You spoke to your CRUSH for the first time. Share your experience.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    A/L class eke kella hitiye.
    class eka iwara wela eya yana gaman mama gihin ahuwa.
    iita kalin signal labila tibba hinda..
    bima balagena lajjawen kamathi kiwwa :)
    :D:D
    මොන්ටිසෝරියේදි බ්‍රේක් එකේ කෙල්ලෙක්ව ඔඩක්කුවේ ඉන්දවන් මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.
    තොලටද , කම්මුලටද කියලා හරියට මතක නෑ.
    ඒකි ඉවර වෙලා ගෙදර යද්දි ඒකිගේ අම්මට කිව්වා.
    ඒකිගේ අම්මා,අපේ අම්මට කිව්වා.
    ඒ ලව් ස්ටෝරිය එතනින්ම නැවතුනා.

    Hapoy :lol:

    me thread eka daapu eka apiwa skuul kaaleta ran giya mona unath :love:
    :yes::)
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මොන්ටිසෝරියේදි බ්‍රේක් එකේ කෙල්ලෙක්ව ඔඩක්කුවේ ඉන්දවන් මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.
    තොලටද , කම්මුලටද කියලා හරියට මතක නෑ.
    ඒකි ඉවර වෙලා ගෙදර යද්දි ඒකිගේ අම්මට කිව්වා.
    ඒකිගේ අම්මා,අපේ අම්මට කිව්වා.
    ඒ ලව් ස්ටෝරිය එතනින්ම නැවතුනා.

    උඹ පොඩි කාලේ ඉඳන් වැඩ පටන් අරන්නේ.. :lol: මොන්ටිසෝරියේදී මගෙත් හොඳම යාළුවෝ වුනේ සුදු ගෑණු ළමයි දෙන්නෙක්.. දැන්නං කිසිම මතකයක් නෑ :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තව
    -මගේ ඒවා එයාගේ එකේ පොඩ්ඩක් ගෑවුණා දැන් මොකද කරන්නේ.?
    -අපි කරා.කෙල්ලට දැන් මෙන්සෙස් වෙන්නේ නැහැලු.අයි ඒ?
    -එයාගේ කටේ දැම්මා.මොකුත් වෙන එකක් නැ නේද?
    -පිටිපස්සේ කරා ප්‍රශ්නයක් වෙන එකක් නැ නේද?:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :rofl::P

    යකොඕ:lol::lol::lol::lol::lol::lol::lol:
    උඹල පොඩි කමට කරන වැඩද යකෝ ඕව:rofl::rofl::rofl::rofl::rofl:

    එහෙම තමා ඩෝ .
    :lol::lol:
    ඉස්සර බ්‍රේක් එකේදි මොන්ටිසෝරියේ සමහර කෙල්ලෝ පුටුව උඩ නැගැලා සෙල්ලම් කරනවා.
    ඒ වෙලාවට ඉතින් පාත් වෙලා ස්කර්ට් එක ඇතුලේ පෑන්ටිය බලනවා මමයි තව එකෙකුයි එකතු වෙලා.
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ පොඩි කාලේ ඉඳන් වැඩ පටන් අරන්නේ.. :lol: මොන්ටිසෝරියේදී මගෙත් හොඳම යාළුවෝ වුනේ සුදු ගෑණු ළමයි දෙන්නෙක්.. දැන්නං කිසිම මතකයක් නෑ :baffled:

    ඒ කෙල්ලව තාම මූණට මූණ හම්බෙනවා බන්.
    ඒකි මගේ මූණ දිහාවත් බලන්නේ නෑ හම්බුනාම.
    බිම බලාගෙන යනවා.
    පට්ටම ලස්සනයි දැන් ඒකි.

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මොන්ටිසෝරියේදි බ්‍රේක් එකේ කෙල්ලෙක්ව ඔඩක්කුවේ ඉන්දවන් මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.
    තොලටද , කම්මුලටද කියලා හරියට මතක නෑ.
    ඒකි ඉවර වෙලා ගෙදර යද්දි ඒකිගේ අම්මට කිව්වා.
    ඒකිගේ අම්මා,අපේ අම්මට කිව්වා.
    ඒ ලව් ස්ටෝරිය එතනින්ම නැවතුනා.

