, එනිවේ. අර කෙල්ල ස්කෝලෙදි මං දිහා බලන් ඉන්න බව ගොඩක් වෙලාවට මට මීටර් උනා..
කොහොමහරි ඒකි මං කෙල්ලො ඉන්න පැත්ත බලද්දි දෙතුන්පාරක්ම මීටර් උනා මේකි මං දිහා බලන් ඉන්නෙ කියල.. ඒකි බලන් ඉන්න වෙලාවටම මොකක්දෝ මැජික් එකකින් වගේ මටත් ඒකි දිහාම බැලෙනවා
ඒත් ඒකිට කොල්ලෙක් ඉන්නව කියල අපේ උන් අතරේ කට කතා ගියා.. එච්චරයි..
සමහර විට දැන් කැම්පස් ඇති
නැත්නන් පැටව් ගහල ඇති
මේක උනේ ඒලෙවල් වල පලවෙනි අවුරුද්දෙ, ස්කෝලෙ පටන් අරන් මාසයක් දෙකක් වගේ...
කොහොමහරි වෙන ස්කෝලෙකින් ආව කෙල්ලෙක්. ආට් කරන්න. ඒකි එහෙම මහා ලස්සනක් නැති උනත් දකින ඕනෙ එකෙක්ට බැලෙන ලුක් එකක් තිවුනා. ඒකිට තිවුනේ පුසොන්ගෙ වගේ ඇස්...
කොහොමහරි මං ඒ දවස් වල කෙල්ලෙක් දාගන්න තියා කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් ගැම්මක් තිවුනේ නෑ..
කොටින්ම කිව්වොත් කෙල්ලෙක් කතා කරොත් විතරයි මං කතා කරේ, එනිවේ. අර කෙල්ල ස්කෝලෙදි මං දිහා බලන් ඉන්න බව ගොඩක් වෙලාවට මට මීටර් උනා..
කොහොමහරි ඒකි මං කෙල්ලො ඉන්න පැත්ත බලද්දි දෙතුන්පාරක්ම මීටර් උනා මේකි මං දිහා බලන් ඉන්නෙ කියල.. ඒකි බලන් ඉන්න වෙලාවටම මොකක්දෝ මැජික් එකකින් වගේ මටත් ඒකි දිහාම බැලෙනවා
![]()
ඒත් ඒකිට කොල්ලෙක් ඉන්නව කියල අපේ උන් අතරේ කට කතා ගියා.. එච්චරයි..
සමහර විට දැන් කැම්පස් ඇති
නැත්නන් පැටව් ගහල ඇති
![]()
![]()


