අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

site link here mytrafficadspay.com
මේ රෙවි ශෙයර් පටන් ගන්න යන අපෙ රටෙ එකෙක් ගෙ සයිට් එකක්.. ඌත් හොදටම දන්නවා මෙක කරන්න බැරි වැඩක් කියලා.. ඔවා කර ගෙන යන්න පුලුවන් බිස්නස් නෙමේ.. මුත් කොහෙ හරි ඉන්වෙස්ට් කරලා එකෙ ලොස් වෙච්චා කවර් කර ගන්න පටන් ගන්න යන්නෙ... මුලින් ජොයින් වෙන උන් සල්ලි හොයා ගනි. මගදි සෙට් වෙන උන්ට හුප්පෙ තමා. සල්ලි ගෙවා ගන්න බැරි වෙච්ච ගමන් මගදි පැනලා යනවා.. අන්තිමට අපෙ සින්හල එකෙක් මයි අමාරුවෙ වැටෙන්නෙ... මෙවා තම නීව් සක්විති බිස්න්ස්.. මුන් පිට රට සයිට් වලට ඉන්වෙස්ට් කරලා කෙලොගෙන දැන් අපෙ රටේ පටන් ගන්න යන්නෙ.. මේ වගෙ උන් නිසා තමා මිනිස්සු අමාරුවෙ වැටෙන්නේ...
කුප්පිය ඩොට් එල්කෙ එකේ තාමා මු ඉන්නෙ.. එකෙ තමා විස්තරෙ දලා තිබ්බෙ සයිට් එක ගැන .. උබලා දන්න උන්ටත් කියපන්... පුලුවන් නම් මුව පොලිසියටම අල්ලලා දීපන්..
අපෙ රටෙ උන්ටම කෙල වන්න හදන තොපිට නම් හෙනම ගහපන්..
bump karanna anik ayatath bala ganna...

site link here mytrafficadspay.com
මේ රෙවි ශෙයර් පටන් ගන්න යන අපෙ රටෙ එකෙක් ගෙ සයිට් එකක්.. ඌත් හොදටම දන්නවා මෙක කරන්න බැරි වැඩක් කියලා.. ඔවා කර ගෙන යන්න පුලුවන් බිස්නස් නෙමේ.. මුත් කොහෙ හරි ඉන්වෙස්ට් කරලා එකෙ ලොස් වෙච්චා කවර් කර ගන්න පටන් ගන්න යන්නෙ... මුලින් ජොයින් වෙන උන් සල්ලි හොයා ගනි. මගදි සෙට් වෙන උන්ට හුප්පෙ තමා. සල්ලි ගෙවා ගන්න බැරි වෙච්ච ගමන් මගදි පැනලා යනවා.. අන්තිමට අපෙ සින්හල එකෙක් මයි අමාරුවෙ වැටෙන්නෙ... මෙවා තම නීව් සක්විති බිස්න්ස්.. මුන් පිට රට සයිට් වලට ඉන්වෙස්ට් කරලා කෙලොගෙන දැන් අපෙ රටේ පටන් ගන්න යන්නෙ.. මේ වගෙ උන් නිසා තමා මිනිස්සු අමාරුවෙ වැටෙන්නේ...
කුප්පිය ඩොට් එල්කෙ එකේ තාමා මු ඉන්නෙ.. එකෙ තමා විස්තරෙ දලා තිබ්බෙ සයිට් එක ගැන .. උබලා දන්න උන්ටත් කියපන්... පුලුවන් නම් මුව පොලිසියටම අල්ලලා දීපන්..
අපෙ රටෙ උන්ටම කෙල වන්න හදන තොපිට නම් හෙනම ගහපන්.. bump karanna anik ayatath bala ganna...
Last edited:

A/L karana podi kollo owata enne gewal walin salli illagena neda?