    mn ahapu hodama story eka :rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    crush number - 3 මෙයාව හම්බ වුනේ ලයිසන් එකට විභාගේ ලියන්න ගිය දවසේ ගිය අවුරුද්දේ වගේ .. :rofl: මම විභාගේ ලියන්න ගියාම එතකොට තව කට්ටියක් ලිය ලිය හිටියේ. ගැනු ළමයෙක් ඇවිත් ඇහුවා "එස්කියුස් මී.. තාම විභාගේ පටන් ගත්තේ නැද්ද" කියලා මම හැරිලා බැලුවහම බලපු ගමන් මුණ දැක්ක ගමන් පොඩි crush එකක් ආවා.. නියපොතු වල සයිස් එකයි ගාලා තියෙන පාටයි දැක්කහම පොඩ්ඩක් crush එක අඩු වුනා.. :lol: ඔහොම ඔහොම කතා කර කර ඉඳලා ටිකක් හිතවත් වෙලා මම වයස බලා ගන්න ඔයත් මුලින් ඇවිත් තියෙන්නේ මම ආපු දවසෙමද කියල ඇහුවා. කෝ කොහෙද තියන්නේ කියලා එයත් කොලේ මටත් පේන්න බලන්න ගත්තා.. මම ඉතින් නම ගම ආගම ඉපදුන ජාතිය බලා ගත්තා හොඳට.. :baffled: අක්කා කෙනෙක්.. ඒකත් ඉවරායි.....
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    එහෙම තමා ඩෝ .
    :lol::lol:
    ඉස්සර බ්‍රේක් එකේදි මොන්ටිසෝරියේ සමහර කෙල්ලෝ පුටුව උඩ නැගැලා සෙල්ලම් කරනවා.
    ඒ වෙලාවට ඉතින් පාත් වෙලා ස්කර්ට් එක ඇතුලේ පෑන්ටිය බලනවා මමයි තව එකෙකුයි එකතු වෙලා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    :P:P:P :rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එහෙම තමා ඩෝ .
    :lol::lol:
    ඉස්සර බ්‍රේක් එකේදි මොන්ටිසෝරියේ සමහර කෙල්ලෝ පුටුව උඩ නැගැලා සෙල්ලම් කරනවා.
    ඒ වෙලාවට ඉතින් පාත් වෙලා ස්කර්ට් එක ඇතුලේ පෑන්ටිය බලනවා මමයි තව එකෙකුයි එකතු වෙලා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol:
    යකෝ පොඩි එවුන් නේ බන්:rolleyes:

    මාත් ඔය වගේ එකක් කරා හැබැයි 3 වසරේදී.
    පිස්සු හැදෙනවා.

    ඩෙස්ක් එක යටට පැන්සල මකන වට්ටනවා.
    පැන්සලත් රෝල් වෙලා ගිහින් නැවතෙනවා.
    අපිත් ඩෙස්ක් එක යට රෝල් වේවි ලකේ පුයිට් බලනවා.:P

    පැන්සල් වැටෙන කොට උලත් කැඩෙනවා.
    එක උල් කරලා කරලා පැන්සල ගෙවිල ඉවරයි දවස් දෙකට.
    ඒ අස්සේ කටාර් එකත් ඩෙස්ක් අස්සේ වැටෙනවා.:rolleyes::rofl:
     
    Off topic. :rolleyes::rolleyes::rofl::rofl:
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    bossa oya wagema experience ekak mata tiyanawa..

    mama 12 wasare kella 10 wasare wena school ekaka..eki naginne mage bus ekemai,ape bus halt eken..mamath gederadi ohoma practice kerela eka dawasak ahuwa lagata gihin bf kenek innawada kiyala..hena saren gahanna wage....:lol::lol::lol::lol: eda na kiwwa...mage school eke ekek kiwwa okita kollek innawa kiyala ape schoolma....eka nisa eelaga dawase ude ahuwa oya boru neda kiwwe kiyala...meki kiwwa.ow innawa kiyala...:(:(...........kohomhari mata hariyata mataka na oki ekka set wenna ona nisa aith dawasak man arila eddi mekigen ahuwa ude bus eka tibbe na neda kiyala..eth ahuwe gahanna wage...eki mukuth kiwwe na bima balan hitiya..:lol::lol::lol:patta lajjawa...:lol::lol:meki passe kaleka mama fb eken hoyala reqst ekak daala chat ekak damma..mekita e serama matakai...meki mata number eka hitan deela katha kera kera hitiya..dawasak meki msg ekak denawa aiye hadiisii mata oya ekka katha kerenna ona kiyala,eki ring kerela tibba mama paya bagekata passe dakke..:(:( ethakota tooo late..meki mawa fb ekenuth remove kerela......:(:(:eek::eek:

    what a bad luck:no:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    crush number - 3 මෙයාව හම්බ වුනේ ලයිසන් එකට විභාගේ ලියන්න ගිය දවසේ ගිය අවුරුද්දේ වගේ .. :rofl: මම විභාගේ ලියන්න ගියාම එතකොට තව කට්ටියක් ලිය ලිය හිටියේ. ගැනු ළමයෙක් ඇවිත් ඇහුවා "එස්කියුස් මී.. තාම විභාගේ පටන් ගත්තේ නැද්ද" කියලා මම හැරිලා බැලුවහම බලපු ගමන් මුණ දැක්ක ගමන් පොඩි crush එකක් ආවා.. නියපොතු වල සයිස් එකයි ගාලා තියෙන පාටයි දැක්කහම පොඩ්ඩක් crush එක අඩු වුනා.. :lol: ඔහොම ඔහොම කතා කර කර ඉඳලා ටිකක් හිතවත් වෙලා මම වයස බලා ගන්න ඔයත් මුලින් ඇවිත් තියෙන්නේ මම ආපු දවසෙමද කියල ඇහුවා. කෝ කොහෙද තියන්නේ කියලා එයත් කොලේ මටත් පේන්න බලන්න ගත්තා.. මම ඉතින් නම ගම ආගම ඉපදුන ජාතිය බලා ගත්තා හොඳට.. :baffled: අක්කා කෙනෙක්.. ඒකත් ඉවරායි.....

