කොහොමද මචංලා..
ඔන්න ඉතිං අද මේ ත්‍රෙඩ් එක අරං ආවේ කලින් කරපු ඉල්ලීමක ප්‍රතිඵලක් විදියට..
සරවුන්ඩ් සවුන්ඩ් ගැන කලින් දාපු ත්‍රෙඩ් ටික හැමෝම කියෙව්වා කියලා හිතනවා..
එහෙම නැත්තං ඔක්කොටම කලින් මේ ටික කියවල ඉමු. නැත්තං මෙලෝ උලව්වක් තේරෙන එකක් නෑ..
සරවුන්ඩ් සවුන්ඩ් ගැන මුල සිට
සරවුන්ඩ් සවුන්ඩ් ගැන මුල සිට 02
හරි පුතා දැන් එමු ටොපික්ස් එකට..
බොලයි අහවල් එකේ අමාරුව වැඩිකමට හෙන ගානකුත් යටකොරල ගත්තු පත AMP රාජයා සැට් කොරන්න කියලා පස්ස පැත්ත හරවල බැලුවම තමා හෙමීට රෙවීගන එන්නේ..
අවුලක් නෑ ඉතිං හැම එකාටම ඔහොම තමයි
ඇයි බං බලහන්කො තියන හිල් ගොඩ ජැක මොකට ගහන්නද කියලා නිච්චියක් නෑ
ජැක අතේ තියන් වන වන ඉන්න තමයි වෙන්නේ
ඉතිං මචං අද උදාහරණෙට ගන්නේ මං ගොඩක් ආස කොරන පස්ස පැත්තක්
මං කිව්වේ Amp එකේ..
ඉස්සෙල්ලම මූණයි පස්සයි බලල ඉමුකො..
මෙන්න මූණ
මෙන්න පස්ස
අපිට ඉතිං මූණට වැඩිය පුක වටින හින්දා මෙතැන් සිට පුක ගැන අධ්‍යනය කොරමු. මං කිව්වේ amp එකේ..
හරි..
මේ වගේ එකක් පාවිච්චි කරාම බෝලාලට කියලා දෙන්න ලේසියි..
ඔකේ දාල තියන අංක ටික ඉස්සෙලම අදුනගෙන ඉමු..
සැ.යු. ඔය උඩින් තියෙන 6,7,8,12 හා 16 කියන ඒවා US model වල එන ඒවා.. අපිට එචර වැදගැම්මක් නෑ..
ඔහොම ඒවා තියනවා කියන්න දැම්මේ..
ඔය විදියට තමයි තියෙන්නේ..
දැන් ඉතිං හෙමීට ඕව එක්ක වැඩකරන හැටි අඳුනගමු. අර US Model කියල තිබුන ඒවා මෙතෙන්දි විස්තර කරන්නේ නෑ මෙලෝ තේරුමක් නැති නිසා..
හරි ඉස්සෙලම කියන්නම් මචං සරවුන්ඩ් සිස්ටම් එක හරියට සෙටප් කොරන විදිය..
අංකත් එක්ක පින්තූර කෑලි දැම්මම ලේසියි ටයිප් කොරන්න ගියොත් මගේ ඉකපුරෙනවා..
පල්ලෙහා පොටෝ කෑලි දෙක බලන්න..
සෙටප් වෙන්න ඕන මේන් මේ විදියට මේ ඈන්ගල් එකට
දැන් බලමු DVD Player එකක් සෙටප් කොරන විදිය..
මේකෙදි මතක තියාගන්න ඕන කොරන කරුණු කිහිපයක් තියෙනවා
ඊට කලින් පහළ ඉමේජස් බලල ඉමු..
මෙතැනදී බොලාලා සාමාන්‍ය DVD player එකක් නං සම්බන්ද කොරන්නේ ඔය Stereo ජැක් දෙක හොදටම ඇති..
හැබැයි DTS Supported එකක් නම් අනිවා optical හරි Coaxial පාවිච්චි කරන්න..
තව ටිකක් දඟලලා ඕන නං පල්ලෙහා තියන විදියට උනත් upgrade කොරගන්න පුලුවන්..
හරි දැන් බලමු External Decoder එකක් කොහොමද මේකට In කොරන්නේ කියලා..
පුක ලොකුවට තිඋනට ඇති උල්ව්වක් නෑ බං.. බෝලාටත් දැන් ඔහොම හිතෙනවා ඇති. හැම පුකකම තත්වේ ඕක තමයි ඉතිං..
බෝලාල හොයල බලලා හොද පුකක් තොරගනිල්ල
එහෙම නැත්තං ඕන පුකක් කොරගනිල්ල මේන් මං ගියා..
ආආ.. තව ඩිංගෙන් අමතක වෙනවා..අරවා දුන්නොත් මාත් දෙනවා..
හැමෝටම ජයවේවා..!

01.Digital Outputs ගන්න ජැක් ගහන්නේ ඔතෙන්ට
02.ඔතනින් ඇන්ටනාවට
03.Video Components ජැක් ටික ගහන්නේ ඔතෙන්ට
04.Audio Components ජැක් ටික ගහන්නේ මෙතෙන්ට
05.Speaker Terminal Wrench Hook - ඕවෑ එචර වැදගැම්මක් නෑ
06.RS-232C Terminal
07.Remote 1/2 In/Out Jacks
08.Control Out Jacks
09.තව AV components තියේ නං ඒවට
10.කරන්ට් එකට
11. digital Inputs Jacks
12. Zone 2 /Zone 3 Output jacks (US Model)
13. Multi Chanel Input Jacks
14. Pre Out Jacks
15. Speaker Terminals
16. Presence/Zone 2 Speaker Terminals (US Model)