හීනෙන් දැකපු එක නම් හොද නෑ..මං එතකොට 7 වසරේ.... ඉස්කෝලෙ නිවාඩු දවසක අපිට තිබ්බ කම්පියුටර් ක්ලාස් එකේදි අහම්බෙන් ඇස ගැටුනු ඈ පළමු බැල්මෙන් ම හිතේ ලොකු ගැස්මක් ඇති කලා කිව්වොත් මා නිවැරදියි....ආදරේද මොන බම්බුවද කියල ඒ හැඟීමට අරුතක් වත් දෙන්න නොතේරෙන පොඩි වයසේ උන්නත් ඒ දැකීම මගේ හිත මොහොතකට සසල කලා.....ඒක හිතට දැනුනු හරිම නුහුරු ආගන්තුක හැඟීමක්.....
බලද්දි ඇයත් මගේ පාසලේමයි..මට වඩා අවුරුද්දක් බාලයි.......එදා ඉඳන් අවුරුදු 4ක් වෙනකම්ම මං ඈ පසුපස ඇගේ බස් නැවතුම වෙත යනවා ඉස්කෝලෙ ඇරුනාම.....අවුරුදු 4ක් ම...
නමුත් කවදාවත් කතා කරන්න ගිහින් වද දීල නෑ...ඇය ඉස්සරහින් යනව..මං පස්සෙන් යනව...ඇය බස් එකට නැගල යනකම් බලා ඉඳල මං ආපහු එනව....ඒ අවුරුදු 4ට ම වචන 10ක් කතා කරල ඇති
.....
ඒ අතරේ හොරෙන් එයාගේ හැම තොරතුරක්ම හොයාගෙන තිබුනා..ගෙදර, අම්ම තාත්තගේ නම ගම රැකියාව පවා.....
අවුරුදු 4 ටම කැමැත්ත ඉල්ලුවාම ලැබුන උත්තරේ බිම බලා ගැනීම පමණයි....මමත් එතනින් එහාට වදයක් වෙන්න ගියේ නෑ.....
අවුරුදු 4ක් ගිය තැන මටම එපා වෙලා ඒ ගැන ටිකෙන් ටික හිතෙන් ඈත් වෙද්දි ඈත් උසස්පෙල පන්තියෙන් වෙනත් පාසලකට මාරු වෙලා යනවා...
තවත් අවුරුදු කීපයක් ඉඳ හිට කීප වතාවක් මග තොටේ හමු උනත් මට ඈ ගැන වැඩි උනන්දුවක් තිබ්බේ නෑ....අර මුලින් ඈ ගැන හිතට දැනුන නුහුරු ආගන්තුක හැඟීම දියාරු වෙලාම ගිහින්.....ඔහොම ගිහින් ඔය සිද්ධිය අමතකම වෙලාම ගියා......දැනට අවුරුදු අවුරුදු 12- 13 ට විතර කලින් ඔය සිද්ධිය උනේ....
ඕක මගේ හිතෙන් අමතකම වෙලත් ගිහින් දැන් අවුරුදු 9ක් 10ක් විතර ඇති දැන්..
ඒත් ගිය සතියේ හීනෙන් ආයෙත් මං ඇයව දැක්කේ මටත් නොදැනීම මාව ආයෙත් අර අතීතයට අරගෙන යන ගමන් මයි....
අර මුල් දවසේ දකිද්දි හිතට දැනුන නුහුරු ආගන්තුක හැඟීම ආයෙත් මොහොතකට මට දැනෙන්න ගත්තා....මොහොතකට විතරක්ම
ඔන්න පළමු ආදරේ විස්තරේ







clz wala nam oya wage cene anatheta wela athi bng ekenma
kelloth ekka eye contac wenawa,hodatama itin danagannawa kella balanawa kiyala
eeta passe yaaaluwonta kiwwahama mokek hari masthabaaluduwek kiyaapi apoo okita kollek innawa kiyala
eeta passe itin wade atha arinawa ne
ehemata cene nam millions gaanata wela athi
ekada koheda thaama single
soul mate wa miss unaada danne na sinhalu![]()
මට ඒ ගැම්ම තිවුනේ නෑ
ඒ කාලෙනං හෙනම සික් එකේ වගේ හිටියේ මට ගැම්ම නැතිකමට..
මතක් කරාට මතක් වෙන්නෙත් නෑ ඒ කාලෙ ඒකිගෙ නම හොයන්නම අපේ උන් රෙජිස්ටරේ චෙක් කරා ,එහෙමයි නම හොයා ගත්තෙත්

ඒත් ආයෙ දැක්කොත් 
ඒත් දැන්නං ලොවෙත් වෙනස් වෙලා ඇති , පොස් වෙලා ඇති 
A/L class eke kella hitiye.
class eka iwara wela eya yana gaman mama gihin ahuwa.
iita kalin signal labila tibba hinda..
bima balagena lajjawen kamathi kiwwa![]()


A kellata kollek hitapu nisane bn.eelage paara single kellek ta try karahan.
![]()
A/L class eke kella hitiye.
class eka iwara wela eya yana gaman mama gihin ahuwa.
iita kalin signal labila tibba hinda..
bima balagena lajjawen kamathi kiwwa![]()