    upan geima crush crashed :baffled: :(
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මේක වුනේ ඉස්කෝලෙදි සහ බස් එකේදී.

    එකී 10 .මන් 12
    ඒ දවස්වල පොඩ්ඩක් මට ඉස්කෝලේ නමක් තිබ්බා.අරව මේවා අරන්.;)
    මේ කෙල්ල ම තමයි කැමතියි වගේ මන් යන බස් එක මීටර් කරගෙන ඉදල එකට නගින්නයි.නැග්ග වෙලේ ඉදල මාව කන්න වගේ බලන් ඉන්නවා වගේ හිටියේ.
    කැත කෙල්ලෙකුත් නෙමෙයි.නිකන් එමා වොට්සන් වගේ.එකමයි මට හිත ගියෙත්.
    ඉස්කෝලෙත් දහදෙනෙක් විතර ට්‍රයි කර ඒකිට ඒ දවස්වල.
    පන්තියේ එවුනුත් මාව පෝන් කරා කොහොමහරි දාගනින් කියලා.

    මාත් ඉතින් නැකතක් බලල එහෙම :lol: දවසක් යාලුවෝ දෙන්නෙක් එක්ක මෙකි බහින තැනින් බැහැල පස්සෙන් ගිය.පස්සෙන් ආපු එවුන් වෙනම අවේ.
    එත් කෙල්ලට බය හිතිලා වගේ දිව්වා.:(
    කෙල්ල හැම අවුරුද්දෙම ක්‍රීඩා වලින් කොට්ටාශ,කලාප යනවා.:baffled:
    මන් ඉතින් කොහේ එකිත් එක්ක දුවන්නද?:baffled::baffled::sorry:

    පහුවදා ඉස්කෝලේ gate එක ගාව ඉදන් මන් දිහා මාරම මලකින් බලන් හිටියා.:frown::growl:
    මට එපාවුණා.
    එතනින් පස්සේ එකී මන් පස්සේ අවේ නැ.
    මම තමයි ටිකක් ටිකක් ගියේ.:lol:

    ඔය කලේ ඇතුලත එක වචනයක් වත් එකී එක්ක මන් කතා අක්රේ නැ.
    පස්සේ ආයි පුරුස සක්තිය අරගෙන දවසක් මම කතා කරා එකිත් එක්ක.
    එකී යාලුවෙන්න බැ කිව්වා.
    මම පෙරෙත්ත කරන්න ගියෙත් නැහැ.:dull:
    කෙලින්ම ඒකිගේ මූණ දිහා බලල කමක් නැ නැඟී කිවුව.:lol:

    මන් අයි පස්සෙන් ගියෙත් නැහැ.
    එත් එකී අයි පරණ විදියට මන් දිහා බලන්නයි හිනාවෙන්නයි ගත්ත.:sorry:
    මන් ඒ වුනාට ආයි කෙයාර් කරේ නැ.;)

    ඊට අවුරුදු 3පස්සේ
    මම ෆස්ට් ඉන්ටර්විව් එකට යන්න ස්ටේෂන් එකේ ඉද්දි මන් දැක්ක එකී කොල්ලෙක් එක්ක අත් අල්ලගෙන පන්ති යනවා.:)

    හිටපු ගමන් ඒකිව මතක් වෙනවා.ඒත් හිතට ලොකු බරක් නැ.:)

    මගේ කතාව අවසානයි,අසා සිටි ඔබ සැමට ස්තුතියි.:):)

    ලස්සන කතාවක් කියපු ඔබටත් ස්තුතියි:yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    මොන්ටිසෝරියේදි බ්‍රේක් එකේ කෙල්ලෙක්ව ඔඩක්කුවේ ඉන්දවන් මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.
    තොලටද , කම්මුලටද කියලා හරියට මතක නෑ.
    ඒකි ඉවර වෙලා ගෙදර යද්දි ඒකිගේ අම්මට කිව්වා.
    ඒකිගේ අම්මා,අපේ අම්මට කිව්වා.
    ඒ ලව් ස්ටෝරිය එතනින්ම නැවතුනා.

    ubata montisory cene thaama mathada doh
    shaaa ela kollek ne
    kohoma hari kolla naginnath issela same age girl kenek ta tholak damma :rofl:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ.. :baffled:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: