මොබිටෙල් සහ වයිබර් - Poll
උඹලගේ මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවයේ වයිබර් වැඩ ද බං..?
ෆොටෝ එහෙම ලැබෙනවාද..?
Download වෙනවාද..?
උඹලට ෆොටෝ යවන්න (upload) පුළුවන් ද..?



උඹලගේ මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවයේ වයිබර් වැඩ ද බං..?
ෆොටෝ එහෙම ලැබෙනවාද..?
Download වෙනවාද..?
උඹලට ෆොටෝ යවන්න (upload) පුළුවන් ද..?





Mobitel walin viber desktop eketh messages yannathi gathiyak tiyenava ...