්න මූණ

    J8muHVW.jpg


    මෙන්න පස්ස

    uUkfgny.jpg


    අපිට ඉතිං මූණට වැඩිය පුක වටින හින්දා මෙතැන් සිට පුක ගැන අධ්‍යනය කොරමු. මං කිව්වේ amp එකේ..:lol:

    හරි..
    මේ වගේ එකක් පාවිච්චි කරාම බෝලාලට කියලා දෙන්න ලේසියි..:)

    QjcQLIP.jpg


    ඔකේ දාල තියන අංක ටික ඉස්සෙලම අදුනගෙන ඉමු..

    01.Digital Outputs ගන්න ජැක් ගහන්නේ ඔතෙන්ට

    02.ඔතනින් ඇන්ටනාවට

    03.Video Components ජැක් ටික ගහන්නේ ඔතෙන්ට

    04.Audio Components ජැක් ටික ගහන්නේ මෙතෙන්ට

    05.Speaker Terminal Wrench Hook - ඕවෑ එචර වැදගැම්මක් නෑ

    06.RS-232C Terminal

    07.Remote 1/2 In/Out Jacks

    08.Control Out Jacks

    09.තව AV components තියේ නං ඒවට

    10.කරන්ට් එකට

    11. digital Inputs Jacks

    12. Zone 2 /Zone 3 Output jacks (US Model)

    13. Multi Chanel Input Jacks

    14. Pre Out Jacks

    15. Speaker Terminals

    16. Presence/Zone 2 Speaker Terminals (US Model)

    සැ.යු. ඔය උඩින් තියෙන 6,7,8,12 හා 16 කියන ඒවා US model වල එන ඒවා.. අපිට එචර වැදගැම්මක් නෑ..:no: ඔහොම ඒවා තියනවා කියන්න දැම්මේ..:cool:



    ඔය විදියට තමයි තියෙන්නේ..:nerd:
    දැන් ඉතිං හෙමීට ඕව එක්ක වැඩකරන හැටි අඳුනගමු. අර US Model කියල තිබුන ඒවා මෙතෙන්දි විස්තර කරන්නේ නෑ මෙලෝ තේරුමක් නැති නිසා..:no:

    හරි ඉස්සෙලම කියන්නම් මචං සරවුන්ඩ් සිස්ටම් එක හරියට සෙටප් කොරන විදිය..:yes:
    අංකත් එක්ක පින්තූර කෑලි දැම්මම ලේසියි ටයිප් කොරන්න ගියොත් මගේ ඉකපුරෙනවා..:lol:


    පල්ලෙහා පොටෝ කෑලි දෙක බලන්න..:rofl:

    K8HKzJ6.jpg


    fOfVmul.jpg


    සෙටප් වෙන්න ඕන මේන් මේ විදියට මේ ඈන්ගල් එකට:yes:

    8PXdHcg.jpg
    MM6nOak.jpg


    දැන් බලමු DVD Player එකක් සෙටප් කොරන විදිය..
    මේකෙදි මතක තියාගන්න ඕන කොරන කරුණු කිහිපයක් තියෙනවා:eek: ඊට කලින් පහළ ඉමේජස් බලල ඉමු..;)

    7cyIE0i.jpg


    wq9vhmf.jpg


    මෙතැනදී බොලාලා සාමාන්‍ය DVD player එකක් නං සම්බන්ද කොරන්නේ ඔය Stereo ජැක් දෙක හොදටම ඇති..:yes:
    හැබැයි DTS Supported එකක් නම් අනිවා optical හරි Coaxial පාවිච්චි කරන්න..;)

    තව ටිකක් දඟලලා ඕන නං පල්ලෙහා තියන විදියට උනත් upgrade කොරගන්න පුලුවන්..:lol:

    rmVgpN9.jpg


    හරි දැන් බලමු External Decoder එකක් කොහොමද මේකට In කොරන්නේ කියලා..

    rmVgpN9.jpg
    NqJNuLj.jpg


    trch5Pt.jpg


    පුක ලොකුවට තිඋනට ඇති උල්ව්වක් නෑ බං.. බෝලාටත් දැන් ඔහොම හිතෙනවා ඇති. හැම පුකකම තත්වේ ඕක තමයි ඉතිං..

    බෝලාල හොයල බලලා හොද පුකක් තොරගනිල්ල;) එහෙම නැත්තං ඕන පුකක් කොරගනිල්ල මේන් මං ගියා..:lol:

    ආආ.. තව ඩිංගෙන් අමතක වෙනවා..අරවා දුන්නොත් මාත් දෙනවා..;)


    හැමෝටම ජයවේවා..!


    c8JjdJ7.png

    VTfir5b.png


     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බෝලාල හොයල බලලා හොද පුකක් තොරගනිල්ල:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එල මචෝ
    රේප තම නැත්තේ අදට ඉවර වෙලා,:(:(
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    ;)
    good post

    ;)


    ;)

    පට්ට මචන් රෙප් දෙන්ඩ බැ උබට ලගදි දිලා:)

    අවුලක් නෑ මචෝ..;)

    jack goda yakow :shocked:

    :D

    බෝලාල හොයල බලලා හොද පුකක් තොරගනිල්ල:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එල මචෝ
    රේප තම නැත්තේ අදට ඉවර වෙලා,:(:(

    අවුලක් නෑ මචෝ..;)

    No HDMI input in this model?

    එක තමා එකම කෙස් එක.. Optical Input තියන හින්ද එචරම අවුලක් නෑ..;)


    තෑන්ක්ස් මචන්ලා..
    ඔක්කොටම +REP ADDED
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,877
    658
    113
    අඩෝ පට්ට මචං

    You must spread some Reputation around before giving it to Naradapathum again :(:(