වෙන්න ඇති බං. මං ආස්රය කරපු උන්ටවත් ඔය කේස් එක කීවේ නෑ
බට් අපේ උන් ඕකි කාල අතහෝදන්න ටැප් එක ලගට ආවත් ඒකි ගැන කතා
කරන්න පටන් ගන්නවා. සමහර උන්නං ඒකි එක්ක කතත් කරනවමට ඒ ගැම්ම තිවුනේ නෑ
කොහොම උනත් ඒකි ගැන ඩිස්කසින් එකක් යද්දි මං ලාවට කන දීගෙන ඉන්නවා..
ඒ කාලෙනං හෙනම සික් එකේ වගේ හිටියේ මට ගැම්ම නැතිකමට..
ඒත් දැන්නං මට ඒකිගෙ නම මතකත් නෑමතක් කරාට මතක් වෙන්නෙත් නෑ ඒ කාලෙ ඒකිගෙ නම හොයන්නම අපේ උන් රෙජිස්ටරේ චෙක් කරා ,එහෙමයි නම හොයා ගත්තෙත්
![]()
මුනත් ලාවට වගේ තමා මතකඒත් ආයෙ දැක්කොත්
ඒත් දැන්නං ලොවෙත් වෙනස් වෙලා ඇති , පොස් වෙලා ඇති




apooo bota name eka mathakath nadda
jeewihe hati ohoma thamai ne
me thread eka daapu eka apiwa skuul kaaleta ran giya mona unath![]()
වැඩක් නැති මගුල් වැඩක් නෑ 
A/L class eke kella hitiye.
class eka iwara wela eya yana gaman mama gihin ahuwa.
iita kalin signal labila tibba hinda..
bima balagena lajjawen kamathi kiwwa![]()




අද යාලු වුණා.
හෙට මීට් වුණා.![]()
අනිද්දා රූම් ගියා.![]()

me thread eka daapu eka apiwa skuul kaaleta ran giya mona unath![]()



අපේ නොහැකියාව බන්
හැබැයි දැන් තියෙන experience එක ඒ කාලේ තිබ්බා නම්
Try කරපු කෑලි වලින් හිටපු සුපිරිම එක දාගන්නවා
මට නම් වැරදි පෙනුනේ නෑ තිබ්බ එකම වැරැද්ද
අරකි Brightකේස් එකක්.
මම ඉතින් අන්තිම පෝලිමේ




මම ඔයිට වැඩිය දුක් විදල තියනව මල්ලී......
දේශපාලනය නිසා ආදරය අහිමිවීමේ, ඒ නිසාම දඩයමක් වෙලා හැංගිලා ඉදීමේ, ආදරය අහිමිවිමෙන් හිත අන්තෙටම වැටිලා මෙඩිසින් යන්න ලකුනු දෙකක් අහිමිවීමේ, අවුරුදු එකහමාරක් පැය 24 ම මත්පැන් බීලා ජීවිතේ අමතක කිරීමේ, සුවදක් වගේ ආව දෙවනි අදරය විතරක් නෙවෙයි, දෙවනි ආදරය අහිමිවීමේ වෙදනාවෙන් මාව මුදාගත්ත තෙවනි ආදරය අහිමිවීමේ, එහෙම අහිමි වෙච්චි ඇය මවක් වෙන්න ඉදිද්දී අතින් අල්ලගෙන යම් තැනකට එක්ගෙන යන්නට වීමේ.....
තවමත්, ඒ අාදරය අන් සතු උයනක පිපී හිනැහෙනු දැක ගැනීමේ වේදනාව ආදී සකල විධ වේදනාවන් ම මම විදලා තියනවා...........
මේක අහන්න...මේ අනුන් ලියපු, ගායනාකරපු මගේ ජීවිත කතාව........







තවඉන් අනිද්දා කිරියේ ත්රෙඩ් එකක් දැම්මා ඇතුලේ ගියා කෙල්ල බඩින් කියල..![]()






මොන්ටිසෝරියේදි බ්රේක් එකේ කෙල්ලෙක්ව ඔඩක්කුවේ ඉන්දවන් මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.
තොලටද , කම්මුලටද කියලා හරියට මතක නෑ.
ඒකි ඉවර වෙලා ගෙදර යද්දි ඒකිගේ අම්මට කිව්වා.
ඒකිගේ අම්මා,අපේ අම්මට කිව්වා.
ඒ ලව් ස්ටෝරිය එතනින්ම නැවතුනා.











